ඇමති විරවංශ ගෙදර යයි |
Sri Lanka Mirror | 22 May 2013 08:48 pm |
 හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ රාත‍්‍රියේ රෝහලින් නිවස බලා ගොස් තිබේ... |
ඇමති අර්ල් ගුණසේකර ඉල්ලා අස්වීමට යයි |
Sri Lanka Mirror | 20 May 2013 05:28 am |
 විදුලි බිලට එරෙහි වර්ජනය නිසා රජයේ හෝ ඕනෑම කාර්යාලයයක් අඟහරුවාදා (21) වසා තැබුවහොත් තමා ඉල්ලා අස්වෙන බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර මහතා ගම්පොල රතනසාර විහාරයේ දී පැවසීය... |
ඇමති විමල්ට එරෙහිව පුරපති බුද්ධදාස මාරාන්තික උපවාසයකට සූදානම් |
Athulatha | 17 May 2013 06:17 am |
 , ශ්‍රී ලංකා ඉතිහාසයේ මැතිවරණ නීතී උල්ලංඝනය කල බවට මානව හිමිකම් කොමිසම මගින් පැවැත්වූ පරීක්ෂණයකදී ඔප්පුවූ ඇමතිවරයෙකු වේ නම් ඒ විමල් වීරවංශ අමාත්‍යවරයා පමණක් බව කඩුවෙල පුරපති ජී... |
ඇමති විමල්ගේ ආර්ථික ඝාතක කතාවේ බළලා මල්ලෙන් එලියට පනී! |
The Independent | 16 May 2013 04:26 am |
 , TheIndependent - ආර්ථික ඝාතකයකු රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින බව හා ඉන් රට ගලවා ගතයුතු බවට ඇමති විමල් විරවංශ මහතා පසුගියදා කළ ප්‍රකාශයේ බළලා මල්ලෙන් එලියට පැන ඇතැයි මහා භාණ්ඩාගාරයේ ආරංචි මාර්ග හෙළි කරයි... |
ඇමති විමල් ලිස්සයි |
Athulatha | 13 May 2013 07:37 pm |
 , භික්ෂූන්වහන්සේ නමක් තමන්ට අභියෝග කලද තමන් ඊට ප්‍රතිඅභියෝග නොකරන බවත් තමන්ගේ දේශපාලන ජීවිතය බෞද්ධාගම මෙන්ම භික්ෂූන්වහන්සේලා හා බැඳී පවතින බවද අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි... |
ඇමති විමල් රටට කලේ මොනවාද? ගලගොඩඅත්තේ ඥාණසාර හිමි |
Athulatha | 11 May 2013 07:37 pm |
 , අමාත්‍ය විමල් වීරවංශ මහතාට ඇත්තේ තමන්ට අමාත්‍ය ධූර දරමින් සිදුකල නොහැකිවූ දේ බොදුබල සේනා සංවිධානය විසින් කිරීම නිසාවෙන් ඇතිවන වේදනාව බව බොදුබල සේනා සංවිධානය පවසයි... |
බොදුබල සේනා කරන්නේ ඛෙදුම්වාදයට සහාය ලබාදීම - ඇමති විමල් |
Athulatha | 11 May 2013 07:37 pm |
 , මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහල බෞද්ධයින්ගේ හැඟීම් ඇවිස්සීමට කටයුතු කරගෙන යන එක්තරා සංවිධානයක් සිදුකරනු ලබන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව මත ඛෙදුම්වාදය ස්ථාපිත කිරීමට සහාය ලබාදීම බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි... |
දරු සුරතල් බලන්න ඇමති ඩලස්, ක්ලිනික් යයි |
Sri Lanka Mirror | 11 May 2013 12:08 am |
 යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (10) මාතෘ සහ ළමා සායන මධ්‍යස්ථානයකට ඇතුල්වී ඇතැයි වාර්තා වේ... |
අසාද් සාලි නිදහස් - ජාතික රෝහලෙන් පෞද්ගලික රෝහලකට ගෙන යයි |
Ada Derana | 10 May 2013 03:02 am |
සතියකට වැඩි කාලයක් රහස් පොලිස් අත්අඩංගුවේ සිටි කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අසාද් සාලි මහතා නිදහස් කර ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි. |
ඇමති විමල් ගේ සිංහ නාදයයි ළිං මැඩියකුගේ හඬ ගෑමයි අතර වෙනසක් නැහැ ! |
The Independent | 09 May 2013 11:46 pm |
 , TheIndependent - ආණ්ඩුව තුල ඇමති විමල් ගේ සිංහ නාද කිරීම් පිළිබඳව ඇමතිවරුන් කිහිප දෙනකු තුල පවතින පිළිකුල සහ ආරෝව මේවන විට කරලියට පැමිණ ඇත... |
උතුරු පළාත් සභාවට ඔටුනු පලන්දනවාට ඇමති විමල් එරෙහිවෙයි |
The Independent | 09 May 2013 11:46 pm |
 , TheIndependent - "උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව සියලු පළාත් සභාවලට හා පළාත් පාලන ආයතනවලට යෝජනාවක් ගෙනැවිත් සම්මත කර ගැනීමට අපි ඉදිරියේදී ක්‍රියා කරනවා... |
රජයේ වෛද්‍යවරුන්ට ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුන්ගේ අභියෝගයක් |
Athulatha | 09 May 2013 07:37 pm |
 , තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝග කරන බව රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි... |
උතුරු පළාත් සභා මැතිවරණය ඛෙදුම්වාදී බලතල ඉවත්කර පවත්වන්න - ඇමති විමල් |
Athulatha | 09 May 2013 07:37 am |
 , වර්තමානයේ පළාත් සභාවල පවතින බලතල යටතේ උතුරු පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බවට ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි... |
ඇමති විමල් සැප්තැම්බරයේ ආණ්ඩුවෙන් ඉවත්වෙයිද? |
Athulatha | 01 May 2013 08:55 pm |
 , මෙවර සිය පක්ෂය වෙනමම මැයි දින පෙළපාලියක් හා රැළියක් පැවැත්වීමට තීරණය කලේ සන්ධාන වේදිකාවේ සිට කතාකල නොහැකි අභියෝගයන් ගණනාවක් රට හමුවේ පවතින නිසාවෙන් බව ජාතික නිදහස් පෙරමුණ පවසයි... |
දුමින්ද සිල්වා රෝහලෙන් පිටව යයි |
Mawbima | 26 April 2013 11:19 pm |
 පෙරේදා දිනයේදී අධිකරණය විසින් ඇප ලබාදුන් දුමින්ද සිල්වා මහතා ප්andzwj;රතිකාර ලබමින් සිටි කොළඹ පෞද්ගලික රෝහලෙන් මිට සුළු මෝහතකට පෙර පිටව ගිය අතර එහි සජීවී රූප දර්ශන සුළු මොහතකින් බලාපොරොත්තුවන්න... |
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම තායිලන්තයට පිටව යයි .. |
Express Puwath | 26 April 2013 07:42 pm |
ආසියා ෆැසිපික් සමාජ ආර්ථික කොමිසමේ 69 වන සැසිවාරය තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මුල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා අද (27) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය... |
ඇමති බැසිල්ගේ ප්‍රකාශය සාවද්‍යයි - හිටපු නියෝජ්‍ය ඇමති සාගල |
Athulatha | 26 April 2013 08:15 am |
 , පසුගිය 23 වනදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කර තිබූ ප්‍රකාශය සාවද්‍ය එකක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි... |
සීනි ඇමති කියලා කට්ටිය මට හිනාවෙනවා – සීනි ඇමති |
Lanka Cyber News | 24 April 2013 09:07 pm |
මහවැලියේ ඉඩම්වල වගා කරන්න පුළුවන් වෙන්නේ වී විතරයි... |
වෛද්‍යවරුන්ගේ වර්ජනය කල් යයි .. |
Express Puwath | 24 April 2013 08:22 pm |
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් හෙට (26) වන දින දීප ව්‍යාප්ත රෝහල්වල ක්‍රීයාත්මක කිරීමට තිබු වැඩ වර්ජනය සතියකින් කල් දෑමීමට තිරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය වැඩි දුරටත් පවසා සිටින්නේ වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ බවයි... |
ඇමති විමල්ට රාජපක්ෂගෙන් දූෂණ චෝදනා |
Lanka Truth | 29 March 2013 11:23 am |
ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස ඇමැති විමල් වීරවංශ විසින් බස්නැවතුමක් ඉදිකිරීමේදී ලක්ෂ 23 ක් මහජන මුදල් මංකොල්ල කා ඇතැයි අල්ලස් හා දූෂණ ව... |
ඇමති විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් |
Ex Gossip | 27 March 2013 11:25 pm |
 ඇමති විමල් වීරවංශට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට ඊයේ පැමිණිල්ලක් එල්ල වුණා... |
ඉරානයේ අනතුරු ඇඟවීමකින් ඕස්ට්‍රේලියානු අවේක්ෂණ යාත්‍රාව පිටව යයි |
Mawbima | 18 March 2013 06:21 am |
 ශ්andzwj;රී ලංකාවේandnbsp;andnbsp;මුහුදු සීමාව වෙත පැමිණි ඕස්ට්andzwj;රේලියාවට අයත් රහස් ඔත්තු බලන ගුවන් යානයක් අනතුරු ඇඟවීමකින්andnbsp;පසුandnbsp;පලවාandnbsp;andnbsp;හැරීමට ඉරානයේ 24 වන බලකායට අයත් නාවික යාත්andzwj;රාවකට හැකිවී ඇති බව ඉරාන නාවික බලධාරියෙකු පවසයි... |
අත්තනෝමතික ඇමතිට විරුද්ධව ආයුර්වේද වෛද්‍යවරු සටනට |
Lanka Views | 16 March 2013 02:18 am |

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති නායකයින් හත් දෙනකු අත්තනෝමතික ලෙස මාරු කර යැවීමට ඇමතිවරයා ගත් තීරණයට විරුද්ධව ආයුර්වේද වෛද්‍යවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ.
Read more... |
ශ‍්‍රී ලංකාවෙන් චාවේස්ට අවසන් බුහුමන්… ඇමති විමල් වෙනිසියුලාවට |
Lanka Cyber News | 06 March 2013 03:16 am |
... |
ඇමති පුතාගේ නඩුව කල් යයි |
Lanka Truth | 04 March 2013 05:54 am |
නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ පුත් අසේලට වෛද්‍යලංකාර මහතාට පාසි කුඩා වෙරළේදී පහර දුන්නැයි කියන සිද්ධිය සමිබන්ධයෙන් සෞඛ්‍ය ඇමැති, ශ්... |
නිරුවත් ජායාරූප සොයාගිය ඇමති පුතාට බාධාකල පොලිස් පුතාට ගුටි; ඇමති පුතාට ඇප |
Read Sri Lanka | 26 February 2013 08:19 am |
පාසිකුඩා වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණියන්ගේ නිරුවත් ජායාරූප ගැනීමට සොයාගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පුත්‍රයෙකු වන දහම් තාරක ඇතුළු පිරිසක් උත්සාහ කළ අවස්ථාවේදී ඊට විරුද්ධ නැඟී සිටි නියෝජ්‍ය පොලිස්‌පති රවි වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයෙකු වන අසේල වෛද්‍යලංකාර මහතාට එම පිරිස ඉතා අමාණුෂික ලෙස පහරදී ඇතැයි වාර්තාවේ... |
තිස්සගෙන් විමල්ට අභියෝගයක් - විමල් වේදිකාවේ නටන නාඩගම කුමක්ද? |
Ada Derana | 15 February 2013 03:31 am |
ආණ්ඩුව කඩා කප්පල් කිරීමට මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ආර්ථික ඝාතකයින් විදියට වැඩ කරන බව අමාත්‍ය විමල් වීරවංශ පවසන බවත් මුදල් අමාත්‍යංශය භාරව සිටින ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. |
පියාඹන්න දුන්නට ඔළුවේ කුඩු හදන්න දෙන්න බෑ – ඇමති පියසේන මහ ඇමතිට කියයි |
Lanka Cyber News | 15 February 2013 12:22 am |
... |
බල මාළු කන්නැයි ඇමති විමල් ගෙන් ඉලීමක් |
Inside Lanka | 13 February 2013 12:14 am |
 හැකි තරම් බල මාළු අනුභවයට ගන්නා ලෙස ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා මුල්ලේරියාවේ රැුස්වීමකදී ඉල්ලීමක් කොට තිබෙනවා. ජපන් ජාතිකයන්ගේ මොලය මෙතරම් දියුණු වී ඇත්තේ බල මාළු අනුභව කිරීමෙන් බව කියා සිටි ඔහු බල මාළු වල ගුණය පවසා තිබුනේ පහත පරිදිය... |
හැකි තරම් බල මාළු කන්න - ඇමති විමල් ගෙන් ඉලීමක් |
Gossip9 | 12 February 2013 10:54 pm |
 හැකි තරම් බල මාළු අනුභවයට ගන්නා ලෙසඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කොට තිබෙනවා... |
නීතියේ ආධිපත්‍යය ගැන ඇමති ජි.එල් ඉදිරියේ බ්‍රිතාන්‍ය ඇමති කී කතාව |
Lanka News Web | 02 February 2013 11:53 pm |
 විදේශ ආයෝජන මෙරටට ආකර්ශණය කර මෙරට ව්‍යාපාරකරණයට හිතකර ශක්තිමත් රාජ්‍යයක් විමට නම් නීතිය ක්‍රියාත්මක විම පමනක් නොව එය සර්ව සාධාරණව ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබිය යුතු යැයි ඊයේ කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ ව්ශේෂ දෙසුමක් කරමින් දිවයිනේ සංචාරයේ නියුතු බ්‍රිතාන්‍ය අමාත්‍ය Alistair Burt කිවේය... |
අළුතින් ඇමති 10යි, ව්‍යාපෘති ඇමති 2යි, නියෝජ්‍ය ඇමති 6යි |
Lanka Views | 27 January 2013 11:38 pm |

අද දින සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් 10 දෙනෙකු, ව්‍යාපෘති ඇමතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අරලියගහ මන්ධිරයේදී දිවුරුම්දී තිබේ... |
අළුතින් ඇමති 10යි, ව්‍යාපෘති ඇමති 2යි, නියෝජ්‍ය ඇමති 6යි |
Lanka Views | 27 January 2013 10:59 pm |

අද දින සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් 10 දෙනෙකු, ව්‍යාපෘති ඇමතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අරලියගහ මන්ධිරයේදී දිවුරුම්දී තිබේ... |
අත කැපු නීති සිසුවිය බැලීමට ඇමති යයි |
Sri Lanka Mirror | 27 January 2013 06:53 am |
 Mirror - අත කපා ඉවත්කල නීති ශිෂ්‍යාවකගේ සුව දුක් විමසීම සදහා සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (27) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ගොස් තිබේ... |
අධ්‍යාපන ඇමති හකීම්ද? අධ්‍යාපන ඇමති හැංගිලා ඇයි? – බොදු බල සේනා |
Lanka Cyber News | 16 January 2013 07:40 pm |
... |
ශිරාණි බණ්ඩාරනායක නිල නිවසෙන් පිටව යයි |
News First | 15 January 2013 09:48 am |
 ... |
ශිරාණි බණ්ඩාරණායක මැතිනිය නිල නිවසෙන් පිටව යයි |
Mawbima | 15 January 2013 05:14 am |
 හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරණායක මැතිනිය මීට සුලු වෙලාවකට පෙර තම නිල නිවසේ යතුරු බාර දීමෙන් අනතුරුව පිටව ගියා... |
ඩී.එන්.ඒ පක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටව යයි |
Mawbima | 10 January 2013 01:45 am |
 ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පාර්ලිමේන්තුවෙන් මිට සුළු මොහොතකට පෙර පිටව ගිය බව එම පක්ෂය වාර්තා වෙයි... |
වෛද්‍යවරු හිගයෙන් මාතෘ සායන නැවතිලා - ගැබිණි මව්වරු ආසු හැරී යයි |
Lanka Truth | 07 January 2013 09:16 pm |
හබරණ ප්‍රාදේශීය රෝහලේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති බැවින් මාතෘ සායනයට උදයේම පැමිණි ගැබිණි මව්වරුන්ට ඊයේ (07) දහවල් 12 වනතුරු බලා සිටියත් වෛ... |
පක්ෂනායක රැස්වීමේදීත් දෝෂාභියෝගයට විරෝධය - විපක්ෂයේ පක්ෂ පිටව යයි |
Lanka Truth | 07 January 2013 04:16 am |
(දෙවන සංස්කරණය) අද (07) පෙරවරු 11.30 ට ඇරඹි විශේෂ පක්ෂ නායක රැස්වීමෙන් විපක්ෂය නියෝජනය කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් දෝෂාභියෝගයට විරෝධය දක්වමි... |
පක්ෂනායක රැුස්වීමේදීත් දෝෂාභියෝගයට විරෝධය - විපක්ෂයේ පක්ෂ පිටව යයි |
Inside Lanka | 07 January 2013 12:02 am |
 අද (07) පෙරවරු 11.30 ට ඇරඹි විශේෂ පක්ෂ නායක රැුස්වීමෙන් විපක්ෂය නියෝජනය කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් දෝෂාභියෝගයට විරෝධය දක්වමින් මීට සුළු මොහොතකට පෙර පිටව ගොස් තිබෙනවා.අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේ දී ගැනීමට නියමිතව තිබුනා... |
පක්ෂනායක රැස්වීමේදීත් දෝෂාභියෝගයට විරෝධය - විපක්ෂයේ පක්ෂ පිටව යයි |
Lanka Truth | 06 January 2013 11:16 pm |
අද (07) පෙරවරු 11.30 ට ඇරඹි විශේෂ පක්ෂ නායක රැස්වීමෙන් විපක්ෂය නියෝජනය කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් දෝෂාභියෝගයට විරෝධය දක්වමින් මීට සුළු මොහොතකට පෙර පිටව ගොස් තිබේ. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එර... |
හිටපු නියෝජ්‍ය ඇමති මිය යයි |
Lanka Cyber News | 05 January 2013 12:57 pm |
සමගි පෙරමුණු රජයේ හිටපු නියෝජ්‍ය වෙළද අමාත්‍යවරයෙකු වූ පී ආර් රත්නායක මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ... |
හිලරි ක්ලින්ටන් රෝහලෙන් පිටව යයි |
Inside Lanka | 03 January 2013 12:17 am |
 ලේ කැටියක් හේතුවෙන් රෝහලට ඇතුලත් කළ ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.ඇයගේ මොළය සහ හිස් කබල අතර මෙම ලේ කැටිය තිබී ඇති බව වාර්තා වෙයි... |
හිලරි ක්ලින්ටන් රෝහලෙන් පිටව යයි |
Mawbima | 02 January 2013 09:45 pm |
 ලේ කැටියක් හේතුවෙන්andnbsp;රෝහලට ඇතුලත් කළ ඇමරිකානු රාජ්andzwj;ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි... |
හිලරි රෝහලෙන් යයි |
Sri Lanka Mirror | 02 January 2013 05:54 pm |
 Mirror - පසුගිය දින කිහිපය පුරාවට නිව් යෝක් හි ප්‍රෙස්බිටීරියන් රෝහලේ ප‍්‍රතිකාර ලැබූ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ... |
ඇමති විමල්-ඩිලාන් අගවිනිසුරුවරියට අපහාස කරලා |
Lanka Views | 06 December 2012 11:10 pm |

ඊයේ පැවැති දෝෂාභියෝග විමර්ෂණ තේරීම්කාරක සභාව අවස්ථාවේදී විමල් වීරවංශ සහ ඩිලාන් පෙරේරා අමාත්‍යවරු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කර අපහාස වන අයුරින් සැලසුම් සහගතව හැසිරී ඇති බව වාර්තාවේ... |
අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවෙන් පිටව යයි |
Lanka Cyber News | 23 November 2012 02:57 am |
... |
රන් පදක්කමේ ගෞරවය විමල් ඇමති තුමාටයි – රන් දිනූ උපමාලිකා කියයි |
Lanka Cyber News | 18 November 2012 02:57 am |
මගේ ගෙවල් දඹුල්ලේ. මම ගොඩක්දුරට දැනට ඉන්නේ කොළඹ මොකද පුහුණුවීමේ පහසුව සඳහා... |
රන් පදක්කමේ ගෞරවය විමල් ඇමති තුමාටයි – රන් දිනූ උපමාලිකා කියයි |
Lanka Cyber News | 18 November 2012 01:42 am |
මගේ ගෙවල් දඹුල්ලේ. මම ගොඩක්දුරට දැනට ඉන්නේ කොළඹ මොකද පුහුණුවීමේ පහසුව සඳහා... |
එල්ලී මැරෙන්න හැදු එස්.බී.ගේ සොයුරා රෝහලෙන් බලෙන් යයි |
Lanka Cyber News | 13 November 2012 05:27 am |
... |
13ට එරෙහි නඩුව ඇමති විමල් කල්දමයි |
Ada Derana | 12 November 2012 01:21 am |
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අද (12) පැවරීමට නියමිතව තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම ලියාපදිංචිය කල්දෑමීමට තීරණය කර තිබේ. |
13 පරදන්නට විමල් රනිල් හමුවෙන්නත් යයි |
Lanka Cyber News | 11 November 2012 02:42 am |
... |
දහතුන ගැන කථා කරන්න විමල් වීරවංශ, රනිල් වික්‍රමසිංහ සොයා යයි |
Read Sri Lanka | 10 November 2012 10:16 am |
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිතයින් පිරිසක් අතර අද(10) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ... |
ඇමති විමල් වීරවංශට විශේෂ උපහාරයක් |
Lanka Cyber News | 04 November 2012 03:57 pm |
... |
ඇමති මහින්ද ජිනීවා යයි |
Athulatha | 14 October 2012 09:59 pm |
 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ තුන්වන කමිටුවට සහභාගීවීම සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ජිනීවා නගරය බලා පිටත්විය... |
අධ්‍යාපන ඇමති ගුරු සංගම්වලට එරෙහි නීතිමය පියවර ගැනීමට යයි |
Athulatha | 03 October 2012 09:59 pm |
 උසස් පෙළ හා ප්‍රතිඵල හා ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු පවතින බවට චෝදනා සිදුකල ගුරු සංගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි... |
ඇමති එකක් කියද්දී නියෝජ්‍ය ඇමති තව එකක් කියයි |
Ada Derana | 02 October 2012 09:06 pm |
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වත්මන් ආණ්ඩුව අවශ්‍ය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. |
ඇමති විමල් පුරපති බුද්ධදාසට පැරදිලා |
Athulatha | 27 September 2012 09:44 pm |
 වරක් දෙවරක් නොව අමාත්‍ය විමල් වීරවංශ මහතා තමා ඉදිරියේ තෙවරක්ම පරාජයට පත්වූ බව කඩුවෙල මහනගරසභා පුරපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි... |
බැසිල් අධ්‍යාපන ඇමති ධුරයට, නියෝජ්‍ය ඇමති ගේ‍්‍රරු ? |
Lanka Cyber News | 26 September 2012 10:12 pm |
... |
ඇමති විමල් ගුගල් ට නැවතත් දොස් තබයි! |
Gossip9 | 25 September 2012 09:20 am |
 ගුගල් සමාගම වෙත දොස් පැවරීමට අමාත්‍ය විමල් විරවංශ තරම් සමතෙකු ලංකාවේ නැත... |
රෝහලට ජලය නැති නිසා වෛද්‍යවරු රෝහල වසා පිටව යති |
Lanka Views | 21 September 2012 01:55 am |

මාතලේ, නැඳුන්ගමුව රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනා රෝහල වසා දමා අද (21) උදේ පිට වී ගොස් තිබේ. මෙම රෝහලට, රෝගීන්ට සහ නේවාසිකාගාරවලට ජලය සැපයීමේ හිඟයක් මත මෙසේ රෝහල වසා දමා වෛද්‍යවරුන් පිට වී ගොස් ඇත... |
සොයුරාට මහ ඇමති ධුරය ඉල්ලා ඇමති චන්ද්‍රසේන ඉල්ලා අස්වෙයි |
Lanka Cyber News | 19 September 2012 06:42 am |
වනජීවි අමාත්‍ය එස්... |
හිටපු නියෝජ්‍ය ඇමති මජීඩ් නැගෙනහිර ප්‍රධාන ඇමති ලෙස පත්වෙයි |
Athulatha | 18 September 2012 03:44 am |
 නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට තරඟ කල හිටපු නියෝජ්‍ය අමාත්‍ය නජීබ් ඒ මජීඩ් මහතා දිවුරුම්දී ඇති බව වාර්තාවේ... |
හැකිනම් තනිව තරඟ කර තමාගේ අසුන රැකගෙන පෙන්වන්න - බුද්ධදාස ඇමති විමල්ට කියයි |
Athulatha | 10 September 2012 09:14 am |
 තමා දේශප්‍රේමියෙකු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා හඳුන්වාදුන්නද ඔහුගේ පක්ෂය ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය වෙනුවෙන් තනිව තරඟවැදීමෙන් සිදුවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට නැගෙනහිර පළාත් සභාව ජයගැනීමට තිබූ අවස්ථාව අහිමිවීම බව කඩුවෙල පුරපති ජී... |
සිමෙන්ති මිල හොරට වැඩි කරලා – ඉදිකිරීම් ඇමතිගෙන් පාරිභෝගික ඇමතිට ලියයි |
Lanka Cyber News | 04 September 2012 07:27 am |
... |
සිමෙන්ති වැඩි කළේ කවුදැයි සොයන්න - ඇමති විමල් ජොන්ස්ටන්ට ලියයි |
Ada Derana | 04 September 2012 05:51 am |
පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව සිමෙන්ති මිටියක් රුපියල් 70/80 ත් මිලකින් වැඩි කිරීම සම්බන්ධයෙන් සොයා බලන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කරයි. |
ඇමති විමල් රෝහලෙන් පිටව යයි - හෘදයාබාධයක් නෑ - වෛද්‍යවරු |
Ada Derana | 23 August 2012 06:21 am |
හදිසියේ ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. |
ඇමති විමල් රෝහල්ගත කෙරේ |
Athulatha | 23 August 2012 01:59 am |
 නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසියේ රෝහල් ගතකොට ඇති බව වාර්තාවේ.අමාත්‍යවරයා මෙසේ හදිසියේ කුරුණෑගල රෝහලට ඇතුළත්කොට ඇත්තේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් බවයි වාර්තාවන්නේ... |
හදිසි අසනීපයක් නිසා ඇමති විමල් රෝහල්ගත කෙරෙයි |
Ada Derana | 23 August 2012 01:21 am |
හදිසියේ ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා රෝහල් ගත කර තිබේ. |
ඇමති විමල් නෝම්බු උපවාසය අත්හරින්න එක්වෙයි |
Lanka Cyber News | 11 August 2012 03:57 am |
... |
ඇමති සුසිල්ට හා හිටපු මහ ඇමති බර්ටිට නොතීසි |
Athulatha | 10 August 2012 08:14 am |
 එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට කොළඹ දිසා අධිකරණය විසින් අද (10) නොතීසි නිකුත් කරනු ලැබීය.අමාත්‍යවරයාට එසේ නොතීසි නිකුත් කරනු ලැබුවේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් ගොනුකල පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය... |
ඉන්දීය වෛද්‍යවරු එනවා නම් ‘සීපා’ එපා – රජයේ වෛද්‍යවරු |
Lanka Cyber News | 10 August 2012 02:42 am |
... |
විමල් සිටි උත්සවයෙන් විමල්ගේ අපේක්ෂකයා දොට්ට දමයි |
Read Sri Lanka SpeedVision | 06 August 2012 08:27 am |
ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සබරගමු පළාත් සභාවට තරග වදින අපේක්ෂක උපාලි ජිනදාස මහතා කෑගල්ලේ පැවති රාජ්‍ය උත්සවයකට සහභාගී වී ඇති අතර ඔහු එම උත්සවයෙන් ඉවත්කිරීමට මැතිවරණ නිලධාරීහු අද (06) කටයුතු යොදා ඇත... |