සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්තල සහ කැළණියට අද පැය 12 ක ජල කප්පාදුවක්..

අද (18) දින පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12 ක කාලයක් වත්තල සහ කැළණිය යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ජලය සපයන නළ මාර්ග දෙකක ජල කාන්දුවීමක් හේතුෙවන් ඒහි අලුත්වැඩියා කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී අැති බවයි මණ්ඩලය පවසන්නේ.කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල නගර සභා බල ප්‍රදේශය සහ හැඳල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට