දියේ ගිලී එක් අයෙකු අතුරුදහන් තවත් අයෙකු ජීවිතක්ෂයට |
Mawbima | 18 May 2013 10:41 pm |
 අරලගංවිල කන්දකාඩුවandnbsp;ප්andzwj;රදේශයේදී මහවැලි ගඟේ දිය නෑමට ගිය කටුගස්තොට ප්andzwj;රදේශයේ සිට පැමිණි පිරිසකගෙන් වයස අවුරුදු 18 ක සහ අවුරුදු 12 ක් වූ පිරිමි ළමයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇත... |
පාසල් සිසුවෙකු වික්ටෝරියා ජලාශයේ ගිලී මරුට |
Inside Lanka | 07 May 2013 12:27 am |
 වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය වයස අවුරුදු 10ක පමණ පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ මෙම සිසුවා තවත් මිතුරන් දෙදෙනෙකු සමග දිය නෑමට ගොස් ඇති බවයි... |
දියේ ගිලී එක් අයෙකු මියයයි |
Mawbima | 01 May 2013 09:59 pm |
 වෙන්නප්පුව ප්andzwj;රදේශයේ සින්ද්andzwj;රාතිය මෝය කට අසල දිය නෑමට ගිය අයෙකු දියේ ගිලීමේ හේතුවෙන් මියගොස් ඇත... |
දියේ ගිලී අයෙක් මරුට |
Mawbima | 29 April 2013 09:59 pm |
 සෙට්ටිකුලම, පාවක්කුලම වැවේ තිබී මිය ගිය තරුණයකුගේ මල සිරුරක් සොයාගෙන ඇත... |
අධිවේගයේදී අඹු සැමි යුවලක් මරුට |
Lankadeepa | 27 April 2013 11:48 pm |
බද්දේගම පිවිසුම අසළ කිලෝ මීටර 81.9 දී අද උදේ සිදුවූ අනතුරින් වීරකැටියේ පදිංචි පියසේන රූබසිංහ (77) හා චන්ද්‍රා රූබසිංහ (60) යන අඹුසැමි යුවලක් මියගිය බව පොලීසිය කියයි. මියගිය රූබසිංහ මහතා හිටපු ප |
දියේ ගිලි තරුණයෙකු මරුට |
Mawbima | 20 April 2013 12:39 am |
 පන්විල රාස්සැල්ල දිය ඇල්ලේ මිතුරන් සමඟ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලි මිය ගිය බව පොලිස් මාධ්andzwj;ය අංශය පවසයි... |
මැණික් ගඟේ දිය නෑ පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට |
Mawbima | 17 April 2013 10:50 pm |
 කතරගම මැණික් ගඟේ දිය නාමින් සිටි පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි... |
දියේ ගිලී හයක් මැරිලා |
Sri Lanka Mirror | 14 April 2013 09:30 pm |
 දියේ ගිලීමෙන් ඊයේ (14) දිනයේ පමණක් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් වාර්තාවලින් වාර්තා වේ... |
දියේ ගිලී හතරක් නසියි, 2ක් අතුරුදහන් |
Sri Lanka Mirror | 31 March 2013 08:14 pm |
 ... |
දියේ ගිලී පුද්ගලයෙකු මරු දකී |
Mawbima | 19 March 2013 08:42 pm |
 වැල්ලවත්ත මුහුදු තීරයේ දිය නාමින් සිටි අයෙකු දියේ ගිලීම හේතුවෙන් කළුබෝවිල රෝහලට andnbsp;කල පසු මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි... |
විදේශිකයෙකු දියේ ගිලී මියයයි |
Mawbima | 09 March 2013 09:10 pm |
 පොතුවිල් ප්andzwj;රදේශයේ උල්ල මුහුදු තීරයේදී දිය නාමින් සිටි ස්විට්සර්ලන්ත ජාතිකයෙකු දියේ ගිලී මියගොස් ඇත... |
බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙක් මරුට |
Lanka Views | 05 March 2013 09:35 pm |

බෙන්තොට මුහුදු තීරයේ තම බිරිඳ සමග දිය නාමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තාවේ. මෙලෙස මියගොස් ඇත්තේ රිචඩ් ජෝන් නමැති වයස අවරුදු 63ක් වන පුද්ගලයෙකි.
Read more...... |
බෙන්තොට දී විදේශිකයෙකු දියේ ගිලී මරුට |
Ada Derana | 05 March 2013 09:19 pm |
බෙන්තොට මුහුදු තීරයේ දියනාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. |
බ්‍රිතාන්‍ය ජාතිකයා දියේ ගිලී මියයයි |
Mawbima | 05 March 2013 08:19 pm |
 බෙන්තොට මුහුදු තීරයේ තම බිරිඳ සමග දිය නාමින් සිටි බ්andzwj;රිතාන්andzwj;ය ජාතිකයෙකු දියේ ගිලී මියගොස් ඇති බව andnbsp;මාධ්andzwj;ය අංශය andnbsp;කරයි... |
දියේ ගිලී අයෙක් අතුරුදන් |
Ada Derana | 26 February 2013 07:40 pm |
කලවංචිකුඩි,මන්ඩච්චි මඩම් මෝයකට අසල දී පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ. |
දියේ ගිලී තවත් අයෙකු මියයයි |
Mawbima | 23 February 2013 09:07 pm |
 අකුරැස්ස හුලංදාව ප්andzwj;රදේශයෙන් ගලා බසින නිල්වලා ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇත... |
සිරිපා කරුණාවේ ගිය තරුණයින් 5ක් ගිලී මරුට |
Sri Lanka Mirror | 22 February 2013 06:14 am |
 Mirror - සිරීපාදේ වන්දනාවේ යමින් සිටියදී මහවැලි ගඟේ දිය නාන්නට ගිය පිරිසක් අතරේ සිටි තරුණයන් පස් දෙනෙක් දියේ ගිලී අද (22) දහවල් ජීවිතක්ෂයට පත් වී තිබේ... |
දියේ ගිලී 2ක් මරුට, 2ක් අතුරුදහන් |
Sri Lanka Mirror | 04 February 2013 07:38 pm |
 Mirror - ඉකුත් පැය විසි හතරේදී දියේ ගිලීම නිසා දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙක් අතුරුදහන්වී තිබේ... |
ලිඳට වැටුණු දරුවා දියේ ගිලී මියයයි |
Mawbima | 02 February 2013 08:04 pm |
 එරාවුර් ප්andzwj;රදේශයේ පදිංචි වයස අවුරුදු තුනහමාරක් වන දරුවෙකු ලිඳට වැටීමෙන් පසුව දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි... |
ළමයෙකු දියේ ගිලී මරුට |
Ada Derana | 29 January 2013 09:31 pm |
කාත්තන්කුඩි, ප‍්‍රදේශයේ කල්අඩි මුහුදු තීරයේ දිය නාමින් සිටිය දී ළමයෙකු දියේ ගිලී මියගොස් තිබේ. |
උයන්වත්ත වැවේ ගිලී අයෙක් මරුට |
Ada Derana | 27 January 2013 08:07 pm |
බණ්ඩාරගම, උයන්වත්ත වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. |
ඔරු පැදීමට ගිය ළමයින් දෙදෙනෙකු දියේ ගිලි මරුට |
Mawbima | 26 January 2013 02:10 am |
 කුච්චවේලි ප්andzwj;රදේශයේ ඔරු පැදීමට ගිය එම ප්andzwj;රදේශයේ පදිංචි කුඩා ළමුන් අටදෙනෙක් සහ වැඩිහිටි පුද්ගලයෙකු ඔරුවේ කෝල්ලැව කැඩී ඔරුව පෙරැළීම හේතුවෙන් එහි සිටි එකම පවුලේ ළමයින් දෙදෙනෙකු මියගොස් ඇත... |
ජීවිත අරක්ෂකයා දියේ ගිලී මිය යයි |
Mawbima | 21 January 2013 08:46 pm |
 කුච්චුවේලිandnbsp;හෝටලයකandnbsp;ජීව්ත ආරක්ෂකයෙකු වශයෙන් කටයුතු කළ 32 හැව්රිදි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව පොලිස් වාර්තා සදහන් කරයි... |
දියේ ගිලී දෙදෙනෙකු මියයයි |
Mawbima | 19 January 2013 08:40 pm |
 හුංගම ප්andzwj;රදේශයේ වැල්ලෝඩිය මුහුදු තීරයේදිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇත... |
මුහුදේ දිය නෑ බ්‍රිතාන්‍ය ජාතිකයා දියේ ගිලී මියයයි |
Mawbima | 13 January 2013 04:45 am |
 තංගල්ල හෝටලයක නවාතැන් ලබාගත් බ්andzwj;රිතාන්andzwj;ය ජාතිකයෙකු එම හෝටලය පිටුපස ඇති මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලී මියගොස් ඇත... |
දියේ ගිලී දෙදෙනෙක් මරුට අයෙක් අතුරුදන් |
Ada Derana | 07 January 2013 06:21 pm |
බදුල්ල, වැලිකෙමුල්ල ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. |
දියේ ගිලී පුද්ගලයෙකු මරුට |
Mawbima | 01 January 2013 10:45 pm |
 තිරප්පනේ ප්andzwj;රදේශයේදී පුද්ගලික කොන්ත්andzwj;රාත් සමාගමක සේවය කරන සේවකයින් 4 දෙනෙකු දිය නෑමට ගොස් ඇති අතර එහිදී එක පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇත... |
දියේ ගිලී අයෙක් මරුට |
Ada Derana | 01 January 2013 06:51 pm |
තිරප්පනේ ප‍්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී මියගොස් තිබේ. |
වැවක ගිලී අයෙක් මරුට |
Ada Derana | 30 December 2012 06:51 pm |
තිස්සමහාරාමයේ කිරින්ද රජමහා විහාරය ඉදිරිපිට කුඩා වැවක දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. |
දියේ ගිලී 16 වියැති ළමයෙක් මරුට |
Mawbima | 30 December 2012 02:45 am |
 |
මාඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු මරුට |
News First | 28 December 2012 09:41 pm |
 කොච්චිකඩේ මාඔයේ දිය නෑමට ගිය ළමයි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ... |
දියේ ගිළී අයෙක් මරුට |
Ada Derana | 09 November 2012 10:36 pm |
වික්ටෝරියා ජලාශයේ, රඹුක්වැල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිළී මියගොස් තිබේ. |
දියේ ගිලී 3 ක් මරුට |
Ada Derana | 04 November 2012 09:36 pm |
දිවයිනේ ප‍්‍රදේශ 2 කදී සිදුවූ දියේ ගිලීම්වලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. |
දියේ ගිලී සිසුවෙක් මරුට |
Ada Derana | 08 October 2012 06:36 am |
හුළුගඟේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. |
දියේ ගිලී අයෙකු මරුට |
Ada Derana | 10 September 2012 09:36 pm |
මාතර, පොල්හේන්ගොඩ මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබේ. |
දියේ ගිලී පාසල් සිසුවියක් මරුට |
Ada Derana | 02 September 2012 08:36 am |
සෙවනගල, හබරළුව වැවේ දියනෑමට ගිය පාසල් ශිෂ්‍යාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. |
කල්මුණේ තරණයින් දෙදෙනකු දියේ ගිලී මියයයි |
Lanka Views | 02 September 2012 01:25 am |

... |
දියේ ගිලී 2ක් නසී |
Ada Derana | 01 September 2012 11:36 pm |
කල්මුණේ පෙරියනීලාවලී ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. |
දියේ ගිලී අතුරුදන් වෙයි |
Ada Derana | 31 August 2012 12:06 am |
කලවංචිකුඩි, සූරියඅඩි ප‍්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත. |
තරුණයෙකු දියේ ගිලී මරුට |
Ada Derana | 25 August 2012 10:06 pm |
කළුතර, කැලිඩෝ වෙරළතීරය ආශ්‍රිත ගඟේ දිය නාමින් සිටිය දී දියේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබේ. |
රුසියානු යුවලක් දියේ ගිලී මරුට |
Sri Lanka Mirror | 19 August 2012 12:24 pm |
 Srilankamirror - මීගමුව ඒත්තුකාල මුහුදු තීරයේ දිය නෑමට ගිය රුසියානු යුවලක් දියේ ගිලී මියගොස් ඇත.
මෙම අනතුර අද (19) පෙරවරුවේදී සිදුවී තිබේ... |
දියේ ගිලී අවසන් සුසුම් හෙළයි |
Ada Derana | 12 August 2012 10:21 pm |
මීටියාගොඩ, සීනිගම වෙරළ තීරය පිටුපස දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇත. |
රුසියන් ජාතිකයකු ඉඳුරුව මහුදේ ගිලී මරුට |
Sri Lanka Mirror | 10 August 2012 10:54 pm |
 Srilankamirror - ඉදුරුව බීච් හෝටලයේ ලැගුම්ගෙන සිටි රුසියන් ජාතිකයෙකු ඉදුරුව අයිඩා හෝටලය පිටුපස මුහුදේ දිය නෑමට ගොස් රළ පහරකට හසුව මුහුදේ ගිලී මියගොස් තිබේ... |
කිරම ඔයේ ගිලී මරුට |
Ada Derana | 03 August 2012 10:51 pm |
වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ දී කිරම ඔයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. |
දරුවෙක් මහවැලි ගගේ ගිලී මරුට |
Sri Lanka Mirror | 03 August 2012 05:54 am |
 Srilankamirror - පේරාදෙණිය සාහින්ගමුව ප‍්‍රදේශයේ මහවැලි ගගේ දිය නාමින් සිටියදී දියේ ගිලී දරුවකු මියගොස් තිබේ... |