ගල්කටස් ගිනි අවි 2ක් සමග 2ක් මාට්ටු
May 18, 2013 12:33 pm
දංකොටුව නගරයේ දී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ ජීව අත් බෝම්බයක් ළඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ගමන් කරමින් සිටි යතුරුපැදිය ද කුලියාපිටිය ප්රදේශයේ දී සොරාගන්නා ලද යතුරුපැදියක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සදහන් කළේය.
එම යතුරුපැදිය යොදා ගනිමින් සිදු කරන ලද තවත් කොල්ලකෑම් ගණනාවක තොරතුරු ද අනාවරණය වී ඇත.