ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවට නව අධ්යක්ෂකවරයෙක් July 4, 2013 09:32 am ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව අධ්යක්ෂක ජනරාල් වශයෙන් චන්ද්රපාල ලියනගේ මහතා පත් කර තිබේ.