සබරගමුවේ පාසල් හෙටත් වැසෙයි

සබරගමුවේ පාසල් හෙටත් වැසෙයි

May 19, 2016   12:28 pm



සබරගමුව පළාතේ සියළු පාසල් හෙට(20) දිනයේ ද වසා තැබීමට තීරණය කර තිබේ.

පවතින අහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව පළාත් අධ්‍යාපන අමාත්‍ය  භානු මුනුප්‍රිය මහතා පවසයි.