සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉල්ලීම් වලට විසදුම් නෑ, දකුණු පළාතේ රජයේ ඖෂධවේදීන් සංකේත වර්ජනයක..

දකුණු පළාත් සියළු රෝහල් වල රජයේ ඖෂධවේදීන් විසින් එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් මෙම වර්ජනය ආරම්භ කර ඇත. සිය ගැටළු සදහා විසදුම් ලබා දෙන බවට දකුණු පළාත් සභා සෞඛ්‍ය බලධාරීන් පොරොන්දු වී දිගු කලක් ගතව ඇතත් මෙතෙක් අදාළ විසදුම් ලැබී නොමැති බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ලයට එළඹීමට තීරණය කළ බව ද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට