පාසල් සිසුවිය බසයට බිලි
June 20, 2014 10:06 am
පා පැදියකින් යමින් සිටි පාසල් සිසුවියක් බස් රථයකට යටවීමෙන් මියගොස් තිබේ.
ඊයේ පස්වරු 04යි 20ට පමණ පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ බළල්ල ප්රදේශයේ දී තවත් ළමුන් පිරිසක් සමග අදාළ දැරිය පාපැදි වලින් ගමන් කරමින් සිටිය දී අනතුරට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ බලල්ල, ලේනවගෙදර ප්රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි දැරියකි.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මහව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.