නාමල් ඇතුළු 5 කට නොතීසි

නාමල් ඇතුළු 5 කට නොතීසි

May 3, 2017   04:45 pm

රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් ආකාරය හෙළිනොකිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු 5 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් නොතීසි නිකුත්කර තිබේ.

නීතිපතිවරයා ඉදිරියේ ගොණුකර තිබු නඩුවක් සළකා බලමින් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නාමල් රාජපක්ෂ මහතා ලබන 6 වන දින මේ සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බවට අද නියෝග කර ඇත.

එමෙන්ම මුදල් විසුද්ධිකරණ පනත යටතේ නාමල් රාජපක්ෂ මහතාට මෙලෙස චෝදනා ඉදිරිපත් කර තිබේ.