සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ ප්‍රවාහන අමාත්‍යවරයා සමග තීරණාත්මක සාකච්ඡාවක්..

 /><span style=සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමග අද (06) දහවල් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසා සිටියි. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතව ඇති අතර අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීම සම්බන්ධයෙන් ඉහත සාකච්ඡාවෙන් පසු තීරණය කරන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට