24x7 News in Sinhala

Traditional Sinhala | Unicode Sinhala   

Warning: strtotime() [function.strtotime]: It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected 'America/New_York' for 'EDT/-4.0/DST' instead in /home/nidahas/public_html/sinhala24news/unicode/more.php on line 15

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ඉදිරියටත් සහාය දෙනවා - මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ

Athulatha | 23 May 2013 04:57 am

, තමා ඉදිරියටත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගයන් සමගින් සම්බන්ධ වන බවට සහතික වන බව කැළණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පවසයි...

විදුලි බිල අඩු කරන්න අපි රජයට බලපෑම් කරනවා – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Express Puwath | 21 May 2013 05:44 am

අද 21 නුගේගොඩදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විදුලි බිල වැඩි කිරීමට එරෙහිව උද්ඝෝෂණයක නිරත විය. අද සියලු දෙනා එක්රොක් වී සිටින්නේ රජය විදුලි බිල වැඩි කිරීමට එරෙහිව බව ඔවුන් පවසයි...

විශ්ව විද්‍යාල ආචාර්යවරු හා කලාකරුවෝ වර්ජනයට සහාය වෙති

Lanka Cyber News | 20 May 2013 05:49 am

...

විශ්ව විද්‍යාල උපාධි කඩ බවට පත්වීම නියතයි -FUTA

Lanka News Web | 08 May 2013 09:56 pm

සමකාලීන විශ්ව විද්‍යාලයෙහිමූලික කාර්යභාරය වන්නේ අගතියෙන් තොරව සත්‍යය ගවේශණය පෙරදැරි කරගත් ඉගැන්වීම හා පර්යේෂණයයි...

විශ්ව විද්‍යාල පාලනය කරන්නේ රස්තියාදුකාරයන් පිරිසක් – FUTA

Lanka Cyber News | 07 May 2013 11:49 pm

...

අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාල ඇරඹීමට සූදානම්

Lanka Cyber News | 28 April 2013 02:27 am

...

පුද්ගලික විශ්ව විද්‍යාල පනත හොර පාරෙන් යළි කරළියට

Ada Derana | 23 April 2013 07:00 am

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හොර පාරෙන් යළි ගෙන ඒමේ උත්සාහය පැරදවිය යුතු බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.

විශ්ව විද්‍යාල වල ගුරු පුරප්පාඩු..

Express Puwath | 18 April 2013 09:02 pm

විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා අනුමත අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් 2511 දෙනෙකු සඳහා පුරප්පාඩු පවතින බවත් එය ප‍්‍රතිශතයක් ලෙස සියයට 25කට වැඩි බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සමස්ත ආචාර්ය මණ්ඩල අවශ්‍යතාවෙන් හතරෙන් එකක හිඟයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතී...

2012 උසස් පෙළ සමතුන් මැයි මස සරසවි වලට ගන්නවා – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව

Express Puwath | 09 April 2013 12:43 am

ලබන මැයි මාසයේ සිට 2012 වසරේ උසස් පෙළ සමතුන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි. මාස 2 ක කාලයක් තුළ සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ සැලසුම් සකස් කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම අවධාරණය කරයි...

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගතකරණය පැමිණිය යුත්තේ තීරණ ගැනීමේ අවසාන බලය ඇති පාර්ලිමේන්තුව තුළින් - සුබ‍්‍රමනියම්ස්වාමි පවසයි

Ministry of Defence | 02 April 2013 08:44 pm

ශී‍්‍ර ලංකාවේ බලය විමධ්‍යගතකරණය පැමිණිය යුත්තේ තීරණ ගැනීමේ අවසාන බලය ඇති පාර්ලිමේන්තුව තුළින් බවත් එය විදේශයක සිට කිසිසේත් සාර්ථකව පැවරිය නොහැකි බවත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන කටයුතු සඳහා වෙනත් කිසිඳු රටක යෝජනාවක් අවශ්‍ය නොවන බවත් ඉන්දීය හිටපු කැබිනට් අමාත්‍ය සහ භාරතීය ජනතා පක්ෂ නායක ආචාර්ය සුබ‍්‍රමනියම්ස්වාමි මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගතකරණය පැමිණිය යුත්තේ තීරණ ගැනීමේ අවසාන බලය ඇති පාර්ලිමේන්තුව තුළින් - සුබ‍්‍රමනියම්ස්වාමි පවසයි

Ministry of Defence | 02 April 2013 07:59 pm

Ministry of Defence | 02 April 2013 06:48 pm

Ministry of Defence | 02 April 2013 04:48 pm

Ministry of Defence | 02 April 2013 02:52 pm

Ministry of Defence | 02 April 2013 01:34 pm

Ministry of Defence | 02 April 2013 12:54 pm

Ministry of Defence | 02 April 2013 10:57 am

Ministry of Defence | 02 April 2013 09:45 am

Ministry of Defence | 02 April 2013 07:42 am

Ministry of Defence | 02 April 2013 05:49 am

Ministry of Defence | 02 April 2013 04:59 am

Ministry of Defence | 02 April 2013 03:47 am

ශී‍්‍ර ලංකාවේ බලය විමධ්‍යගතකරණය පැමිණිය යුත්තේ තීරණ ගැනීමේ අවසාන බලය ඇති පාර්ලිමේන්තුව තුළින් බවත් එය විදේශයක සිට කිසිසේත් සාර්ථකව පැවරිය නොහැකි බවත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන කටයුතු සඳහා වෙනත් කිසිඳු රටක යෝජනාවක් අවශ්‍ය නොවන බවත් ඉන්දීය හිටපු කැබිනට් අමාත්‍ය සහ භාරතීය ජනතා පක්ෂ නායක ආචාර්ය සුබ‍්‍රමනියම්ස්වාමි මහතා පැවසීය.

මං නයා වගේ: ගෝඨාත් මගේ අතේ: එක ප--යෙක් හරි මට කෙලින්න ආවොත් බලාගෙනයි: මසාජ් කැරෝකේ ඇල්ලූවොත් ද`ඩුවම්- අනුර සේනානායක ත‍්‍රස්තවාදියා පොලිසියට නියෝග කරයි

LankaeNews | 27 March 2013 12:29 pm

(ලංකා ඊ නිව්ස් -2013.මාර්තු.27, ප.ව.10.30) කොළඹ තම බල ප‍්‍රදේශයේ ඇති නීති විරෝධී කැරෝකේ සමාජ ශාලා, සම්භාහන මධ්‍යස්ථාන, විදේශ මත් පැන් ජාවාරම් ආදිය යළි වැටලීම් කළහොත් එම වැටලීම් කරන නිලධාරීන්ට එරෙහිව දඬුවම් කරන බව කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කුප‍්‍රකට අනුර සේනානායක අපූරු නියෝගයක් දී තිබේ.

සරසවි සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රික අයිතියත් උල්ලංඝනය කරලා – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Express Puwath | 27 March 2013 01:59 am

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයවරුන්ගේ සමිති සම්මේලනය, සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එම විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කිරීම සිසුන්ගේ ප්‍රජාත්‍රන්ත්‍රීය අයිතිය උල්ලංඝණය කිරීමක් බව අවධාරණය කරයි...

විශ්ව විද්‍යාල වලට අලුතින් බදවා ගත් සිසුන්ට පහසුකම් නෑ – සංජීව බණ්ඩාර

Express Puwath | 16 March 2013 08:56 pm

මේ වසරේ වැඩිපුර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්දහසකට අධික පිරිසක් අධිකරණ නියෝගය අනුව බඳවා ගැනීමට නියමිතව තිබුණත්, එම පිරිසට අවශ්‍ය පහසුකම් තවමත් සකස් කර නොමැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පවසයි...

උපකුලපති තනතුරත් දැන් දේශපාලනීකරණය වෙලා – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Express Puwath | 12 March 2013 02:33 am

අද (12) කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨ සංගම් ශාලාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසා සිටියේ මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති පත් කිරීමේ ප්‍රශ්නයද දේශපාලනීකරණය වී ඇති බවයි...

නීති විද්‍යාල ප්‍රවේශය පරණ නිර්දේශයටම පවත්වනවා – නීති විද්‍යාල විදුහල්පති

Express Puwath | 07 March 2013 06:11 pm

නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්. ඩී රොඩ්‍රිගු 2013 නීති විද්‍යාල ප්‍රවේශ විභාගය පැරණි විෂය නිර්දේශයට අනුව පවත්වන බව අවධාරණය කරයි. විෂය නිර්දේශ වෙනසක් සමගින් මෙවර විභාගය පැවැත්වීමට තීරණය කිරීමත් සමග ” යහපාලනය සඳහාවූ නීතිඥ එකමුතුව” නම් නීතිඥ සංවිධානයක් විසින් ඊට එරෙහිව කරුණු දක්වමින් නීති විද්‍යාල විදුහල්පතිවරයාට සංදේශයක් භාරදී තිබුණි...

6%ක් ඉල්ලන එක ජාතික අරගලයක් – විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය

Express Puwath | 27 February 2013 12:53 am

අධ්‍යාපනයට රටේ දළ දේශීය නිශ්පාදනයෙන් 6%ක් වෙන් කිරීම පෞද්ගලික අරගලයක් ලෙස නොව ජාතික අරගලයක් ලෙස ජනතාව අතරට ගෙන යන බව විශ්ව විද්‍යාල ආචාර්යරුන්ගේ සමිති සම්මේලනය අද (27) කොළඹ විශ්ව විද්‍යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදී...

මාර්තු 27 සියලුම සිසුන් විශ්ව විද්‍යාලට ගන්නවා – එස්.බී

Express Puwath | 10 February 2013 07:32 pm

ඊයේ (10) උඩුනුවර පැවති උත්සවයකට සහභාගී වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක විසින් විශ්ව විද්‍යාල සුදුසුකම් සැපිරූ සියලු සිසුන් මාර්තු මස 27 වනදා විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බව අවධාරණය කර ඇත...

මේ මගේ සංස්කෘතියයි. මට දැනෙන දේ මෙයයි!

Lanka News Web | 01 February 2013 09:53 pm

‘ජාතික ගීය කියන කොට අපි කොච්චර ආඩම්බරයෙන් පපුව කෙලින් තියන් ඉන්නවද ඒත් ජාතික ගීය ලියූ මිනිසා ජාතික ගීය නිසාම සිය දිවි නසා ගන්න කොට වටේට හිටියේ අපි මද කියන්න මගෙ සඳ...

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නව සභාපතිවරයෙක්

Mawbima | 31 January 2013 11:52 pm

විශ්ව විද්andzwj;යාල ප්andzwj;රතිපාදන කොමිසමේ නව සභාපති වශයෙන් ශානිකා හිරිම්ඹුරේගම මහතා අද පත් කර ඇති බව පැවසේ...

විශ්ව විද්‍යාල ප්‍රවේශ වයස අඩු කරනවා - අමාත්‍ය එස් බී

BBC Sinhala | 30 January 2013 09:48 am

ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමේ වයස අවුරුදු 16-17 දක්වා අඩු කිරීමේ යෝජනාවක් කෙරෙහි අවධානය පළ වී තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි...

80 දශකයේ විශ්ව විද්‍යාල සම්ප‍්‍රදාය යළි ගොඩනැගිය යුතුයි

Ada Derana | 25 January 2013 08:40 pm

රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවල සිසුන් පනස් දහසකට පමණ උසස් අධ්‍යාපනය හැදෑරීමේ වටපිටාවක් සකස් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානයක මහතා පවසයි.

විශ්ව විද්‍යාල මහා පර්යේෂණාගාර කළ යුතුයි

Ada Derana | 07 January 2013 01:51 am

නව සොයා ගැනීම් ලොවට හඳුන්වාදෙන මහා පර්යේෂණාගාර බවට විශ්ව විද්‍යාල පරිවර්තනය විය යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

රාජ්‍ය බලය මට දුන්නොත් හැමොටම සපත්තු කුට්ටමක් දෙනවා – සජිත්

Lanka Cyber News | 02 January 2013 07:12 pm

...

විශ්ව විද්‍යාල සිසුන් අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පෙත්සමක් - දෙජාස

LankaTnews | 19 December 2012 09:19 am

දෙමළ ජාතික සන්ධානය යටතේ පවතින ප්‍රාදේශීය සභාවන්ට අයත් ප්‍රදේශයන් ශ්‍රී ලංකා රජය විසින් සැලසුම් සහගතව ප්‍රතික්ෂේප කරමින් සිටියි...

යාපනය විශ්ව විද්‍යාල සිසුවියන් දඩයමට හමුදා කුරුමාණමක්

Lanka News Web | 14 December 2012 12:49 am

පසුගිය දා යාපන විශ්ව විද්‍යාලයේ සිසුන් හා ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රට තුලත් රටෙන් පිටතත් මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ...

යාපනය විශ්ව විද්‍යාල සිසුන් හතර දෙනෙකු වැලිකන්ද රැඳවුම් කඳවුරට

Lanka News Web | 12 December 2012 01:49 pm

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝග මත ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත්කරන ලද සිසුන් 4 දෙනෙකු වැලිකන්ද හමුදා රැඳවුම් කඳවුරට මාරුකර ඇති බව ඔවුන්ගේ දෙමාපියන් වෙත දැනුම් දී තිබේ...

මගේ දේශපාලන දැනුම බින්දුවයි. ඒ නිසා මට දේශපාලන සබඳතා නැහැ- මේනකා

Gossip9 | 09 December 2012 12:50 am

මම කොහේ ගියත් අම්මා පිටුපසින් සිටිනවා...

අත් අඩංගුවට පත් යාපන විශ්ව විද්‍යාල සිසුන් වවුනියාවේ

Lanka Cyber News | 02 December 2012 09:57 pm

...

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සිවු දෙනෙක් අත් අඩංගුවේ

Vivara News | 02 December 2012 09:32 am

  යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනකු අත් අඩංගුවට ගෙන පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසයි. ශිෂ්‍යයන් දෙදෙනකු සිකුරාදා අත් අඩංගුවට ගත් බව බීබීසීයට කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තවත් දෙදෙනකු අත් අඩංගුවට ගත් බවද පැවසීය...

අයවැයෙන් පඩි වැඩි කළ හැටි තවමත් දැනුම් දුන්නේ නෑ - විශ්ව විද්‍යාල ආචාර්යවරු

Express Puwath | 01 December 2012 10:28 pm

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට තවමන් වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව විශ්ව විද්‍යාල අචාර්යරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශය ආචාර්ය මහිම් මෙන්ඩිස් පවසයි. එම නිසා අධ්‍යාපන බලධාරීන් විසින් ලබාදුන් තීන්දු පිළිගත නොහැකි බවත් අදාළ වැටුප් වැඩිවීම චක‍්‍රලේඛ මගින් දැනුම් දිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි...

පවුලේ ආර්ථික බලය ගොඩනඟන්න අලූත් ම තාලේ මඩ ව්‍යාපාරයක්

Lanka News Web | 24 November 2012 01:18 pm

රජයේ ප‍්‍රබල අමාත්‍යාංශ දෙකක් වන සෞඛ්‍යය අමාත්‍යාංශයටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයටත් එරෙහි ප‍්‍රබල මඩ ප‍්‍රචාරයක් ආණ්ඩුවේ ඉහළම තැනකින් ආරම්භ කොට ඇති බැව් මාධ්‍යය ආරංචි මාර්ග අප වෙත වාර්තා කරයි...

පවුලේ ආර්ථික බලය ගොඩනඟන්න අලූත් ම තාලේ මඩ ව්‍යාපාරයක්

Lanka News Web | 24 November 2012 12:34 pm

රජයේ ප‍්‍රබල අමාත්‍යාංශ දෙකක් වන සෞඛ්‍යය අමාත්‍යාංශයටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයටත් එරෙහි ප‍්‍රබල මඩ ප‍්‍රචාරයක් ආණ්ඩුවේ ඉහළම තැනකින් ආරම්භ කොට ඇති බැව් මාධ්‍යය ආරංචි මාර්ග අප වෙත වාර්තා කරයි...

පවුලේ ආර්ථික බලය ගොඩනඟන්න අලූත් ම තාලේ මඩ ව්‍යාපාරයක්

Lanka News Web | 24 November 2012 12:03 pm

රජයේ ප‍්‍රබල අමාත්‍යාංශ දෙකක් වන සෞඛ්‍යය අමාත්‍යාංශයටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයටත් එරෙහි ප‍්‍රබල මඩ ප‍්‍රචාරයක් ආණ්ඩුවේ ඉහළම තැනකින් ආරම්භ කොට ඇති බැව් මාධ්‍යය ආරංචි මාර්ග අප වෙත වාර්තා කරයි...

2011 උසස් පෙළ සිසුන් ලබන මාර්තුවේදී විශ්ව විද්‍යාල වලට..

Express Puwath | 21 November 2012 09:43 pm

ඉසෙඩ් අවුලෙන් අපහසුතාවට පත්වූ 2011 වසරේ උසස් පෙළ සිසුන් පන්දහස්‌ අටසිය ලබන වසරේ මාර්තු 15 වන විට විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක පවසයි. අතිරේක පිරිසක්‌ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරගැනීම ඉතා පහසු කටයුත්තක්‌ නොවන බව පවසන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එසේ වුවද එම සිසුන් සඳහා අවශ්‍ය පහසුකම් ඇතිකරමින් එම [...

මාස තුනේ හිඟ වැටුපත් නෑ, පොරොන්දුත් නෑ, මුකුත් නෑ, රජය අපිව රවටලා – විශ්ව විද්‍යාල ආචාර්යවරු

Read Sri Lanka | 05 November 2012 08:46 am

පුරා දින සියයක් තිස්සේ පා ගමන් යමින් පැවති වැඩවර්ජනය අවසන් කරන මොහොතේ දී පොරොන්දු වූ පරිදි වාර්ෂික මාස තුනේ හිඟ වැටුප් නිසියාකාරව ලබාදීමට ඇතැම් විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කර නැතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය චෝදනා කරයි...

රජය අපිව රැවැට්ටුවා – විශ්ව විද්‍යාල ආචාර්යවරු

Express Puwath | 05 November 2012 05:28 am

වැඩවර්ජනය අවසන් කරන මොහොතේ දී පොරොන්දු වූ පරිදි වාර්ෂික මාස තුනේ හිඟ වැටුප් නිසියාකාරව ලබා දීමට ඇතැම් විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කර නැති බව විශ්ව විද්‍යාල අචාර්වයරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි...

සාකච්ඡාව අන්තිම මොහොතේ අවලංගුයි, විශ්ව විද්‍යාල ආචාර්යවරු නොසන්සුන්තාවයට..

Express Puwath | 27 October 2012 01:28 am

අචාර්යවරුන් විසින් ඉල්ලා සිටින ලද යෝජනා ක්‍රියාත්මක කිරීමේ ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර ඊයේ (26) පැවැත්වීම සදහා කටයුතු යොදා තිබූ තීරණාත්මක සාකච්ඡාවක් හිටි හැටියේ අවලංගු කළ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසා සිටියි...

පොරෙන්දු තවසම එතනමයි, ළගදීම නොවිසදුවොත් යළි කරළියට එනවා – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

Express Puwath | 26 October 2012 01:58 am

රජය සමග තම සම්මේලනය පැවැත්වූ සාකච්ඡා වලදී පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ඉටු කිරීමට රජය මේවනතෙක් අපොහොසත් වී ඇති බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසා සිටියි. සාකච්ඡා වලදී පොරොන්දු වූ ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් ඉටුවියයුතු සියල්ල ඉටු කළද රජයෙන් ඉටු වියයුතු පොරොන්දු කිසිවක් මේ වන තෙක් ඉටු කිරීමට නොහැකි වී තිබීම කණගාටුවක් බවත් [...

විශ්ව විද්‍යාල ආචාර්ය ගැටළු විසදන්න සතියක් කල්, ආණ්ඩුවේ එකගතාවය කෝ? – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Express Puwath | 21 October 2012 12:58 am

වැටුප් ගැටළුව, විශ්ව විද්‍යාලයන්ට අයහපත් ආකාරයෙන් බලපාන චක්‍රලේඛ 08 ක් ඉවත් කිරීම හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශේෂ වර්ගීකරණයට යොමු කිරීම යනාදී ඉල්ලීම් සදහා රජයේ එකගතාවයන් ලැබුනද මෙතෙක් එම ඉල්ලීම් ඉටු වන අයුරක් නොමැති බව පෙනී යන බවත් අදාළ පෙරොන්දු ඉටු කිරීමට ඉදිරි සතියක කාලයක් ලබා දෙන බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කර සිටියි...

න්‍යෂ්ඨික තාක්ෂණ අධ්‍යයනය, විශ්ව විද්‍යාල විෂය මාලාවට

Lanka Cyber News | 15 October 2012 11:12 pm

...

විශ්ව විද්‍යාල අද (15) සිට සාමාන්‍ය පරිදි වැඩ අරඹයි..

Express Puwath | 15 October 2012 12:13 am

වැටුප් වැඩි කරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරු අද (15) සිට යළිත් සාමාන්‍ය පරිදි විශ්ව විද්‍යාලයන්හි අධ්‍යයන කටයුතුවල නිරත වීමට නියමිතය...

විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු අද සිට ඇරඹේ..

Express Puwath | 14 October 2012 11:28 pm

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග‍ය හේතුවෙන් ඇණහිට තිබූ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු අද (15) සිට ආරම්භ කිරීමට නියමිත බව අප වෙත වාර්තා වේ. ආචාර්යවරුන් සේවයට වාර්තා කිරීමත් සමඟ මාස තුනකට අධික කාලයක් නතරවී තිබූ අධ්‍යන කටයුතු අද දිනයේ සිට සුපුරුදු පරිදි ආරම්භ කරන බව විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් පවසයි...

දැන් රජයේ ශිලාචාරකම පෙන්විය යුතුයි – ‍රාජකාරී ඇරඹීමෙන් පසු විශ්ව විද්‍යාල ආචාර්යවරු කියයි

Read Sri Lanka | 13 October 2012 12:31 pm

රජයට දැන් කරන්නට ඇත්තේ තම ශීලාචාර බව පෙන්වීම යැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන්කර සිටී. එම සම්මේලනය මේ බව පැවසූවේ තම සංගමය විසින් ආරම්භකර තිබූ වැඩවර්ජනය අවසන්කිරීම සම්බන්ධයෙන් ඊයේ (12) නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය...

වෛද්‍යවරුත් පඩි වැඩිකරගැනීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ක්‍රමය අනුගමනය කිරීමේ සුදානමක්

Read Sri Lanka | 12 October 2012 12:16 am

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හා සමානව ඉහළ මට්ටමක වැටුප් වැඩි වීමක් තමන්ටද ලබා දිය යුතු බවත්, ඊට ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුනහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමත්මක එළඹෙන බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශය කරයි...

රජයෙන් ලැබුණු එකඟතාවයන් මත විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය තාවකාලිකව අවසන්

Read Sri Lanka | 11 October 2012 10:31 am

ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව රජයෙන් ලැබුණු එකඟතා ලිපියක් මත විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කොට ඇත. ඒ අනුව ලබන සඳුදා(15) දිනයේ සිට නැවතත් සේවයට එක්වීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තීරණයකොට ඇති බව වාර්තාවේ...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද සිට සේවයට වාර්තා කරයි..

Express Puwath | 10 October 2012 10:58 pm

ඉල්ලීම් වලට නිශ්චිත විසදුමක් නැතිව විශ්ව විද්‍යාල ආචාර්යවරු අද (11) සිට වර්ජනය අතහැරීමට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. වර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‌ෂ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්‌ පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව අප වෙත වාර්තා වේ...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා රජයේ එකඟතා හෙට (11) හෙළි කරනවා – එස්.බී

Express Puwath | 10 October 2012 06:43 am

මාස 03 ක් තිස්සේ වැඩ වර්ජනයක නියැළී සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ රජය අතර පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව එහිදී තීරණය වන ලද එකඟතාවන් සම්බන්ධව රටට කරුණු හෙළි කිරීම හෙට (11) දින සිදුකරන බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අධ්‍යාපනය වෙනුවෙන්වු 6 % ක අරගලය අත්හරීවිද..? තීරණය 08 වනදා

Read Sri Lanka | 06 October 2012 01:46 pm

සරසවි ආචාර්යවරුන් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර අද (06) සවස පැවැති සාකච්ඡා සාධනීය ලෙස අවසන් වු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි...

විශ්ව විද්‍යාල ආචාර්යවරු හෙට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හමුවේ..

Express Puwath | 05 October 2012 05:58 am

හෙට (06) දිනයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා මේ වනවිට තම සංවිධානයට නිල වශයෙන් දැනුම් දී ඇති බවත් ඒ අනුව හෙට දිනයේ විශ්ව විද්‍යාල අර්බුධය සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් සිදුකෙරෙනු ඇති බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක මහිම් [...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සාකච්ජා දෙකකට සූදානම්

Read Sri Lanka | 05 October 2012 12:46 am

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මගින් ආරම්භ කර අඛණ්ඩ වැඩවර්ජනය පිළිබඳ සාකච්ඡා දෙකක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව ඉන් එක් සාකච්චාවක් හෙට (06) දිනයේදී වි.වි. ආචාර්ය සමිති සම්මේලනය සහ ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට නියමිතය...

විශ්ව විද්‍යාල ආචාර්යරුන්ගේ ගැටළුව විසදන තෙක් ගුරු සංගම් උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීමි වලට නෑ..

Express Puwath | 04 October 2012 10:43 pm

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා මහාචාර්යවරු පිරිසක් එකඟතාවය පළ කර ඇතත් සරසවි ආචාර්යවරුන්ගේ ගැටළුව සම්පූර්ණයෙන් විසදෙනතුරු පිළිතුරු පත්‍ර ඇගයීමට සහභාගී නොවිමට ගුරු වෘත්තීය සමිති තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ...

අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ 6% ක ඉල්ලීම ඇත්තටම සාධාරණද..?

Read Sri Lanka | 04 October 2012 10:31 am

මේ වන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වැඩවර්ජනයක් දියත් කොට දින 75 ක් ඉක්ම ගොස් ඇත. මෙම වැඩ වර්ජනයේ ඔවුන්ගේ එක් ප්‍රධාන ඉල්ලීමක් වන්නේ අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් සියයට හයක් වෙන්කර දෙන ලෙසට වූ ඉල්ලීමයි...

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ පා ගමන කොළඹ හයිට්පිටියට. විශාල ජනතා සහයක්

Lanka Truth | 01 October 2012 12:01 pm

"රාජ්‍ය අධ්‍යාපනයරැක ගනිමු!" "අධ්‍යාපනයට 6%ක් වෙන්කරනු"  යන සටන්පාඨ මුල් කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මගින් සංවිධානය කළ පාගමන පසුගිය 24 වැනිදා ගාල්ලෙන් ආරම්භ විය...

විශ්ව විද්‍යාල ආචාර්යවරු අද මල්වතු අස්ගිරි මහානායක හිමිවරු හමු වේ..

Express Puwath | 01 October 2012 05:13 am

වැටුප් වැඩි කරන ලෙසත් 6%ක් අධ්‍යාපනය වෙන කරන ලෙසත් ඉල්ලා සරසවි ආචාර්යවරු මේ වන විට වෘත්තිය අරගලයක නිරතව සිටියි. අද (01) දින එම විශ්ව විද්‍යාල ආචාර්යවරු මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරු හමුවීමට කටයුතු යොදා ඇති බව අප වෙත වාර්තා වේ...

විශ්ව විද්‍යාල වල වැඩට යන්න තවමත් තීරණය කර නෑ – නිර්මාල් රංජිත් දේවසිරි

Express Puwath | 29 September 2012 09:28 pm

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට සහභාගී වීමට තම සංගමය තවමත් තීරණය කර නැතැයි,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. තමන් ඇතුළු ආචාර්යවරුන්ට රාජකාරි සඳහා යන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ආරාධනා අවශ්‍ය නොමැති බව ද සභාපතිවරයා අවධාරණය කරයි...

විශ්ව විද්‍යාල ආචාර්ය වර්ජනයේ සැගවුණු විස්තර

Lanka Cyber News | 29 September 2012 01:57 pm

නිර්මාල් රන්ජිත් දේවසිරි යනු හිටපු කතෝලික පුජකයෙකි...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පාගමන ‍කොළඹ හයිඩ් පිටියෙන් අවසන් විය

Vivara News | 28 September 2012 06:02 pm

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලූ විසදන ලෙස බලකරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු තේමාව යටතේ පැවැත්වූ දැවැන්ත පාගමන අද ‍කොළඹ හයිඩ් පිටියෙන් අවසන් විය...

විශ්ව විද්‍යාල ආචාර්යරුන්ගේ පාගමන කටුබැද්දේ සිට කොළඹ හයිඩ් පිටියට..

Express Puwath | 28 September 2012 08:43 am

පසුගියදා ගාල්ලේ සිට ආරම්භ කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පාගමන අද (28) කටුබැද්දෙන් ගමන් ආරම්භ කරන ලදී. එම පාගමනට සමන් රත්නප්‍රිය, ඇන්ටන් මාකස්, ජෝශප් ස්ටාලින්, වසන්ත සමරසිංහ යන වෘත්තීය සමිති නායකයිනුත් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, දයාසිරි ගමගේ, දයා ගමගේ, සරත් ෆොන්සේකා, වික්‍රමබාහු කරුණාරත්න යන දේශපාලන නායකයින් රැසකුත් සහභාගී විය...

“අධ්‍යාපනය” වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ සිසුන් ගව් ගණන් දුර ගෙවා කොළඹට ලඟාවෙති

Read Sri Lanka | 28 September 2012 02:46 am

මෙරට වත්මන් පරපුරටත්, අනාගත පරපුරටත් නිදහස් හා ඉහළ අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විශ්ව විද්‍යාල සිසුන් ආරම්භ කළ ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වූ මහා දැවැන්තම පා ගමන කිලෝමීටර් 225 කට අධික දුරක් ගෙවා පා ගමනින් මේ වන විට කොළඹ නගරයට ලඟාවෙමින් පවතී...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හා අන්තරයේ පාගමන අද කොළඹට..

Express Puwath | 27 September 2012 10:13 pm

ඉල්ලීම්වලට විසඳුම් දෙන්නැයි ආණ්‌ඩුවට බලකරමින් ගාල්ල සිට පැමිණෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පා ගමන හා විශ්වවිද්‍යාලවල ගැටලු විසඳන ලෙස ඉල්ලමින් මහනුවර සිට පැමිණෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩල පා ගමන අද (28) දින කොළඹට ලගා වීමට නියමිතව ඇති බව අප වෙත වාර්තා වේ...

සිසු නායක රිය අනතුර සැලසුම් සහගත එකක් - අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය

Yukthiya | 27 September 2012 11:41 am

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මුල් පෙළ කි‍්‍රයාධරයකු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කි‍්‍රයාකාරී සාමාජිකයකු වූ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨයේ අවසන් වසර ඉගෙනුම ලැබූ ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉදිරිපෙළ කි‍්‍රයාකාරිකයකු වූ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පළමු වසර ඉගෙනුම ලැබූ එච්...

අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ 6% ක ඉල්ලීම ඇත්තටම සාධාරණද..?

Read Sri Lanka | 23 September 2012 11:31 pm

මේ වන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වැඩවර්ජනයක් දියත් කොට දින 75 ක් ඉක්ම ගොස් ඇත. මෙම වැඩ වර්ජනයේ ඔවුන්ගේ එක් ප්‍රධාන ඉල්ලීමක් වන්නේ අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් සියයට හයක් වෙන්කර දෙන ලෙසට වූ ඉල්ලීමයි...

උ.පෙළ උත්තර පත්‍ර ඇගයීම් සාකච්ඡාවට අපි නෑ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Express Puwath | 23 September 2012 01:13 am

විභාග දෙපාර්තමේන්තුව විසින් උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් හෙට (24) දින පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවට තම සංගමය සහභාගී නොවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කර සිටියි...

ඌ මට ගැහීම සහ මට ඌ ගැහීම දේශපාලන මූලොපායක් ලෙස

Sri Lanka Guardian | 21 September 2012 02:33 am

පියාට මහ ඇමතිකම නුදුන්නොත් මගේ ඇමතිකම මට එපා – බර්ටිගේ පුත් දුමින්ද

Express Puwath | 20 September 2012 11:58 pm

ප්‍රධාන අමාත්‍ය ධුරය සදහා ඉහළම සුදුසුකම් සපුරා ඇති හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් හට එහ ධූරය හිමි නොවන්නේ නම් නියෝජ්‍ය ඇමති ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බව යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසා සිටියි...

හැකිනම් ආචාර්යවරුන් සේවයෙන් පහකරන්න – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් අභියෝගයක්

Read Sri Lanka | 19 September 2012 10:01 am

බේරුම්කරණය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්‌වරයා යළි ලිඛිත දැනුම්දීමක්‌ කර ඇතැයිද කිසිසේත් බේරුම්කරණ ක්‍රියාමාර්ගයට එකඟ නොවන බවද හැකිනම් ආචාර්යවරුන් සේවයෙන් පහ කරන ලෙස ඉල්ලා සිටින බවද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි...

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට විරුද්ධව අධිකරණයෙන් වාර්ණයක්..

Express Puwath | 19 September 2012 03:28 am

පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ජනතාව අපහසුතාවට පත්වන අයුරින් හා මාර්ග අවහිර වන සේ විරෝධතා පැවැත්විය නොහැකි වන සේ වාරණයක් ලබා ගෙන ඇති බව අප වෙත වාර්තා වේ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට හා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයට එරෙහිව මෙම වාරණ නියෝගය අද(19) ලබා ගෙන ඇත...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 2546ගේ හිඟයක්..

Express Puwath | 18 September 2012 10:43 pm

විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යවරුන් දෙදහස්‌ පන්සිය හතළිස්‌ හයකගේ පුරප්පාඩු පවතින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ස්‌ථිර ආචාර්යවරුන්ගේ හිඟය සියයට 43 ක්‌ වන අතර තාවකාලික පදනම යටතේ බඳවාගෙන සිටින ආචාර්යවරුන් ද ඇතුළත් වන්නේ නම් හිඟය සියයට 34ක් වන බව ඔවුන් පවසයි...

විශ්ව විද්‍යාල අචාර්යවරුන් හා උපකුලපතිවරුන් අතර විශේෂ හමුවක්..

Express Puwath | 18 September 2012 12:13 am

විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර විශේෂ හමුවක් ඊයේ (17) පවත්වා ඇති බව අප වෙත වාර්තා වේ. එහිදී වැඩවර්ජනයෙන් පසුව විශ්ව විද්‍යාල කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ...

විශ්ව විද්‍යාල අයදුම්පත් යළ කැඳවයි..

Express Puwath | 14 September 2012 11:58 pm

උසස්‌ පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයෑදුම් කළ සිසුන්ට එම පාඨමාලා අනුපිළිවෙළ වෙනස්‌ කිරීමට සහ අයදුම් නොකළ පාඨමාලාවක්‌ සඳහා අයෑදුම් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් යළි ඉල්ලුම්පත් කැඳවා ඇති බව වාර්තා වේ...

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ස්වේච්ඡා බේරුම්කරණයට යොමුකිරීම

Lanka News Web | 13 September 2012 12:48 am

2012 සැප්තැම්බර් 10 වන දින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කම්කරු අමාත්‍යාංශයේ රැස්වීමක් සඳහා කැඳවනු ලැබීය...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වාචික ප්‍රහාර

Lanka News Web | 13 September 2012 12:48 am

බොහෝ රටවල්වල අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය සඳහා ඉහළ අධ්‍යාපනයක් සහිත ආදර්ශමත් ඇමතිවරු පත් කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්වයයි...

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් අත්පත්‍රිකාවක්..

Express Puwath | 11 September 2012 04:58 am

අධ්‍යාපන ක්ෂේත්‍රය පාලකයින් විසින් දැඩි අගාධයකට ඇද දමා ඇති බව පවසමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ජනතාව දැනුවත් කිරීමට අත්පත්‍රිකාවක් අද (11) බදුල්ල නගරයේදී සිදු කෙරිනි. එම් වන විට අත්සන් දෂලක්ෂයක් මෙන්ම අඩි සියයක බැනරයකට අත්සන් ලබා ගැනීමක්ද සිදු කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි...

පුතා ගැහුවා නම් පොලීසිය බලාගනී, මට වැඩ තියෙනවා – මර්වින්

Lanka Cyber News | 10 September 2012 11:57 pm

...

විශ්ව විද්‍යාල අර්බුදය මග අරින්නත් ආණ්ඩුව මේ ජය යොදා ගනියි..

Vivara News | 09 September 2012 05:47 am

  මැතිවරණ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මාධ්‍ය හුමවක් කැඳවා තිබිණා. එහි දී අදහස් දැක්වූ එම පක්ෂ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මහතා ...

විශ්ව විද්‍යාල ආචාර්ය අරගලයට වමේ සහාය

Lanka Cyber News | 08 September 2012 10:57 pm

...

කොළඹ සරසවියේ සිසුන්ගෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සංදේශයක්

Athulatha | 07 September 2012 01:29 pm

කොළඹ විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍රපීඨ ශිෂ්‍ය සංගමය විසින් අද (07) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත සංදේශයක් බාරදුන්නේය.එම සංදේශය මගින් ඔවුන් ඉල්ලා තිබුණේ විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත්කරන ලෙසයි...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සහය ලබා දීමට අනධ්‍යන සේවකයින් උද්ඝෝෂණයේ..

Express Puwath | 07 September 2012 01:13 am

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට අරඹා ඇති වෘත්තීය සටනට සහාය පළ කිරීම සඳහා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක පිරිස්‌ ඊයේ (06) පේරාදෙණිය ගලහ හන්දියේ උද්ඝෝෂණයක නිරත වු බව අප වෙත වාර්තා වේ...

විශ්ව විද්‍යාල අද සිට විවෘත්තයි – එස්.බී

Express Puwath | 05 September 2012 10:13 pm

වසාදමා තිබුණු සියලුම විශ්ව විද්‍යාල හෙට දිනයේ යළි විවෘත කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක පවසයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 21 වන දින සිට වෛද්‍ය පීඨ හැර සෙසු සියලුම විශ්ව විද්‍යාලවල සියලුම පීඨ තාවකාලිකව වසා දමා තිබුණි...

විශ්ව විද්‍යාල නැවත විවෘත්ත කරන ලෙස ඉල්ලා සරසවි අනධ්‍යන සේවකයින් හෙට උද්ඝෝෂණයේ..

Express Puwath | 04 September 2012 09:58 pm

වෘත්තීය ගැටලු විසදා වහාම විශ්ව විද්‍යාල විවෘත කරන ලෙස බලකරමින් සරසවි අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ හෙට (06) දහවල් විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වීමට නියමිත බව අප වෙත වාර්තා වේ...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සාම්ප්‍රදායික වෘත්තීය සටන්වලට ආදර්ශයක් - ධර්මසිරි ලංකාපේලි

Lanka News Web | 30 August 2012 07:48 am

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් අගෝස්තු 23 කොළඹ හයිඩ් පිටියේ පැවැති රැළයේ...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුව විසඳන්න කැබිනට් අනුමැතිය හිමි වේ..

Express Puwath | 29 August 2012 11:43 pm

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදය විසඳීම සඳහා වන යෝජනාවලියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අප වෙත වාර්තා වේ. ඊයේ (29) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වර්ජනය අතහරීද?

Athulatha | 29 August 2012 09:44 pm

විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට අදාලව කරුණු 8 ක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ යෝජනා අටකට කැබිනට් අනුමැතිය?

Vivara News | 29 August 2012 09:32 pm

දැනට ක‍්‍රියාත්මක වැඩ වර්ජනයට අදාළව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග පැවැති සාකච්ඡුාවල දී යෝජනා වූ කරුණු කිහිපයකට කැබිනට් අනුමැති හිමිව ඇතැයි වාර්තා වෙයි...

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවයෙන් ඕල්කොට් මාවත වැසේ..

Express Puwath | 29 August 2012 02:43 am

විශ්ව විද්‍යාල වසා දැමීම නිසා ඇතිව තිබෙන අර්බුදය වහා විසදන ලෙස රජයට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර තිබෙන විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ කොටුව ඕල්කොට් මාවත වසා දමා තිබෙන බව එහි සිටින අප වාර්තාකරු පවසා සිටියි...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සටන ජනසතු කරනවා - ආචාර්ය දේවසිරි ; හයිඩ්පාක් රැළියේදී

Yukthiya | 24 August 2012 01:56 am

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අර්බුදයන්ට සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල 6% දක්වා වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භකළ වෘත්තීය ක්‍රියාමාර්ගයට දින 50ක් ගතවීම නිමිතිකොටගෙන ඊයේ (23) කොළඹ හයිඩ් පිටියේදී විරෝධතා රැලියක් පැවැත්විණි...

රාජ්‍ය අධ්‍යාපනය සුරැකීමට විශ්ව විද්‍යාල ආචාර්යවරු උද්ඝෝෂණයේ..

Express Puwath | 23 August 2012 09:28 pm

නිදහස් අධ්‍යාපනය දැඩි අනතුරකට ලක්ව ඇති බවත් එය රැක ගැනීමත් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විශ්ව විද්‍යාල අචාර්යවරු කොළඹ හයිඩ් පිටියේ උද්ඝෝෂණයක නිරත විය...

විශ්ව විද්‍යාල වසා දැමුවේ එස්.බී ගෙ නිවසේ පැවති රහස් සාකච්ඡාවෙන් පසුවද ?

Lanka News Web | 23 August 2012 02:34 pm

බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි අමාත්‍ය එස්...

විශ්ව විද්‍යාල වසා දැමුවේ එස්.බී ගෙ නිවසේ පැවති රහස් සාකච්ඡාවෙන් පසුවද ?

Lanka News Web | 23 August 2012 02:04 pm

බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි අමාත්‍ය එස්...

විශ්ව විද්‍යාල වහන බලය මට තියෙනවා

Lanka Cyber News | 23 August 2012 07:27 am

...

විශ්ව විද්‍යාල වසා දැමීම උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුමක් නොවේ - ජවිපෙ

Lanka News Web | 22 August 2012 12:18 pm

සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අර්බුදයට විසදුම විශ්ව විද්‍යාල වසා දැමීම නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියි...

විශ්ව විද්‍යාල ආචාර්ය ගැටළුව ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද (22)..

Express Puwath | 22 August 2012 02:28 am

අඛණ්ඩ වර්ජනයකට එළඹී සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවා ගැටලු පිළිබදව සාකච්ඡා කරනු ලබන තීරණාත්මක සාකච්ඡාවක් අද (22) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා මුදල් අමාත්‍යංශ ‍ලේකම් පී.බී ජයසුන්දර අතර පැවැත්වීමට නියමිතව ඇත...

අපේ සටන සාර්ථකයි, රජය අසාර්ථකයි – විශ්ව විද්‍යාල ආචාර්යවරු

Read Sri Lanka SpeedVision | 22 August 2012 01:12 am

විශ්ව විද්‍යාල වසා දැමීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කිරීමෙන් පෙනී යන්නේ තම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ සාර්ථකත්වය රජය පිළිගෙන ඇති බව යයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි...

විශ්ව විද්‍යාල වැහුණා, අපේ සටන සාර්ථකයි – නිර්මාල්

Lanka Cyber News | 21 August 2012 11:27 pm

...

සියලූ විශ්ව විද්‍යාල දින නියමයක් නැතිව වසා දැමේ..

Vivara News | 21 August 2012 08:32 am

වෛද්‍ය පීඨ හැර ශ‍්‍රී ලංකාවේ සියලූ විශ්ව විද්‍යාලවල සෙසු සියලූ පීඨ වසා දමා තිබේ. ආචාර්යවරුන් ක‍්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත...

සියළු විශ්ව විද්‍යාල වසා දැමේ

Lanka Cyber News | 21 August 2012 06:42 am

...

ආචාර්යවරුන්ගේ ගැටළු විසඳන ලෙස ඉල්ලා විවෘත්ත විශ්ව විද්‍යාල සිසුන් වීදි බසිති..

Express Puwath | 19 August 2012 10:58 pm

සරසවි ආචාර්යවරුන්ගේ ගැටළුව විසඳා විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසත්, අසාධාරණයට ලක් වූ සියළු උසස් පෙළ සිසුන්ට සාධාරණය ඉටුකරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන් ඊයේ දිනයේ (19) නාවල විවෘත්ත විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට නුගේගොඩ නගරය දක්වා උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබුණි...

විශ්ව විද්‍යාල ගුරු අරගලයට තවත් වෘත්තීය සමිති එක්වෙති

Lanka News Web | 18 August 2012 07:48 am

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මෙන් ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කොට තිබෙන වැඩ වර්ජනයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවක් සහාය පළ කරති...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් හමුවේ..

Express Puwath | 14 August 2012 04:28 am

සිය වෘත්තීමය ගැටළු වලට බලධාරීන් මෙතෙක් කිසිදු විසදුමක් ලබා නොදීම නිසා මේ වන විට මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය මුහුණ දී ඇති අර්බුදය පිළිබදව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (14) අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් හමුවී සාකච්ඡා කර ඇති බව අප වෙත වාර්තා වේ...

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගතකරණය පැමිණිය යුත්තේ තීරණ ගැනීමේ අවසාන බලය ඇති පාර්ලිමේන්තුව තුළින් - සුබ‍්‍රමනියම්ස්වාමි පවසයි

Ministry of Defence | 13 August 2012 03:13 am

ශී‍්‍ර ලංකාවේ බලය විමධ්‍යගතකරණය පැමිණිය යුත්තේ තීරණ ගැනීමේ අවසාන බලය ඇති පාර්ලිමේන්තුව තුළින් බවත් එය විදේශයක සිට කිසිසේත් සාර්ථකව පැවරිය නොහැකි බවත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන කටයුතු සඳහා වෙනත් කිසිඳු රටක යෝජනාවක් අවශ්‍ය නොවන බවත් ඉන්දීය හිටපු කැබිනට් අමාත්‍ය සහ භාරතීය ජනතා පක්ෂ නායක ආචාර්ය සුබ‍්‍රමනියම්ස්වාමි මහතා පැවසීය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ජ.වි.පෙ සහාය

Ada Derana | 08 August 2012 10:36 am

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පැනනැගී ඇති අර්බුදය හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය හා ජනතකා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (08) ජවිපෙ මූලස්ථානයේදී පැවැත්වී තිබේ.

අද විශ්ව විද්‍යාල සිසුන් අම්මට වඳින ගාථාවවත් දන්නෙ නෑ

Lanka Cyber News | 07 August 2012 11:57 pm

...

Z ලකුණු අවුල විසඳෙන තුරු විශ්ව විද්‍යාල ගන්නෙ නෑ...

Vivara News | 07 August 2012 02:17 am

  ඉසෙඞ් ලකුණු ගැටලූව විසඳෙන තුරු විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම අත්හිටුවන බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය...

විශ්ව විද්‍යාල වල පාඨමාලාවන් අලුත් කළ යුතුයි – ජනපති

Express Puwath | 05 August 2012 09:43 pm

විශ්වවිද්‍යාල තුළින් බිහිකරන උපාධිධාරීන් රටට, ර‍ටේ ආර්ථිකයට ගැලපෙන කණ්ඩායමක් ලෙස නිර්මාණය කළ යුතු අතර විශ්ව විද්‍යාල පාඨමාලාවන් ඒ සඳහා වෙනස් කිරීමට කාලය එළඹ ඇති බව ජනපති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි...

සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව අසළ උද්ඝෝෂණයේ..

Express Puwath | 02 August 2012 06:28 am

පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව අප වෙත වාර්තා වේ. ඔවුන් ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටුකරන‍ ලෙස රජයෙන් ඉල්ලීමක් ද කරයි...