සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවේ තීරණයන් මත යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එලඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සයිටම් ආයතනය සම්බන්ධව යෝජනාවන් කිහිපයක් ආණ්ඩුවට ඉදිරිපත් කල අතර එම යෝජනාවන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සුබදායි ආකාරයෙන් ක්‍රියා කිරීමට එකඟවීමත් සමග සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග තාවකාලිකව නවතා දැමීමට කටයුතු කල බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කරයි. කෙසේවෙතත් මෙම යෝජනාවන් කෙරෙහි ඉදිරියේදී රජය දක්වන ප්‍රතිචාරයන්ට අනුව සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව හෙතෙම වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට