චීන කත ලංකාවේදී අවසන් නෑම නායි
March 1, 2014 04:09 pm
නිලාවේලි, පරවි දුපතේ මුහුදේ දියනෑමට ගිය විදේශීය කාන්තාවක් දියේ ගිළී මියගොස් තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ 22 හැවිරිදි චීන ජාතික කාන්තාවක් බව පොලීසිය පවසයි.
අදාළ කාන්තාව තවත් චීන ජාතික වයසක යුවළක් සමඟ මෙම ස්ථානයට පැමිණ ඇති අතර අදාළ කාන්තාව පමණක් දියනාමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරණවී ඇත.
මළ සිරුර නිලාවේලි ප්රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර කුච්චවේලි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.