24x7 News in Sinhala

Traditional Sinhala | Unicode Sinhala   


Warning: strtotime() [function.strtotime]: It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected 'America/New_York' for 'EDT/-4.0/DST' instead in /home/nidahas/public_html/sinhala24news/unicode/more.php on line 15

13 වෙනස් කළොත් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් -රාජිත

LankaeNews | 14 June 2013 05:11 am

(ලංකා ඊ නිව්ස් -2013.ජුනි.14, ප.ව.5.30) පළාත් සභා ස්ථාපිත කළ 13 වන ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් වෙනස් කරන්නේ නම් තමන් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යයි ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැවසීය....

එදා ගෝඨාභය තමයි මාතලේ හිටියේ - නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර

Lanka News Web | 06 May 2013 11:56 pm

මාතලේ සමුහ මිනීවල අයත් බවට හදුනාගෙන ඇති 1986-1991 වකවානුව තුල මධ්‍යම පළාත භාර ව නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල මහතා සහ මාතලේ භාර හමුදා නිලධාරියකු ලෙස එවකට කර්නල් ,ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් ,එම වකවානුව තුල පැවති ජ...

විදුලි බිල: ඇමැති පවිත්‍රා කියන්නේ බොරු ඇමැති චම්පික කියයි. ඇමැති විමල් කුණු කුණු ගායි

Yukthiya | 24 April 2013 01:31 am

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:”"; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin:0cm; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; font-family:”Times New Roman”; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;} විදුලි බිල වැඩි කිරීමෙහි විපාකයක් වශයෙන් තමන්ගේ ජන්ද ගරානාවට …

ජයලලිතාට මහ ඇමැති වෙන්න පුළුවන් නම් මට මහ ඇමැති වෙන්න බැරි ඇයි – ගීතා

Lanka Cyber News | 21 April 2013 11:47 pm

...

එදා ගෝඨාභයයි තමයි මාතලේ හිටියේ - නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර

Lanka News Web | 10 April 2013 05:30 am

මාතලේ සමුහ මිනීවල අයත් බවට හදුනාගෙන ඇති 1986-1991 වකවානුව තුල මධ්‍යම පළාත භාර ව නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල මහතා සහ මාතලේ භාර හමුදා නිලධාරියකු ලෙස එවකට කර්නල් ,ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් ,එම වකවානුව තුල පැවති ජ...

අඩෝ..! මගේ තාත්තා අගමැති වෙන්න ඉන්නේ..මම කාටවත් බය නෑ: ඇමැති ගමරාළගේ පුතා නියෝජ්‍ය පොලිස්පතිගේ පුතාට සිහිනැති වෙනතුරු පහර දීලා

LankaeNews | 26 February 2013 08:06 am

(ලංකා ඊ නිව්ස් -2013.පෙබ.24, ප.ව. 11.30) සෞඛ්‍ය අමාත්‍ය පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත‍්‍රීපාල යාපා සිරිසේනගේ පුත‍්‍රයා සහ සහචරයන් පිරිසක් කල්කුඩා මුහුදු වෙරළේදී නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති....

නියෝජ්‍ය ඇමැති සරණට වරෙන්තු

Inside Lanka | 22 January 2013 10:32 pm

හොරගොල්ල නිට්ටඹුව පිහිටි ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකට අයත් භූමියකට ඇතුළු වී දේපළවලට හානි කිරීම සම්බන්ධව ඊයේ (22 දා) පැවැති නඩු විභාගයකට නොපැමිණි ඛනිජ තෙල් කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට වරෙන්තු නිකුත් කළ අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු බී...

චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකීය ක‍්‍රිකට් විනිසුරුවරයෙක් ඉල්ලා අස්වෙයි..

Vivara News | 11 October 2012 05:32 am

මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ල වී සිටින ශ‍්‍රී ලාංකික විනිසුරුවරයකු වන මොරිස් වින්සන්ට් මහතා විනිසුරු ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ...

මහාරාෂ්ට ප්‍රාන්ත නියෝජ්‍ය මහ ඇමති ඉල්ලා අස්වෙයි

Lanka Cyber News | 27 September 2012 05:42 am

...

මාලනී ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගනී

Lanka Cyber News | 24 September 2012 03:42 pm

...

සොයුරාට මහ ඇමති ධුරය ඉල්ලා ඇමති චන්ද්‍රසේන ඉල්ලා අස්වෙයි

Lanka Cyber News | 19 September 2012 06:42 am

වනජීවි අමාත්‍ය එස්...

ටිරාන් පක්ෂ ලේකම්කමෙන් ඉල්ලා අස්වෙයි..

Vivara News | 08 September 2012 01:32 am

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් තනතුරෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා ඉල්ලා අස්වී තිබේ. මේ සම්බන්ධයෙන් වූ ලිපියට පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා වෙත යොමුකර ඇත...

නියෝජ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි..

Vivara News | 23 August 2012 07:02 am

සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බසීර් සේගු ඩාවුඞ් මහතා අද සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි. නැගෙනහිර පළාත වෙනුවෙන් තරග වැදී සිටින ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස අපේක්ෂකන්ට සහය දැක්වීම සඳහා ඒ මහතා මෙසේ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි...

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වේ..

Express Puwath | 23 August 2012 05:43 am

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය බෂීර් සේගු ඩාවුඩ් නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව අප වෙත වාර්තා වේ. මේවන විට තමන් විසින් ජනාධිපතිවරයා වෙත් තම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි...

ජොන්ස්ටන්ගේ නියෝජ්‍ය ඇමති ඉල්ලා අස්වේ

Lanka Cyber News | 23 August 2012 03:27 am

...

මු.කො නියෝජ්‍ය ඇමති ඡන්දෙ වෙනුවෙන් ඉල්ලා අස්වෙයි

Ada Derana | 23 August 2012 03:21 am

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නියෝජනය කළ සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය බෂීර් සේගු ඩාවුඩ් ස්වකීය නියෝජ්‍ය අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වී තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය සරණ කෝටි 100 ක් ඉල්ලා නඩු පැවරීමට යයි

Athulatha | 10 August 2012 09:29 am

තමාට එරෙහිව ඉදිරිපත් කල පැමිණිල්ලක් හේතුවෙන් සිදුවූ අපහාසයට රුපියක් කෝටි 100 ක වන්දි ඉල්ලා නඩුවක් පවරන බව ඛනිජතෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා පවසයි...

නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන කෝටි 2 ක කප්පම් ඉල්ලා ඇති බවට පොලිස්පතිට පැමිණිල්ලක්

Read Sri Lanka | 10 August 2012 12:16 am

අත්තනගල්ල “ග්‍රීන්පාක්” නිවාස ව්‍යාපෘතිය අවහිරයකින් තොරව කරගෙන යාමට ඛනිජ තෙල් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් කෝටි දෙකක මුදලක් ඉල්ලා සිටින බවත්, ඒ සඳහා දින රහිත චෙක්පත් දෙකක්ද ලබාදී ඇති බවත් ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපෘති භාරකරුවෙකු පොලිස් මූලස්ථානයට පැමිණිලි කොට ඇත...