සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොළඹදී මැයි රැළි රැසක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැළිය මහනුවර ගැටඹේදී..

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් කොළඹදී මැයි රැළි රැසක් පැවැත්වීමට කටයුතු යොදා අැත. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී සහ ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය. ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දින රැළිය බී.ආර්.සී පිටියේදී පවත්වනු අැත. එක්සත් සමාජවාදී පක්ෂය සුපුුරුදු පරිදි සිය මැයි දින රැළිය කොස්ගස් හන්දියේදී සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විහාරමහදේවී එළිමහන් රංග පීඨයේදී, නව සමසමාජ පක්ෂය ගුණසිංහපුර ක්‍රීඩාංගණයේදීත් සිය මැයි රැළි පැවැත්වීමට කටයුතු සූදානම් කර අැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැයි දින රැළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට