සමස්ත ලංකා පාසල් බටහිර සංගීත තරඟ කල් යයි

සමස්ත ලංකා පාසල් බටහිර සංගීත තරඟ කල් යයි

June 3, 2017   09:40 am



සමස්ත ලංකා පාසල් බටහිර සංගීත තරඟ, නැවත දැනුම්දෙන තෙක් කල් දමා තිබේ.

හෙට(4) දින සිට මේ මස 20 වනදා දක්වා පැවැත්වීමට නියමිත තිබූ සමස්ථ ලංකා පාසල් බටහිර සංගීත තරඟයේ පළාත් තරඟය හා ජාතික තරඟය  මෙලෙස කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර විභාග පැවැත්වෙන දිනයන් ඉදිරියේදීදැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යයන ශාඛාව දන්වා සිටියේය.