උසස්වීම් ඉල්ලා තැපැල් හා විදුලි සංදේශ නියාමන සංගමය සටනට.. |
Express Puwath | 13 May 2013 03:44 am |
අවුරුදු 8ක් තිස්සේ ලබා නොදුන් පළමු ශ්රේරණියට උසස් වීම් වහාම ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් හා විදුලි සංදේශ නියාමන සංගමය අද (13) මධ්යරම තැපැල් හුවමාරුවේ සිට තැපැල් මූලස්ථානය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි... |
මහා තැපැල් සමිති වීදී බසී |
Lankadeepa | 13 May 2013 03:10 am |
තැපැල් දෙපාර්තමේන්තුවේ පළමු පෙළ උසස්වීම් කඩිනමින් දෙන්නැයි රජයට බළ කරමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය කොළඹ තැපැල් මුලස්ථානය ඉදිරිපිටදී අද (13) දහවල් උද්ඝ |
තැපැල් දුම්රියක් නානුඔයේ දී පීලි පනියි |
Ada Derana | 08 May 2013 11:02 pm |
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැන තිබේ. |
උප තැපැල් කාර්යාල වසා පුද්ගලික අංශයට බලපත‍්‍ර දෙනවා |
Lanka Cyber News | 30 April 2013 01:47 am |
... |
සතියක් ඇතුළත පහසුකම් නොදුනහොත් වර්ජනය කරනවා – තැපැල් වෘත්තීය සමිති |
Express Puwath | 21 March 2013 07:14 pm |
ඕල්කට් මාවතේ පිහිටි තම තැපැල් කාර්යාල සංකීර්ණය පුළුල්කොට සතියක් ඇතුළත පහසුකම් ලබා නොදුන්නොත් මෙම මස 27 වැනිදා තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත... |
තැපැල් සේවක සංගමයේ 13 වන සමුළුව කොළඹදී.. |
Express Puwath | 15 March 2013 03:19 am |
වැඩකරන ජනතා බලයක් ගොඩනැගීමට, සේවක අයිතීන් දිනා ගැනීමට එක්ව සටන් වදිමු තේමාව යටතේ ලංකා තැපැල් සේවා සංගමයේ 13 වන සමුළුව ඊයේ(14) මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම සමුළුවට විශාල පිරිසක් සහාභාගී වී සිටියහ... |
ලංකා තැපැල් සේවක සංගමයේ 13 වන සමුළුව පවත්වයි |
Lanka Truth | 15 March 2013 02:52 am |
වැඩකරන ජනතා බලයක් ගොඩනැගීමට, සේවක අයිතීන් දිනා ගැනීමට එක්ව සටන් වදිමු යන තේමාව යටතේ ලංකා තැපැල් සේවා සංගමයේ 13 වන සමුළුව අද (14) මහජන පුස්... |
ලංකා තැපැල් සේවක සංගමයේ 13 වන සමුළුව |
Ada Derana | 14 March 2013 11:05 am |
ලංකා තැපැල් සේවා සංගමයේ 13 වන සමුළුව අද (14) මහජන පුස්තකාල
ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. |
ගුවන් තැපැල් සේවාව යලි දෙපාර්තමේන්තුවට |
Sri Lanka Mirror | 13 March 2013 03:39 am |
 Mirror - 'හේලීස්' සමාගමට අනුබද්ධ 'සිවාරෝ' පෞද්ගලික සමාගමට පවරා තිබූ ගුවන් තැපැල් සේවාව නැවතත් තැපැල් දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබේ... |
රට පුරා තැපැල් වර්ජනයක් එන ලකුණු ! |
Sri Lanka Mirror | 11 March 2013 09:44 pm |
 Mirror - විදේශ ගුවන් තැපෑල පෞද්ගලික අංශයට පැවරීමත් සමග එය සම්පූර්ණයෙන් අඩපනවී ඇති බවත්, එය අද (12) දහවල් 12... |
පුද්ගලික සමාගමකට පැවරූ ගුවන් තැපෑල නැවත රජයට පවරා ගන්න – තැපැල් සේවක සංගමය .. |
Express Puwath | 11 March 2013 03:09 am |
තැපැලේ අධිවේගී තැපෑල හා විදේශ තැපෑල පුද්ගලික සමාගමක් වන සිවාරෝ සමාගමට පවරා තැපෑල තුල දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කර ඇති බව ලංකා තැපැල් සේවක සංගමයේ සභාපති ජයන්ත විජේසිංහ මහතා විසින් පවසනු ලබයි... |
කෙන්යාවේ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා ගණන් කිරීම් ප්‍රමාදයි. |
BBC Sinhala | 06 March 2013 08:57 am |
කෙන්යාවේ නව මැතිවරණ රෙගුලාසි අනුව මෙවර ඡන්ද ගණන් කිරීමේදී විශාල ප්‍රමාදයක් සිදුවුනත්,උහුරු කෙන්යාටා සැලකිය යුතු මට්ටමේ ඡන්ද සංඛ්‍යාවකින් ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ... |
ගුවන් තැපෑල් පෞද්ගලීකරණය කිරීම නවත්වන්න – තැපැල් වෘත්තීය සමිති |
Express Puwath | 26 February 2013 07:02 pm |
තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ පළමු පියවර ලෙස ගුවන් තැපෑල සමාගමකට විකිණීමට සැලැසුම් කර ඇති බවත් ලාභ ලබන ගුවන් තැපෑල පෞද්ගලික සමාගමකට විකිණීම සඳහා රජය හොර රහසේ අත්සන් කර ඇති බවත් තැපැල් සේවා සංගමය පවසයි... |
තැපැල් නිලධරියා කතකගේ රන් මාලයක් කඩාගෙන |
Lanka Truth | 24 February 2013 12:18 am |
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගිණුම් අංශයේ සේවයේ නියුතු නිලධරයකු විසින් පානදුර දුම්රිය පළේදී කතකගේ රන් මාලයක් කඩාගෙන ඇතැයි වාර්තාවේ. ඔහු එ... |
තැපැල් නිලධරයා මාලය කඩයි |
Lankadeepa | 23 February 2013 08:56 pm |
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගිණුම් අංශයේ නිලධරයකු පානදුර දුම්රිය පළේදී කතකගේ රන් මාලයක් කඩාගෙන දුවද්දී අසල සිටි අය ලුහුබැද ගොස් ඔහු අල්ලා පොලිසියට බාර දුන්නේය.
කෑලිවලට කැඩී ගිය |
වැලන්ටයින් හසුන්පත්වලට මුහුදයට තැපැල් පෙට්ටියක් |
Inside Lanka | 06 February 2013 08:02 pm |
 ජපානයේ ෂිසෝකා ප‍්‍රාන්තයේ ඉතෝ වෙරලින් ඔබ්බේ සාගරයේ මීටර් 18ක් ගැඹුරේ ඉදි කළ තැපැල් පෙට්ටියකට ප්ලාස්ටික් පෙම් පත් දමන කිමිදුම්කාරියන්ය මේ. එළැඹෙන වැලන්ටයින් දිනය නිමිත්තෙන් සිය පෙම්වතුන්ට හා කාලත‍්‍රයන්ට සුබ පැතුම් යැවීමට ජපන් කාන්තාවන් පෙළැඹී තිබෙන බව පැවැසේ... |
ගම්පහින් නුවර එළියේ ඡන්ද පත්‍රිකා |
Mawbima | 29 January 2013 05:34 am |
 නුවර එළිය දිස්ත්andzwj;රික්කයට අදාළ ඡන්ද පත්andzwj;රිකා 430කට ආසන්න ප්andzwj;රමාණයක් ගම්පහ දිස්ත්andzwj;රික්කයේ පාසලකින් සොයා ගැනීම ගැන සොයා බැලිය යුතු බව ගම්පහ දිස්ත්andzwj;රික් පාර්ලිමේන්තු මන්ත්andzwj;රී කරු ජයසූරිය මහතා පවසා සිටී... |
කළගෙඩිහේනෙන් හමුවූ ඡන්ද පත්‍රිකා ගැන අධිකරණය පරීක්ෂණ වාර්තාවක් ඉල්ලයි |
Lanka Views | 28 January 2013 09:44 pm |

කළගෙඩිහේන මහා විද්‍යාලය අසල වැටී තිබූ බව කියන 2010 ජනාධිපතිවරණයේදී පාවිච්චි කරන ලද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා 430ක් එම ස්ථානයෙන් හමුවූයේ කෙසේදැයි යන්න ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබද වැඩිදුර වාර්තාවක් අප්‍රේල් 2 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කේ... |
ඡන්ද පත්‍රිකා කලගෙඩිහේනට ආවේ කෙසේද විදිමත් පරීක්ෂණයක් කරන්න - අධිකරණය |
Lanka Truth | 28 January 2013 02:51 am |
නුවරඑළිය මැතිවරණ කාර්යාලයයේ තුබූ ඡන්ද පත්‍රිකා 430ක් කලගෙඩිහේන මහා විද්‍යාලය අසල වැටී තිබුණේ කෙසේදැයි විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන... |
තැපැල් පෙට්ටිය හංදිය යුදපිටියක්වී අයෙක් මරුට |
Sri Lanka Mirror | 26 January 2013 11:44 pm |
 Mirror - ගම්පහ තැපැල්පෙට්ටිය හන්දියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයකු මියගොස්, හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ... |
හංසයාගේ ඡන්ද පත්‍රිකා 400ක් කළගෙඩිහේනෙන් මතුවේ |
Lanka Truth | 25 January 2013 07:36 pm |
හංසයා ලකුණට ඡන්දය සලකුණුකර තිබූ 2010 ජනාධිපතිවරණයේ ඡන්ද පත‍්‍රිකා තොගයක් ගම්පහ කළගෙඩිහේන ප‍්‍රදේශයේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන මහ... |
හංසයාගේ ඡන්ද පත්‍රිකා 400ක් කළගෙඩිහේනෙන් මතුවේ |
Lanka News Web | 25 January 2013 09:11 am |
 හංසයා ලකුණට ඡන්දය සලකුණුකර තිබූ 2010 ජනාධිපතිවරණයේ ඡන්ද පත‍්‍රිකා තොගයක් ගම්පහ කළගෙඩිහේන ප‍්‍රදේශයේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන මහා විද්‍යාලය ආසන්නයේ තිබී ඊයේ (24) අළුයම සොයාගෙන ඇත... |
හංසයාගේ ඡන්ද පත්‍රිකා 400ක් කළගෙඩිහේනෙන් මතුවේ |
Lanka Truth | 24 January 2013 11:27 pm |
හංසයා ලකුණට ඡන්දය සලකුණුකර තිබූ 2010 ජනාධිපතිවරණයේ ඡන්ද පත‍්‍රිකා තොගයක් ගම්පහ කළගෙඩිහේන ප‍්‍රදේශයේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන මහා විද්‍යාලය ආසන්නයේ තිබී ඊයේ (24) අළුයම සොයාගෙන ඇත. එම නිල ... |
ජනපතිවරණයේ ඡන්ද පත්‍රිකා තොඟයක් කලගෙඩිහේනෙන් මතුවේ |
Lanka Views | 24 January 2013 10:50 pm |

පසුගිය 2010 ජනාධිපතිවරණයේදී භාවිතා කළ ඡන්ද පත්‍රිකා තොඟයක් ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයෙන් හමුවී තිබේ. කලගෙඩිහේන මහා විද්‍යාලයට යාබද ස්ථානයක කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය අසල තිබී මෙම ඡන්ද පත්‍රිකා තොගය හමුවී ඇත... |
ඡන්ද පත්‍රිකා තොගය ගැන පරීක්ෂණයක් |
Ada Derana | 24 January 2013 08:55 am |
නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයෙන් සොයා ගත් ඡන්ද පත්‍රිකා තොගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. |
තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින්ට ජාත්‍යන්තර පුහුණුවක්.. |
Express Puwath | 10 January 2013 12:13 am |
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තැපෑලේ කටයුතු පවත්වාගෙන යාමේ අරමුණින් වෘත්තීය සමිති නියෝජිතයින් සඳහා ජාත්‍යන්තර පුහුණු අවස්ථා ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ... |
ජවිපෙ අත් පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කරයි |
Lanka News Web | 24 December 2012 03:03 pm |
 ජනතා විමුක්ති පෙරමුණ විසින් අද(24) ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී... |
අපොස සා/පෙළ අයදුම්කරුවන්ට 16 සම්පූර්ණ නොවුනත් තැපැල් හැදුනුම්පත්.. |
Express Puwath | 01 December 2012 09:58 pm |
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින වයස අවුරුදු 16 සම්පුර්ණ නොවු විභාග අයදුම්කරුවන්ට තැපැල් හැඳුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව අප වෙත වාර්තා වේ... |
16 සම්පූර්ණ නොවුවත් තැපැල් හැඳුනුම්පත් |
Ada Derana | 01 December 2012 09:36 pm |
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින වයස අවුරුදු 16 සම්පුර්ණ නොවු විභාග අයදුම්කරුවන්ට තැපැල් හැඳුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි. |
රාත්‍රී තැපැල් දුම්රියෙන් මළ සිරුරක් හමුවෙයි |
Ada Derana | 23 November 2012 12:51 am |
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. |
කොළඹ - බදුල්ල තැපැල් දුම්රියේ මළ සිරුරක්.. |
Express Puwath | 22 November 2012 10:58 pm |
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ 63 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් කොළඹ – බදුල්ල තැපැල් දුම්රියේ තිබී බදුල්ල දුම්රිය ස්ථානයේ සේවකයින් විසින් සොයා ගෙන ඇති බව අප වෙත වාර්තා වේ. පැණිබීම බෝතලයක්ද දුම්රිය මැදිරියේ තිබී හමුව ඇති අතර එයට විෂ ද්‍රව්‍යයක් මුසුකර ඇති බවට පොලිසිය සැක කරයි... |
බදුලූ තැපැල් දුම්රියේ මළ සිරුරක් |
Lanka Cyber News | 22 November 2012 10:42 pm |
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ තිබී මළ සිරුරක් හමු වී තිබේ... |
තැපැල් දෙපාර්තුමේන්තුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරයි |
Yukthiya | 19 October 2012 07:26 pm |

ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම වයවස්ථාවෙන්ම සිංහල සහ ද්‍රවිඪ භාෂාවන් රාජ්‍ය භාෂවන් මෙන්ම පරිපාලන භාෂාව ලෙස පිලිගෙන තිබිය දී, තැපැල් දෙපාර්තුමෙන්තුවෙහි මූලස්ථානයේ සිට තැපැල් හා උප තැපැල් කාර්‍යාලය වෙත එවන චක්‍රලේඛන සියල්ල සිංහල භාෂාවෙන් පමණක් එවමින් සිටි... |
තැපැල් දිනය අදයි |
Ada Derana | 08 October 2012 10:36 pm |
ලෝක තැපැල් දිනය අදට යෙදී තිබේ. |
තැපැල් ගාස්තු සංශෝධණය පිළිබද අවසන් තීරණය සිකුරාදා |
Lanka Views | 26 September 2012 01:25 am |

අවම මුද්දර ගාස්තු සංශෝධනය පිළිබඳ සිකුරාදා තිරණය කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
මේවන විට සාමාන්‍ය ලිපියකින් රුපියල් 17 ක් සහ ව්‍යාපාරික ලිපියකින් රුපියල් 7 ක පාඩුවක් තැපැල් දෙපාර්තමේන්තුවට දැරීමට සිදුව ඇති බව නියෝජ්‍ය තැපැල්පති ආර්... |
තැපැල් දුම්රියටත් අයෙකු බිලි |
Ada Derana | 20 September 2012 10:51 pm |
මේ අතර හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේ පදික සංඥා කණුව අසල දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත. |
තැපැල් නිලධාරීන් වර්ජනයක.. |
Express Puwath | 10 September 2012 06:43 am |
තැපැල් කාර්යාලයේ ඉහළ නිලධාරීන් කණිෂ්ඨ සේවකයන්ට ඉතා පහත් අකාරයෙන් සැළකීමට විරෝධය දක්වමින් මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාලයේ නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව අප වෙත වාර්තා වේ... |
තැපැල් නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක |
Ada Derana | 10 September 2012 04:06 am |
මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාලයේ නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. |
මඩකළපුව හැර තැපැල් ඡන්ද ජය සන්ධානයට |
Sri Lanka Mirror | 08 September 2012 10:54 pm |
 Srilankamirror - මෙවර 2012 පළාත් සභා මැතිවරණයේ නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව යන පළාත්වලට අයත් දිස්ත්‍රික්ක අතරින් මඩකළපුව දිස්ත්‍රික්කය හැර අන් සියලු ම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබේ... |
ප්‍රතිඵල ප්‍රමාදවූයේ ඡන්ද පත්‍රිකා දිග නිසයි |
Athulatha | 08 September 2012 09:29 pm |
 ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මෙතරම් ප්‍රමාදවූයේ ඡන්ද පත්‍රිකාව දිගු වූ නිසාවෙන් බව මැතිවරණ නීරීක්ෂකයින් පවසති.ඡන්ද පත්‍රිකා දිගුවීමට හේතුවී තිබුණේ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වැඩි ප්‍රමාණයක් මෙවර පළාත් සභා මැතිවරණයට තරඟවැදීමට තීරණයකොට තිබීම හේතුවෙනි... |
පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ |
Lanka Views | 08 September 2012 03:55 pm |

පළාත් සභා මැතිවරණයට අදාළ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ස්වල්ප මොහොතකට පෙර නිකුත් කරනු ලැබීය. සබරගමු පළාත් සභාවේ රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය එලෙස නිකුත් කෙරිණි. එයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 6549ක් ලබා ගෙන ඇත... |
පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ |
Lanka Views | 08 September 2012 02:10 pm |

පළාත් සභා මැතිවරණයට අදාළ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ස්වල්ප මොහොතකට පෙර නිකුත් කරනු ලැබීය. සබරගමු පළාත් සභාවේ රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය එලෙස නිකුත් කෙරිණි. එයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 6549ක් ලබා ගෙන ඇත... |
පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රෑ 10 වන විට |
Athulatha | 08 September 2012 10:29 am |
 අද (08) පස්වරුවේ අවසන්වූ පළාත් සභා ත්‍රිත්වයෙහි මැතිවරණයට අදාල පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට ලබාදීමට හැකිවෙතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි... |
තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ |
Sri Lanka Mirror | 08 September 2012 08:09 am |
 Srilankamirror - උතුරුමැද, නැගෙනහිර, සබරගමුව පළාත් සඳහා අද (08) උදෑසන 7.00ට ආරම්භ කෙරුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්රකාශ කිරීමේ කටයුතු පස්වරු 4... |
තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම 70% – 80% අතර.. |
Vivara News | 27 August 2012 09:47 am |

තැපැල් ඡන්ද ප්රකාශ කිරීමේ ප‍්‍රතිශතය 70%ත් 80% අතර පැවැති බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. අම්පාර සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවල සුළු සිදු වීමේ දෙකක් පමණක් හැර ඡන්ද විමසීම සාමකාමීව පැවැති බව ඔවුහු පවසති... |
තැපැල් ඡන්දය පළමු දිනයේදී සියයට 80 ක් ඡන්දය දීලා |
Athulatha | 27 August 2012 09:44 am |
 සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභාවලට අදාල තැපැල් ඡන්ද විමසීමේ පළමු දිනය අද නිමාවන විට සියයට 70 ත් 80 ත් අතර තැපැල් ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිතා කර ඇති බව පැෆරල් සංවිධානය පවසයි... |
තැපැල් ඡන්ද භාවිතය 70% - 80% අතර |
Ada Derana | 27 August 2012 07:51 am |
අද (27) දිනයේ තැපැල් ඡන්ද භාවිතා කිරීම සියයට 70 ත් 80 ත් අතර මට්ටමක පැවැති බව පැෆ්රල් සංවිධානය පවසයි. |
තැපැල් ඡන්දය අද සහ හෙට.. |
Vivara News | 26 August 2012 10:47 pm |

සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීමේ කටයුතු අද ආරම්භ කෙරේ. මේ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ අටසිය දහ අටකි... |
තැපැල් ඡන්ද අද සහ හෙට |
Lanka Cyber News | 26 August 2012 10:12 pm |
... |
තැපැල් ඡන්දය අද හා හෙට |
Athulatha | 26 August 2012 08:59 pm |
 උතුරුමැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයට අදාලව තැපැල් ඡන්ද විමසීම අද (27) හා හෙට (28) දිනයේදී පැවැත්වීමට නියමිතය.නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්... |
තැපැල් ඡන්දයට විශේෂ ආරක්ෂාවක් |
Ada Derana | 26 August 2012 05:36 am |
සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීමට අදාළව හෙට දිනයේ ආරම්භ වන තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. |
තැපැල් ඡන්දය හෙට සහ අනිද්දා |
Lanka Views | 26 August 2012 01:40 am |

පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට (27) සහ අනිද්දා (28) දිනයන්හි සිදුකිරීමට නියමිතව ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. එම දින දෙක තුළ ඡන්දය සලකුණු කිරීම මගහැරෙන පුද්ගලයන්ට ලබන මස 07වන දින දක්වා ඒ සඳහා අවස්ථාව ලබාදෙන බව එම කාර්යාලය සඳහන් කළේය... |
තැපැල් ඡන්ද විමසීම හෙට සහ අනිද්දා.. |
Express Puwath | 26 August 2012 12:28 am |
උතුරුමැද,නැගෙනහිර සහ සබරගමුව පළාත් සභා තුනේ තැපැල් ඡන්ද විමසීම හෙට(27) සහ අනිද්දා(28) දින දෙක තුළ සිදුකිරීමට නියමිතය. මෙවර තැපැල් ඡන්දය සඳහා එක්ලක්ෂ අටසිය දහඅට දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවත් වැඩිම තැපැල් ඡන්ද සංඛ්‍යාව වන 35000 අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන බවත් මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි... |
තැපැල් ඡන්දය හෙට අනිද්දා |
Ada Derana | 25 August 2012 11:51 pm |
පළාත් සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (27) සහ අනිද්දා (28) සිදුකිරීමට නියමිතව තිබේ. |
තැපැල් ඡන්දදායකයින්ට උපදෙසක් |
Ada Derana | 24 August 2012 05:51 am |
තම සේවා ස්ථානයේ දීම තැපැල් ජන්ද සලකුණු කළ හැක්කේ ප්‍රකාශයට පත්කර ඇති ලබන 27 හා 28 යන දින වල පමණක් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. |
තැපැල් ගාස්තු ඉහළ නොයන බව ජීවන් කියයි |
Sri Lanka Mirror | 19 August 2012 09:54 pm |
 ... |
තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපැල් කරයි |
Lanka Cyber News | 19 August 2012 04:27 pm |
... |
තැපැල් ගාස්තූ වැඩි කරන්නේ නෑ |
Ada Derana | 18 August 2012 02:21 am |
තැපැල් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් මේ වන විට කිසිදු තීරණයකට එළඹ නොමැති බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පවසයි. |
ඡන්ද පත්‍රිකා ඛෙදීම අද සිට |
Athulatha | 17 August 2012 12:29 am |
 පළාත් සභා ත්‍රිත්වයෙහි මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඛෙදා හැරීම අද (17) ආරම්භ කිරීමට නියමිතය.මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන්නේ ලබන 30 වනදා දක්වා එම ඡන්ද පත්‍රිකා ඛෙදාහැරීම සිදුකරන බවයි... |
පළාත් ඡන්ද විමසීම්වලට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද |
Read Sri Lanka SpeedVision | 17 August 2012 12:27 am |
උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් ඡන්ද විමසීම්වලට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද (17) ආරම්භ වේ. ලබන 30 වැනිදින දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය... |
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද |
Ada Derana | 16 August 2012 10:21 pm |
උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් ඡන්ද විමසීම්වලට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද (17) ආරම්භ වේ |
තැපැල් සේවකයිනුත් වැඩි වැටුප් ඉල්ලති |
Athulatha | 16 August 2012 12:44 am |
 තමන්ටද ඉදිරි අයවැය යෝජනාවලිය මගින් වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට ලංකා තැපැල් සේවා සංගමය පවසයි.එහි සභාපති ජයන්ත විජේසිංහ මහතා සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි... |
තැපැල් ඉතිහාසයේ වාර්තාගත ගාස්තු වැඩිවීමක් ළඟදීම.. |
Express Puwath | 15 August 2012 11:58 pm |
තැපැල් ගාස්තු ළඟදීම සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව අප වෙත වාර්තා වේ. ඒ අනුව තැපැල් පතක ගාස්තුව රුපියල් 4.50 සිට රුපියල් 8.00 දක්වාද, පාර්සල් ගාස්තුව රුපියල් 70.00 සිට 90.00 දක්වාද වැඩවීමට නියමතව ඇති බව වාර්තා වේ... |
තැපැල් සේවකයින් වැඩි වැටුප් ඉල්ලයි |
Ada Derana | 15 August 2012 11:51 pm |
ඉදිරි අයවැයෙන් වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව තැපැල් සේවකයින් පවසයි. |
වසර 220ක තැපැල් ඉතිහාසයේ වාර්තාගත තැපැල් ගාස්තු වැඩිවීමක් |
Lanka Cyber News | 15 August 2012 11:12 pm |
තැපැල් දෙපාර්තමේන්තුව විසින් තැපැල් ගාස්තු ළඟදීම සංශෝධනය කිරීමට සූදනම් වන බව වාර්තා වේ... |
තැපැල් ඡන්දය වෙනුවෙන් 1,20000 ක් අයදුම් කරලා |
Athulatha | 08 August 2012 09:14 pm |
 පළාත් සභා තුනක් වෙනුවෙන් පවත්වන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද අයදුම්පත් 1,20080 ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි... |
සන්ධාන අපේක්ෂක තැපැල් කාර්යාලය මැතිවරණ කාර්යාලයක් කර ගනී.. |
Vivara News | 29 July 2012 04:47 am |

මඩකලපුව දිස්ත‍්‍රික් සන්ධාන අපේක්ෂක එම්.එස් සුබෙයිර් මහතා එරාවුර් තැපැල් කාර්යාලයේ මහලක සි යමැතිවරණ කාර්යාලය පවත්වාගෙන යන බව දන්වමින් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවා තිබේ... |