සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පක්ෂ නායකත්වය කවුරු දැරුවත් පාක්ෂිකයින් ශ්‍රි.ල.නි.ප.ය සමග එක්විය යුතුයි – අමාත්‍ය මහින්ද අමරවීර

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වය කවුරුන් විසින් දැරුව ද පාක්ෂිකයින් නිදහස් පක්ෂය සමඟ එක්විය යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.ඒහි දි වැඩි දුරටත් අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා සදහන් කර අැත්තේ මේ වන විට සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් සමඟ එක්ව ගමන් කරමින් කටයුතු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට