වෙසක් නිසා රැදවියන් 597 කට නිදහස..
වෙසක් උත්සවය නිමිති කරගනිමින් ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 597 දෙනකු ඊයේ (10) මුදාහැරීමට කටුයුතු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තු අාරංචි මාර්ග පවසා සිටියි. වැලිකඩ 29 ක්, මහර 62 ක්, මීගමුව 52 ක්, උඩුදුම්බර 18 ක්, පල්ලේකැලේ 31 ක්, බූස්‌සේ 20 ක්, මඩකලපුවේ 08 ක් ඇතුළු බන්ධනාගාර 30 ක සිටි 597 ක් මෙසේ මුදාහැරීමට කටයුතු කර අැත.