ලංකාව වෙනුවෙන් මෝදි ශෝක වෙයි

ලංකාව වෙනුවෙන් මෝදි ශෝක වෙයි

May 27, 2017   02:11 pm


 
නායයාම් හා ජල ගැලීම් හේතුවෙන් විපතට පත් සියලු ශ්‍රී ලාංකියින් වෙනුවෙන් කණගාටුව පළ කරන බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ශ්‍රී  ලාංකීය ජනතාව වෙනුවෙන් ඉන්දියාව පෙනී සිටින බව ද නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.