පාසල් ළමුන් ප්‍රවාහනයට බස් රථ ලබාදීමේ වැඩසටහනක්

පාසල් ළමුන් ප්‍රවාහනයට බස් රථ ලබාදීමේ වැඩසටහනක්

May 17, 2017   08:17 am



පාසැල් ළමුන් ප්‍රවාහනය සිදුකරන රියදුරන් සඳහා පාසැල් බස් රථ ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසන්නේ මෙමඟින් පාසැල් ළමුන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති බවය.