ආණ්ඩුවේ ඇතැම් අය ඛෙදුම්වාදී වුවමනා ඉටුකරනවා - ඇමති පාඨලී |
Athulatha | 17 June 2013 12:57 am |
 , ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන් ඛෙදුම්වාදී වුවමනාවන් ඉටුකරමින් සිටින බව ජාතික හෙළ උරුමය පවසයි... |
ඇමති රාජිතත් ඇමති ධූරය අතහැරීමට සූදානමින් |
Athulatha | 14 June 2013 01:37 am |
 , 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එලෙසින්ම ක්‍රියාත්මක කරවාගැනීම සඳහා අවශ්‍ය නම් අමාත්‍ය ධූරය අතහැරීමට වුවද සූදානම් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි... |
ඇමති ඩිව්,ජනපති ඉදිරිපිටදීම ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය විවේචනය කරයි! |
The Independent | 10 June 2013 09:06 am |
 , TheIndependent - කෝප් කමිටුවේ සභාපති , මානව සම්පත් ඇමති ඩිව් ගුණසේකර මහතා ,මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ 2012 වාර්ෂික වාර්ථාව ප්‍රකාශයට පත්කිරීමේ උත්සවයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිටදීම ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කර ඇත... |
ඇමති සරණගේ ගමන් බලපත‍්‍රය අධිකරණයේ |
Sri Lanka Mirror | 03 June 2013 08:08 am |
 ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයේ තබා ගන්නා ලෙස අත්තනගල්ල මහේස්ත‍්‍රාත් කවීන්ධ්‍යා නානායක්කාර අද (03) නියෝග කළේය... |
නියෝජ්‍ය ඇමති සරණ අධිකරණය මඟහැර රට පනී |
Lanka Cyber News | 20 May 2013 09:49 pm |
... |
21 වැනිදාට එරෙහි ආණ්ඩුවේ රැුලිය අද |
Inside Lanka | 14 May 2013 08:27 pm |
 21 වනදා ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙන විවිධ කුමන්ත‍්‍රණ පරාජය කොට, දිනා දුන් නිදහස දිවි හිමියෙන් සුරකින සටනට එක්වීම සඳහා රජයට පක්ෂපාතී වැඩකරන ජනතාව, විවිධ සංවිධාන, සංගම් ඇතුළු විශාල පිරිසක් අද (15) සවස කොළඹ නගරයට එක් කරන්නට අදාළ වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ කටයුතු යොදවා ඇත... |
ඇමති ඩිලාන්ට එරෙහි විශ්වාසභංගය අද විවාදයට |
Athulatha | 06 May 2013 06:57 pm |
 , විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (07) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය... |
හකීම් ආණ්ඩුවෙන් කැඩුනොත් අල්ලස් සහ ස්ත‍්‍රී ¥ෂණ චෝදනා නගා අත් අඩංගුවට: හකීම්ට එරෙහි ෆයිල් 3 ක් රාජපක්ෂලා ලඟ |
LankaeNews | 06 May 2013 01:51 am |
(ලංකා ඊ නිව්ස් -2013.මැයි.06, ප.ව.1.30) අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඔහුට එරෙහිව අල්ලස් සහ ස්ත‍්‍රී ¥ෂණ චෝදනා නගා ඔහු අත් අඩංගුවට ගැනීමට රාජපක්ෂ රෙජීමය සැලසුම් කර ඇතැයි ‘ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය’ පවසයි.... |
අසාද් සාලි ට එරෙහි නිශ්චිත චෝදනා ඉදිරියේදී - ලක්ෂ්මන් හුළුගල්ල |
BBC Sinhala | 04 May 2013 10:58 am |
කොළඹ හිටපු උප නගරාධිපතිවරයකු වූ අසාද් සාලි එරෙහි නිශ්චිත චෝදනා ඉදිරියේදී හෙළිදරව් කරන බව ජාතික ආරකෂාව පිලිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල ප්‍රකාශ කරයි... |
ඇමති බැසිල්ගේ ප්‍රකාශය සාවද්‍යයි - හිටපු නියෝජ්‍ය ඇමති සාගල |
Athulatha | 26 April 2013 08:15 am |
 , පසුගිය 23 වනදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කර තිබූ ප්‍රකාශය සාවද්‍ය එකක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි... |
සීනි ඇමති කියලා කට්ටිය මට හිනාවෙනවා – සීනි ඇමති |
Lanka Cyber News | 24 April 2013 09:07 pm |
මහවැලියේ ඉඩම්වල වගා කරන්න පුළුවන් වෙන්නේ වී විතරයි... |
ඇමති ඩිලාන්ට එරෙහි විශ්වාසභංගය මැයි 7 |
Athulatha | 18 April 2013 06:38 am |
 , ආණ්ඩුව විසින් කතාවට රටවිරුවන් යැයි පැවසූවත් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ප්‍රශ්නවලදී මගහැර යාමේ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි... |
ඇමති විමල්ට රාජපක්ෂගෙන් දූෂණ චෝදනා |
Lanka Truth | 29 March 2013 11:23 am |
ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස ඇමැති විමල් වීරවංශ විසින් බස්නැවතුමක් ඉදිකිරීමේදී ලක්ෂ 23 ක් මහජන මුදල් මංකොල්ල කා ඇතැයි අල්ලස් හා දූෂණ ව... |
අපේ භික්ෂූන්්ට පණබේරා ගැනීම සඳහා සිවුර වෙනුවට කලිසම් ඇඳීමට සිදුකළේ ආණ්ඩුවයි: ජිනීවාහි සම්මත කෙළේ රටට එරෙහි යෝජනාවක් නොව රාජපක්ෂලාට එරෙහි යෝජනාවක් -කිරිඇල්ල පැහැදිලි කරයි |
LankaeNews | 22 March 2013 05:44 am |
(ලංකා ඊ නිව්ස් -2013.මාර්තු.22, ප.ව.5.30) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව සම්මත වුණා. මේ යෝජනාවේ තිබෙන සෑම කරුණක්ම ජාත්‍යන්තරය ඉදිරිපත් කළ කරුණු නොව ශ‍්‍රී ලංකා ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන බවට 2009 දී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට පොරොන්දු වූ කරුණුයි.... |
සෞඛ්‍ය ඇමති වසවිසට එරෙහි පැත්තේ… සෞඛ්‍ය ලේකම් සමාගම් පැත්තේ |
Lanka Cyber News | 22 March 2013 01:48 am |
... |
මරාගේ පිස්සු ක‍්‍රියාව නිසා ආණ්ඩුවේ ගංකබරයන්ට එරෙහි කණ්ඩායමට මල පනී |
LankaeNews | 19 March 2013 05:56 pm |
(ලංකා ඊ නිව්ස් -2013.මාර්තු.19, ප.ව.11.00) මත්තල ගුවන් තොට විවෘත කිරීමේ උළෙලට පක්ෂයේ මැති ඇමැතිවරුන් නොඑතැයි සිතූ මරා ඔවුන් ගෙන්වා ගැනීමට පිස්සු උපායක් යොදා තිබේ. එනම් මේ සතියේ... |
ඇමති සිරිපාලගේ නගාට චෝදනා ! |
Sri Lanka Mirror | 11 March 2013 02:53 am |
 ... |
යුධ හමුදාවට එරෙහි යුධ අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරනවා – සරත් ෆොන්සේකා |
Express Puwath | 06 March 2013 06:47 pm |
යුද හමුදාව යුද අපරාධ සිදුකළ බවට ජාත්‍යන්තරය කරන චෝදනාවන් අවසන් යුද සමයේ හමුදාවට අණදුන් හමුදාපතිවරයා වශයෙන් තමා තරයේ ප්‍රතික්‍ෂේප කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අවධාරණය කරයි... |
නිරුවත් ජායාරූප සොයාගිය ඇමති පුතාට බාධාකල පොලිස් පුතාට ගුටි; ඇමති පුතාට ඇප |
Read Sri Lanka | 26 February 2013 08:19 am |
පාසිකුඩා වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණියන්ගේ නිරුවත් ජායාරූප ගැනීමට සොයාගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පුත්‍රයෙකු වන දහම් තාරක ඇතුළු පිරිසක් උත්සාහ කළ අවස්ථාවේදී ඊට විරුද්ධ නැඟී සිටි නියෝජ්‍ය පොලිස්‌පති රවි වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයෙකු වන අසේල වෛද්‍යලංකාර මහතාට එම පිරිස ඉතා අමාණුෂික ලෙස පහරදී ඇතැයි වාර්තාවේ... |
ෂියා මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ගැන පාකිස්තාන රජයට චෝදනා |
Lanka Cyber News | 18 February 2013 10:37 pm |
... |
පියාඹන්න දුන්නට ඔළුවේ කුඩු හදන්න දෙන්න බෑ – ඇමති පියසේන මහ ඇමතිට කියයි |
Lanka Cyber News | 15 February 2013 12:22 am |
... |
ඉන්දියාවට එරෙහි ගෝරි අරඹන්න: මරා ඇමති පිරිසකට දැනුම් දෙයි |
LankaeNews | 10 February 2013 06:39 am |
(ලංකා ඊ නිව්ස් -2013.පෙබ.10, ප.ව.6.00) ඒකාධිපති පිස්සු මරා විසින් අද දහවල් කොළඹ සිටි ඇමැතිවරුන් පිරිසක් හදිසියේම අරලියගහ මන්දිරට කැඳවා තිබේ. එහිදී ඇමැතිවරු 11 දෙනෙක් පැමිණ ඇත. පැමිණි ඇමතිවරුනට මරා විසින් උපදෙස් දී ඇත්තේ.... |
නීතියේ ආධිපත්‍යය ගැන ඇමති ජි.එල් ඉදිරියේ බ්‍රිතාන්‍ය ඇමති කී කතාව |
Lanka News Web | 02 February 2013 11:53 pm |
 විදේශ ආයෝජන මෙරටට ආකර්ශණය කර මෙරට ව්‍යාපාරකරණයට හිතකර ශක්තිමත් රාජ්‍යයක් විමට නම් නීතිය ක්‍රියාත්මක විම පමනක් නොව එය සර්ව සාධාරණව ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබිය යුතු යැයි ඊයේ කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ ව්ශේෂ දෙසුමක් කරමින් දිවයිනේ සංචාරයේ නියුතු බ්‍රිතාන්‍ය අමාත්‍ය Alistair Burt කිවේය... |
අළුතින් ඇමති 10යි, ව්‍යාපෘති ඇමති 2යි, නියෝජ්‍ය ඇමති 6යි |
Lanka Views | 27 January 2013 11:38 pm |

අද දින සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් 10 දෙනෙකු, ව්‍යාපෘති ඇමතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අරලියගහ මන්ධිරයේදී දිවුරුම්දී තිබේ... |
අළුතින් ඇමති 10යි, ව්‍යාපෘති ඇමති 2යි, නියෝජ්‍ය ඇමති 6යි |
Lanka Views | 27 January 2013 10:59 pm |

අද දින සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් 10 දෙනෙකු, ව්‍යාපෘති ඇමතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අරලියගහ මන්ධිරයේදී දිවුරුම්දී තිබේ... |
නිහාල් අමරසේකරට එරෙහි චෝදනා අසත්‍ය සහ පදනම් රහිත බව ඔහුගේ නීතිඥයින් පවසයි. |
Lanka News Web | 24 January 2013 01:41 pm |
 ‘දෝෂාභියෝගයේ පිහිටෙන් නිහාල් ගේ පුතුට රජ මඟුල්’ යන මැයෙන් ජනවාරි 19 වන දා අපගේ වෙබ් අඩවියේ පල කරන ලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඊට අදාල ප්‍රධාන පාර්ශවකරුවන ගණකාරධිකාරී නිහාල් ශ්‍රී අමරසේකර මහතා ඔහුගේ නීතිඥයින් වන ‘වී... |
ඇමති සරණට වරෙන්තු |
Lanka Views | 22 January 2013 03:14 am |

නිට්ටඹුව ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවාස සංකීර්ණයකට පහරදී අලාභ හානි කළ බවට චෝදනා එල්ලවී තිබෙන ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නියෝගයක් නිකුත් කළේය... |
දෝශාභියෝගයට එරෙහි පෙත්සම් විභාගයට අගවිනිසුරුගේ පත් කිරීම්වලට නීතීඥවරු එරෙහි වෙති. |
Vivara News | 21 January 2013 06:00 am |

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝශාභියෝගට විරුද්ධ පෙත්සම් 4ක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සලකා බැලිණ... |
අධ්‍යාපන ඇමති හකීම්ද? අධ්‍යාපන ඇමති හැංගිලා ඇයි? – බොදු බල සේනා |
Lanka Cyber News | 16 January 2013 07:40 pm |
... |
ඇමති සරණට එරෙහි තවත් නඩුවක් නිෂ්ප්‍රභා කෙරේ |
Lanka Views | 20 December 2012 07:55 am |

ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මිනුවන්ගොඩ දිසා අධිකරණයේ විභාග වෙමින් පැවැති නඩුවක් අද නිෂ්ප්‍රභා කර තිබේ. සරණ ගුණවර්ධන මහතා විසින් මිනුවන්ගොඩ හොරන්පැල්ල වතුයාය සම්බන්ධයෙන් නීති විරෝධීව පළ කෙරුණු දැන්වීමක් අවලංගුකරන ලෙස සහ එමගින් සිදුවූ පාඩුවට සරණ ගුණවර්ධන මහතාගෙන් රුපියල් කෝටි 10ක වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලා මිනුවන්ගොඩ ප්‍ර දේශයේ ව්‍යාපාරිකයකු විසින් අදාළ නඩුව ගොනුකර තිබිණි... |
චෝදනා 14 න් 05ක් විමර්ශනය කොට චෝදනා 03 කට අගවිනිසුරුවරිය වැරදිකරු කරයි |
Read Sri Lanka | 08 December 2012 10:16 am |
විශේෂ තේරීම් කාරක සභාව විසින් කථානායකවරයා වෙත අද (08) භාරදුන් විමර්ශන වාර්තාව අනුව අගවිනිසුරුවරිය චෝදනා තුනකට වැරදිකරු බවට තීරණය කර ඇතැයි වාර්තා වේ. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබු චෝදනා 14න් 5ක් පමණක් වමර්ශනය කළ බවත් එයින් චෝදනා තුනකට වැරදිකරු ලෙස කමිටුව තීරණය කර ඇති බව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා [... |
අග විනිසුරුවරියට එරෙහි චෝදනාවලින් විමර්ශනය කළ පළමු චෝදනා පහෙන් තුනක් ම ඔප්පු වුණා |
Sri Lanka Guardian | 08 December 2012 08:33 am |
අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනාව විමර්ශනයේ දී ඇයට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා 14න් විමර්ශනය කළ පළමු චෝදනා පහෙන් චෝදනා තුනක් ම ඔප්පු වූ බව පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවේ සාමාජික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය... |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා තුනක් තහවුරු වී ඇතැයි කාරක සභාව පවසයි |
Lanka Views | 08 December 2012 08:25 am |

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14න් පහක් පිළිබඳව විමර්ශනය කළ බවත් ඉන් තුනක් ඔප්පු කර ගත හැකි වූ බවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පවසයි. අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසන්නේ ඉතිරි චෝදනා සාක්ෂි නොමැතිවීම නිසා අතහැර දැමූ බවයි... |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා තුනක් තහවුරු වී ඇතැයි කාරක සභාව පවසයි |
Lanka Views | 08 December 2012 06:25 am |

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14න් පහක් පිළිබඳව විමර්ශනය කළ බවත් ඉන් තුනක් ඔප්පු කර ගත හැකි වූ බවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පවසයි. අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසන්නේ ඉතිරි චෝදනා සාක්ෂි නොමැතිවීම නිසා අතහැර දැමූ බවයි... |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා තහවුරුයි, වැරදිකරු වෙයි |
Lanka Cyber News | 08 December 2012 05:57 am |
... |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 3 ක් තහවුරුවෙලා |
Ada Derana | 08 December 2012 05:36 am |
අගවිනිසුරු,ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එල්ල වී තිබුණු දුෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විශේෂ වාර්තාවට අනුව අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා පහෙන් තුනක් ඔප්පු වී ඇති බව කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. |
13ට එරෙහි ජානිපෙ පළාත් ඇමතිගේ වැය ශීර්ෂය කපන්න යයි, ආණ්ඩු පක්‍ෂයෙනුත් අත්සන් |
Lanka Cyber News | 06 December 2012 12:57 am |
... |
අධිකරණය ඉදිරිපිට ආණ්ඩුවේ කුලීකරුවන් හෙලිකල ආණ්ඩුවේ නිරුවත: ‘අපි එව්වේ ලසන්ත ඇමතිතුමා |
Lanka News Web | 05 December 2012 10:18 am |
 අධිකරණයටත්, අගවිනිසුරුවරියටත් අපහාසවන අයුරින් ඊයේ(04) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුපක්ෂයේ කුලීකරුවන් විසින් පැවැත්වූ විරෝධතාවයේ ඡායාරූප සහ සටහන් විකල්ප වෙබ් අඩවිය ඊයේ ප්‍රචාරය කල අතර පහත දැක්වෙන්නේ ඒවායේ විඩියෝ සටහන්ය... |
දෝෂාභියෝග චෝදනා විමර්ශන තේරීම් කාරක සභාවට එරෙහි පෙත්සම ඉවතට.. |
Express Puwath | 03 December 2012 09:43 pm |
පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයන් ලෙස පත්ව සිටින රජයේ අමාත්‍යවරුන් 06 දෙනා එම ක්‍රියාදාමයට සහභාගිවීම වළක්‌වන නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කර තිබූ පෙත්සම ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අප වෙත වාර්තා වේ... |
අගවිනිසුරුවරිය එරෙහි චෝදනා විමසුම අදට අවසන් |
Read Sri Lanka | 23 November 2012 05:01 am |
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ කරුණු විමසීමට පත් කර ඇති තේරීම් කාරක සභාවේ අද (23) දිනට නියමිත කරුණු විමසීමේ කටයුතු මීට සුළු මොහොතකට පෙර අවසන් විය. ඒ අනුව යළි කාරක සභාවේ රැස්වීම දෙසැම්බර් මස 04 වන දින පෙ... |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමසුම ඇරඹෙයි |
Ada Derana | 23 November 2012 12:21 am |
අගවිනිසුරු ආචාර්ය ශිර්ණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝශාභියෝග චෝදනා විමසුම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරිපිට මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරිණි. |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාගය අද පාර්ලිමේන්තුවේදී.. |
Express Puwath | 22 November 2012 09:13 pm |
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඇති චෝදනා විමසීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පළමු හමුව අද (23) පැවැත්වීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව අර්ථ නිරූපණය ලබා දෙන තුරු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අද පැවැත්වෙන හමුව කල් තැබීම සුදුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දිනයේ නිර්දේශ කර තිබුණි... |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා සියල්ල පිලිගන්න බෑ – මාදුළුවාවේ සෝභිත හිමි |
Express Puwath | 19 November 2012 09:28 pm |
සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය ඊයේ (19) කෝට්ටේ නාග විහාරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ අගවිනිසුරුවරියට එරෙහිව ගොනු කර ඇති චෝදනා 14 පිළිගත නොහැකි බවයි. එහිදී මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේ බැංකුවෙන් උසාවි නියෝගයක් නොමැතිව අගවිනිසුරුවරියගේ බැංකු වාර්තා ලබා ගැනීමද නීති විරෝධී බවයි... |
රාජපක්ෂ ආණ්ඩුවේ කොන්ත්‍රරාත් මාධ්‍ය ආයතන කිහිපයක් සරත් ෆොන්සේකාට එරෙහි මෙහෙයුමක |
Read Sri Lanka | 16 November 2012 01:31 am |
ජනමාධ්‍ය ආයතනය යැයි කියාගන්නා වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ කොන්ත්‍රරාත් ආයතන කිහිපයක් මේ වන විට ප්‍රජාත්‍රන්තවාදී ජාතික සන්ධානයේ නායක සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දැවැන්ත මඩ ප්‍රචාරක මෙහෙයුමක් දියත් කරමින් සිටින බව වාර්තාවේ... |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14 |
Lanka Views | 07 November 2012 07:25 am |

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති දෝෂාභියෝගයේ සඳහන් චෝදනා මෙසේය.
Read more...... |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14 |
Lanka Views | 06 November 2012 07:55 pm |

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති දෝෂාභියෝගයේ සඳහන් චෝදනා මෙසේය.
Read more...... |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14 මෙන්න.. |
Vivara News | 06 November 2012 04:47 am |

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝශාභියෝග යෝජනාව අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර තිබිණ... |
අගවිනිසුරුට එරෙහි චෝදනා 14 යි |
Ada Derana | 06 November 2012 03:21 am |
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව අද දින පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබේ. |
අග විනිසුරුට එරෙහි දෝශාභියෝගයේ චෝදනා මෙන්න |
Lanka Cyber News | 02 November 2012 02:57 am |
... |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා ප්‍රකාශයට පත් කරන්න බෑ – කෙහෙළිය රඹුක්වැල්ල |
Express Puwath | 02 November 2012 12:58 am |
දෝශාභියෝගයෙන් අගවිනිසුරුවරියට එරෙහිව එල්ලවී ඇති චෝදනා ප්‍රකාශයට පත් කළ නොහැකි බවත් රටේ ප්‍රධාන අංශ තුන ලෙස සැලකෙන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ක්ෂේත්‍රවල අන්‍යේන්‍ය ක්‍රියාකාරීත්වය බිඳ වැටුණු විට අර්බුදකාරී තත්ත්වයක් හට ගන්නා බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි... |
අග විනිසුරුට එරෙහි දෝශාභියෝගයේ චෝදනා මෙන්න |
Lanka Cyber News | 02 November 2012 12:57 am |
... |
අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 11 ක්! |
Lanka News Web | 01 November 2012 12:03 pm |
 අද(01) උදෑසන සුභ නැකතින් කතානායකවරයා වෙත බාර දෙනු ලැබූ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 11 ක් අන්තර්ගතවන බව වාර්තා වේ... |
ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයට සබෑ ලෙස එරෙහි වන්නේ එ.ජා.ප ය පුමුඛ විපක්ෂය පමණයි – ජයලත් ජයවර්ධන |
Express Puwath | 22 October 2012 01:58 am |
ජනතාව මත අසීමිත ලෙස බදු බර පටවමින් රජය විසින් සිදුකරනු ලබන අත්තනෝමතික පාලනයට එරෙහිව ක්‍රියාකරන්නේ එක්සත් ජාතික පක්ෂය හා පක්ෂය හා එක්ව කටයුතු කරන සංවිධාන පමණක් බවත් තමන් විපක්ෂයේ යැයි පවසන අන් සියල්ලන්ම සිදු කරන්නේ වත්මන් රජයට සහය දැක්වමින් කඩේ යෑමක් පමණක් බවත් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන අවධාරණය කර සිටියි... |
එදා කොටින්ට එරෙහි වූ ජයන්ත විජේසේකර මෙදා කොටින්ටත් එරෙහි වෙයි |
Lanka Cyber News | 16 October 2012 09:57 pm |
... |
එදා කොටින්ට එරෙහි වූ ජයන්ත විජේසේකර මෙදා කොටින්ටත් එරෙහි වෙයි |
Lanka Cyber News | 16 October 2012 02:57 pm |
... |
ආණ්ඩුවේ මැති ඇමතින්ට රටයෑම තහනම් |
Lanka Cyber News | 16 October 2012 08:27 am |
... |
චෝදනා ඉවත් කරන්නැයි ඇමති රිෂාඩ් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි |
Ada Derana | 16 October 2012 07:51 am |
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක් ගොනු කරන ලදී. |
අධ්‍යාපන ඇමති ගුරු සංගම්වලට එරෙහි නීතිමය පියවර ගැනීමට යයි |
Athulatha | 03 October 2012 09:59 pm |
 උසස් පෙළ හා ප්‍රතිඵල හා ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු පවතින බවට චෝදනා සිදුකල ගුරු සංගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි... |
ඇමති එකක් කියද්දී නියෝජ්‍ය ඇමති තව එකක් කියයි |
Ada Derana | 02 October 2012 09:06 pm |
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වත්මන් ආණ්ඩුව අවශ්‍ය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. |
බැසිල් අධ්‍යාපන ඇමති ධුරයට, නියෝජ්‍ය ඇමති ගේ‍්‍රරු ? |
Lanka Cyber News | 26 September 2012 10:12 pm |
... |
සොයුරාට මහ ඇමති ධුරය ඉල්ලා ඇමති චන්ද්‍රසේන ඉල්ලා අස්වෙයි |
Lanka Cyber News | 19 September 2012 06:42 am |
වනජීවි අමාත්‍ය එස්... |
හිටපු නියෝජ්‍ය ඇමති මජීඩ් නැගෙනහිර ප්‍රධාන ඇමති ලෙස පත්වෙයි |
Athulatha | 18 September 2012 03:44 am |
 නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට තරඟ කල හිටපු නියෝජ්‍ය අමාත්‍ය නජීබ් ඒ මජීඩ් මහතා දිවුරුම්දී ඇති බව වාර්තාවේ... |
තමාට එල්ල වී ඇති චෝදනා අසත්‍ය බව ඇමති රිෂාඩ් බදුර්දින් පවසයි.. |
Express Puwath | 05 September 2012 04:58 am |
තමා අධිකරණයට චෝදනා කලා යැයි පැවසෙන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බවත් ආමාත්‍ය රිෂාඩ් බදුර්දීන් පවසයි. අද (05) මහාධිකරණයේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පවසා ඇත... |
සිමෙන්ති මිල හොරට වැඩි කරලා – ඉදිකිරීම් ඇමතිගෙන් පාරිභෝගික ඇමතිට ලියයි |
Lanka Cyber News | 04 September 2012 07:27 am |
... |
''මට එරෙහි චෝදනා ආණ්ඩුවේ කුමන්ත‍්‍රණයක්''- ඇමති සරණ |
Sri Lanka Mirror | 23 August 2012 09:54 am |
 Srilankamirror - තමාට එරෙහිව කලකසිට මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මකවන බවත්, එය මෙහෙයවනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරන බස්නාහිර පළාතේ ප්‍රධානියකු බවත් ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා පවසයි... |
නියෝජ්‍ය ඇමති සරණට නැවතත් චෝදනාවක් |
Athulatha | 23 August 2012 04:29 am |
 ඛනිජතෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව තවත් මූල්‍ය වංචා පැමිණිල්ලක් පොලිස්පතිවරයාට ලැබී ඇති බව වාර්තාවේ... |
සරණ ගුණවර්ධනට එරෙහි ලක්ෂ 96 ක මුදල් වංචා චෝදනාවක් |
Ada Derana | 22 August 2012 11:21 am |
ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මුදල් වංචාවක් පිළිබඳ වූ පැමිණිල්ලක් පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා වෙත ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. |
ඇමති සුසිල් තවමත් බාල ඞීසල් චෝදනා පත‍්‍ර බාර දී නෑ |
Lanka Cyber News | 22 August 2012 06:42 am |
... |
ඇමති සුසිල්ට හා හිටපු මහ ඇමති බර්ටිට නොතීසි |
Athulatha | 10 August 2012 08:14 am |
 එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට කොළඹ දිසා අධිකරණය විසින් අද (10) නොතීසි නිකුත් කරනු ලැබීය.අමාත්‍යවරයාට එසේ නොතීසි නිකුත් කරනු ලැබුවේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් ගොනුකල පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය... |
සරණ ගුණවර්ධනට කප්පම් චෝදනා |
Lanka Views | 10 August 2012 12:10 am |

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලූ බවට ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී තිබේ. ව්‍යාපෘති භාරකරුවකු වන දුමින්ද ලංකා ලියනගේ නමැත්තකු විසින් පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත... |
නියෝජ්‍ය ඇමති සරණ තවත් කප්පමක් ගනී |
Gossip9 | 09 August 2012 11:05 pm |
 ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යවරයා වන සරණ ගුණවර්ධන විසින් ජනතාවගෙන් කප්පම් ඉල්ලූ සිද්ධීන් වාර්තා වුනේ වරක් දෙවරක් නොවේ... |
හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේපවේ |
Read Sri Lanka | 07 August 2012 05:16 am |
අධිකරණය නොමග යැවීමට කිසිවෙකුටත් නොහැකි බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අධිකරණය නොමග යවා නොමැති බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද විවෘත අධිකරණයේදී පැවසීය. හිරුණිකා මෙනෙවිය අධිකරණයට අපහාස කර ඇති හෙයින් ඇයට විරුද්ධව අපහාස කිරීමේ චෝදනා මත පියවර ගන්නා ලෙස කළ ඉල්ලීම මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය... |
නියෝජ්‍ය ඇමති සරණට නොතීසි |
Sri Lanka Mirror | 03 August 2012 08:09 am |
 Srilankamirror - ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධිකරණයේ පෙනී සිටින නොතීසි නිකුත් කරන ලෙස මිනුවන්ගොඩ දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී... |