නව විදුලි බිල සදුදා සිට ජනතාව අතට.. |
Express Puwath | 18 May 2013 09:04 pm |
ලබන සදුදා (20) සිට නව වැඩි කළ ගාස්තුවලට අනුව සකස් කළ විදුලිබිල ජනතාව අතට පත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. අපේ‍්‍රල් මස විසිවැනිදා සිට ක්රියාත්මක වන අතර එතැන් සිට මාසය ගණනය කරනු ලබන්නේ මැයි මස 20 වෙනිදා බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි... |
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව කාන්තාවෝ නිවෙස් විදුලි උපකරණ පාරට විසිකරති |
LankaeNews | 16 May 2013 12:31 pm |
(ලංකා ඊ නිව්ස් -2013.මැයි.16, ප.ව.9.30) නිවෙස් වල භාවිතා කරන විදුලි උපකරණ පාරට විසි කරමින් විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අද කොළඹ... |
උසස්වීම් ඉල්ලා තැපැල් හා විදුලි සංදේශ නියාමන සංගමය සටනට.. |
Express Puwath | 13 May 2013 03:44 am |
අවුරුදු 8ක් තිස්සේ ලබා නොදුන් පළමු ශ්රේරණියට උසස් වීම් වහාම ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් හා විදුලි සංදේශ නියාමන සංගමය අද (13) මධ්යරම තැපැල් හුවමාරුවේ සිට තැපැල් මූලස්ථානය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි... |
වර්ජනය ගැන කතා කරන්න විදුලි වෘත්තීය සමිති එක් වෙයි.. |
Express Puwath | 09 May 2013 07:04 pm |
21 වැනිදා පැවැත්වෙන එක්‌දින වැඩ වර්ජනයට එක්‌වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්‌ඩලයේ සියලුම වෘත්තීය සමිති නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ... |
21 වර්ජනයට බස් සංගම්, වතු වෘත්තීය සමිති, විදුලි පාරිභෝගික සංගම් සහායත් |
Lanka News Web | 09 May 2013 08:36 am |
 මැයි 21 දින වැඩවර්ජනය සඳහා විවිධ සංවිධාන පෙළගැස්වීම වෙනුවෙන් අද දින කොළඹ නිපොන් හෝටලයේදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන හමුවක් පැවැත්විණි... |
21 සමස්ත මහා වැඩ වර්ජනය ගැන ජනතාව දැනුවත් කරයි - විදුලි බිලට ගිනි තබමින් සමිති නායකයෝ විරෝධයේ |
LankaeNews | 06 May 2013 11:51 pm |
(ලංකා ඊ නිව්ස් -2013.මැයි.07, පෙ.ව.10.30) විදුලි බිල වැඩිකිරීමට ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති නායකත්වයෙන් රාජ්‍ය, පෞද්ගලික හා වතු යන සියලූ ක්ෂේත‍්‍රවල වැඩකරන ජනතාවගේ සහභාගිත්වයෙන් වෘත්තීය... |
විදුලි බිලට එරෙහිව ඒකාබද්ධ වර්ජනයක් 21 වැනිදා |
Lankadeepa | 06 May 2013 07:10 am |
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව රජයට විරෝධය පළකිරීම සඳහා මැයි 21 වැනිදා සංවිධානය කර ඇති ඒකාබද්ධ වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව හා ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ නා |
විදුලි බිල වැඩි කිරීම වහා අහෝසි කරනු – විදුලි බිල වැඩිවීමට එරෙහි මහජන ව්‍යාපාරය |
Express Puwath | 06 May 2013 03:04 am |
විදුලි බිල වැඩි කිරිම වහා අහෝසි කරන ලෙස විදුලි බිල වැඩිවීමට එරෙහි මහජන ව්‍යාපාරය විසින් අද (06) රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදී. ඒ වෙනුවෙන් සිවිල් සංවිධන හා වෘත්තීය සමිති එක්ව දැවන්ත විරෝධතා පා ගමනක් මෙම මස 15 වන දින පස්වරු 1ට පුංචි බොරැල්ලේ සිට මරදාන දක්වා ගමන් කිරීමට කටයුතු යොදා ඇති [... |
ඔබ මේ රටේ අයිතිකරුද? භාරකරුද? දැන් පැත්ත මාරු වෙලාද? විදුලි බිල වැඩි කිරීම අහෝසි නොකළහොත් 21 දා සමස්ථ වැඩ වර්ජනය අනිවාර්යයි -මරාට ලිපියකින් දැනුම් දෙයි |
LankaeNews | 05 May 2013 05:51 am |
(ලංකා ඊ නිව්ස් -2013.මැයි.05, ප.ව.5.00) ඔබ මේ රටේ අයිතිකරුද? භාරකරුද? යි ප‍්‍රශ්ණ කරමින් මහින්ද රාජපක්ෂ විසින් මැයි 1 දින සිදු කළ විදුලි බිල් අඩු කිරීමේ වංචාව පිළිනොගන්නා බව පවසා පළමුව වැඩිකළ විදුලි බිල වහා අහෝසි කළ යුතු බවත් නැතිනම් මැයි 21 සියළු වැඩ කරන ජනතාව සමග ඒකාබද්ධ වැඩ වර්ජනයකට යෑම අනිවාර්ය... |
විදුලි බිල වැඩිවීම ආණ්ඩුවේ නිර්මාණයක්... මැජික්වලට, ප්රබන්ධවලට රැවටෙන්න එපා - ජවිපෙ |
Lanka Truth | 02 May 2013 05:55 am |
විදුලි බිල වැඩිවීම ආණ්ඩුවේ තීන්දු තීරණ මත සිදුවූවක් බැවින් විදුලි බිල අඩුකිරීම වැනි මැජික්වලට ප්රබන්ධවලට රැවටෙන්න එපා යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සහ... |
විදුලි බිල වැඩිවීම ආණ්ඩුවේ නිර්මාණයක්... මැජික්වලට ප්රබන්ධවලට රැවටෙන්න එපා - ජවිපෙ |
Lanka News Web | 02 May 2013 05:54 am |
 විශේෂ ජනමාධ්‍ය හමුව ක් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද ( 2013... |
විදුලි බිලට එරෙහිව ජවිපෙ මැයි 21 සිට පාරට බැසීමට සූදානම් |
Athulatha | 01 May 2013 07:35 am |
 , ලබන මැයි 20 වනදා වන විට ඉහළ දැමූ විදුලි ගාස්තු හකුලාගැනීමට කටයුතු නොකලොත් 21 වනදා සිට රට පුරා දැවැන්ත උද්ඝෝෂණ හා වැඩවර්ජන රැල්ලක් දියත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි... |
ඒකක 0-60 අතර විදුලි ගාස්තු වැඩිවීමක් නෑ |
Mawbima | 01 May 2013 05:59 am |
 අද ශ්andzwj;රී ලංකා නිදහස් පක්ෂයේ පැවැති මැයි රැළිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ඒකක 0-60 විදුලි පරිභොජනය කරන පාරිභෝකියන් හට විදුලි ගාස්තු වැඩි වීමක් සිදුනොවනු ඇති බවයි... |
මැයි 20ට පෙර විදුලි බිල වැඩිවීම අහෝසි නොකළොත් 21වැනිදා වැඩ වර්ජනයක් |
Lanka Truth | 28 April 2013 08:35 am |
මැයි 20 ට පෙර විදුලි වැඩිකිරීම අහෝසි කිරීමට කටයුතු නොකරන්නේ නම් 21 වැඩ වර්ජනයක් සිදුකරන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමි... |
දුම්රිය සේවකයින් අනිද්දා මැදියම් රැයේ සිට වැඩවරයි |
Athulatha | 26 April 2013 07:35 am |
 , අද වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවේදී අනිද්දා මධ්‍යම රාත්රියේ සිට දින දෙකක වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කල බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසයි... |
විපක්ෂනායක රනිල් විදුලි ගාස්තු වැඩිවීමට හේතු කියයි |
Athulatha | 25 April 2013 07:35 pm |
 , දෙවුන්දරතුඩුවේ සිටියද පේදුරුතුඩුවේ සිටියද වැඩිකල විදුලිගාස්තු ගෙවීමට සිදුවන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි... |
‘බිලක මහිම බල විදුලිය නිවාලා’: කැනඩාවේ ලන්ඩනයේ විදුලි බිල් සහ මරාගේ විදුලි බිල |
LankaeNews | 25 April 2013 05:49 pm |
(ලංකා ඊ නිව්ස් -2013.අපේ‍්‍රල්.25, ප.ව.11.30) මරාගේ ලංකාවේ දැන් ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 ක් පමණ යැයි උදම් අනති. ඒ නිසා විදුලි බිල දෙගුණයකින් වැඩි කර වහාම රට දියුණු රටක් බවට පත් කර ගත යුතුය. ණය වී සිටින විදුලි බල... |
විදුලි බිල පරාජය කරන්න අප හා එක්වන්න – විදුලි බිල වැඩිවීමට එරෙහි මහජන ව්‍යාපාරය .. |
Express Puwath | 25 April 2013 01:42 am |
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව රට තුල පුළුල් මහජන මතයක් ගොඩ නගමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ලබන මස (08) වන දින කොළඹ නගරය තුල පවත්වන බව විදුලි බිල වැඩිවීමට එරෙහි මහජන ව්‍යාපාරය විසින් අද ( 25) වන දින පෙරවරුවේ මරදාන බැංකු මුලස්ථාන ගොඩනැගිල්ලේ දී පැවැත්වු මාධ්‍ය හමුවකදී පවසන ලදී... |
දුම්රිය සේවකයින් වර්ජනය අත්හිටුවයි.. |
Express Puwath | 22 April 2013 07:02 pm |
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඊයේ (22) මධ්‍යම රාත්රියේ සිට සිදු කිරීමට තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ඔවුන් තීරණය කර ඇත. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බලධාරීන් එකඟතාව පළ කිරීමෙන් පසු මෙම තීරණය ගත් බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසයි... |
අසාධාරණ විදුලි බිල වර්ජනය කිරීමට ජනතාව සූදානම්: විපක්ෂය සූදානම්ද? මත විමසුමේ ප‍්‍රතිඵල මෙන්න |
LankaeNews | 22 April 2013 03:09 pm |
(ලංකා ඊ නිව්ස් -2013.අපේ‍්‍රල්.22, ප.ව.10.30) මෙහෙව් අසාධාරණ විදුලි බිලක් ගෙවනවාද? වර්ජනය කරනවාදැයි ලංකා ඊ නිව්ස් අපගේ ෆේස්බුක් පිටුව හරහා පසුගිය 19 දා මත විමසුමක් ආරම්භ කළ අතර ඊට දස දහසකට අධික පිරිසක් සහභාගී විය. එහි දී අප.. |
දුම්රිය සේවකයින් තාවකාලිකව වර්ජනය අත්හරී |
Athulatha | 22 April 2013 07:35 am |
 , දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව විසින් අද (22) මධ්‍යම රාත්රියේ සිට පැවැත්වීමට කටයුතු යොදා තිබූ සංකේත වැඩවර්ජනය කල්දැමීමට තීරණය කල බව එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පවසයි... |
මධ්‍යම රාත්රියේ සිට දුම්රිය ශ්‍රේණිගත සේවකයින් වර්ජනයේ |
Athulatha | 21 April 2013 08:15 pm |
 , දුම්රිය ශ්‍රේණිගත වෘත්තිය සමිති එකමුතුව විසින් අද (22) මධ්‍යම රාත්රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව වාර්තාවේ... |
විදුලි ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි |
Lanka Views | 20 April 2013 01:17 am |

සංශෝධිත විදුලි ගාස්තු අද(20) සිට ක්රියාත්මක වන බව විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලි බල මණ්ඩලයේ අතිරේක මූල්‍ය කළමනාකරු පී.කේ. කුලතුංග මහතා පැවසුවේ වැඩි වූ ප්‍රතිශතය මැයි මාසයේ විදුලි බිලට එක්කරන බවය... |
අද සිට සංශෝධිත විදුලි ගාස්තුව ක්‍රියාත්මකයි |
Athulatha | 19 April 2013 07:35 pm |
 , සංශෝධිත විදුලි ගාස්තුව අද (20) දිනයේ සිට ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණඩලය පවසයි... |
මැයි මාසයේ සිට වැඩි විදුලි ගාස්තු අය කරයි. |
Express Puwath | 19 April 2013 07:02 pm |
අද (20) සිට විදුලි ගාස්තු වැඩි වුවද බොහෝ විදුලි පාරිභෝගිකයිනට නව විදුලි ගාස්‌තු සහිත බිල්පත් සකස් වන්නේ මැයි මාසයේ සිට බව විදුලිබල මණ්‌ඩලය අවධාරණය කරයි. විදුලි මනු කියවීම සිදුවන්නේ මාසයකට වරක් බැවින් අප්‍රේල් 20 වැනිදාට පෙර මනු කියවා විදුලි බිල්පත් ලැබී ඇති පාරිභෝගිකයනට නව විදුලි ගාස්‌තු යටතේ බිල්පත් සකස් වන්නේ මැයි මස සිටය... |
Audio: විදුලි බිල සංශෝධනය අයුක්තිසහගතයි - හිටපු විදුලි ඇමති |
Lanka Truth | 19 April 2013 08:35 am |
විදුලි බිල සංශෝධනයේ දී ඒකක 120ට අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට වැඩි ගණනකින් විදුලි බිල වැඩිවීම ඉතා අයුක්තිසහගත කරුණක් බව හිටපු විදුලි... |
පතල් සේවකයින් අඩි 2000ක් පහල සිට උපවාසයේ |
Sri Lanka Mirror | 17 April 2013 10:57 pm |
 කුරුණෑගල - ගොකරැල්ලේ පිහිටි කහටගහ මිනිරන් පතලේ සේවකයන් 70 දෙනෙකු පොළොව අභ්‍යන්තරයේ ආරම්භ කර ඇති උපවාසය අද (18) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ... |
දුම්රිය සේවකයින් 22වනදා මධ්‍යම රාත්රියේ සිට වර්ජනයකට සූදානම්.. |
Express Puwath | 17 April 2013 08:37 pm |
දුම්රිය ශ්‍රේණිගත වෘත්තිය සමිති එකමුතුව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පැය 48ක සංකේත වැඩ වර්ජනයක නිරතවිමට තීරණය කර ඇති බව වාර්තා වේ. අවස්ථා ගණනාවක දීම සිය ගැටළු සම්බන්ධයෙන් බලධාරින් සමග සාකච්ජා කළ ද මෙතෙක් ඊට කිසිදු විසඳුමක් ලැබි නොමැති බව ඔවුන් පවසයි... |
නව විදුලි බිලට විදුලි සේවකයන්ගේ විරෝධය |
Lankadeepa | 17 April 2013 07:42 am |
විදුලි බිල වැඩිකිරීමට විරෝධය පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ 2009 මාර්තු මාසයේ 03 වැනිදා ප |
විදුලි ගාස්තු 12 සිට ඉහළට |
Lankadeepa | 17 April 2013 04:27 am |
විදුලි ගාස්තු අප්‍රේල් මස 12 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නේය. ගාස්තු වැඩිකිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය කොමිසමෙන් ඉල්ලා |
ඉන්දීය ජාතිකයින් පිරිසක් වැටුප් ඉල්ලා වර්ජනයක |
Ada Derana | 08 April 2013 01:17 am |
මාදම්පේ පිහිටි ඉන්දීය සමාගමකට අයත් කර්මාන්ත ශාලාවක සේවය කරන ඉන්දීය ජාතිකයින් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. |
විදුලි බිල වැඩිවීම ගැන මට වගකියන්න බෑ |
Lanka Cyber News | 05 April 2013 06:36 am |
... |
දුප්පතුන්ගෙන් අයකර පෝසතුන්ට සහන දෙන විදුලි බිල ඉහළ නැංවීම නවතමු – ජාතික විදුලි පරිභෝගික ව්‍යාපාරය |
Express Puwath | 21 March 2013 08:11 am |
අද (21) කොළඹ පුස්තකාල ප්‍රලේඛන ශ්‍රවණාගාරයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ ජාතික විදුලි පාර්භෝගික ව්‍යාපාරය දුප්පතුන්ගෙන් අයකර පෝසතුන්ට සහන දෙන විදුලි බිල ඉහළ නැංවීම වහාම නැවතිය යුතු බව අවධාරණය කරන ලදී... |
විදුලි බිල වැඩිවීම 100% කට වැඩියි: ජීවත්වෙන්න බෑ: ව්‍යාපාර වහන්න වෙනවා: මහජනයා මැසිවිලි නගද්දී අන්තවාදී පක්ෂ සහ මාධ්‍ය හලාල් පෙන්වමින් ජවුසම් නටති |
LankaeNews | 13 March 2013 02:43 am |
(ලංකා ඊ නිව්ස් -2013.මාර්තු.13 ,ප.ව.2.00) විදුලි බිලේ වැඩි වීම සියයට පනහක් යැයි ආණ්ඩුව කීවද යෝජිත් සංශෝධන අනුව එය සියයට සියයකට (100%) වඩා වැඩි වීමක් යැයි පාරිභෝගික ජනතාව පවසති. සාමාන්‍යයෙන් මධ්‍යම පන්තියේ පහළ කොටසේ තිදෙනෙකුගෙන් යුත් කුඩා පවුලක් අවම වශයෙන්... |
විදුලි බිල අප්‍රේල් 1 වැනිදා සිට වැඩි වේ |
Lanka Views | 12 March 2013 09:14 pm |

සිදුකිරීමට නියමිත විදුලි බිලෙහි සංශෝධනය ලබන අප්‍රෙල් 1වැනිදා සිට ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලය පවසයි. එම ගාස්තු මෙතෙක් පවතින කාණ්ඩ ක්‍රමයට අනුව නොව, පාරිභෝගිකයන් භාවිත කරන උපරිම විදුලි ඒකකය අයත් වන කාණ්ඩයේ මිල සමස්ත ඒකකයටම ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලය අනාවරණය කරයි... |
අප්‍රේල් සිට විදුලි ගාස්තුත් ඉහළ යයි.. |
Express Puwath | 10 March 2013 09:18 pm |
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට (12) මහජන අදහස් සඳහා විවෘත කෙරෙන අතර, සියයට පනහකට වැඩි ගාස්තු වැඩිවීමක් මෙම යෝජනාව හරහා ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා තිබෙන බව වාර්තා වේ. ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලැබි ඇති අතර, ගාස්තු වැඩිවීම ලබන අප්‍රේල් විදුලි බිලෙහි සිට ක්‍රියාත්මක වනු [... |
අප්‍රේල් සිට විදුලි ගාස්තුව 50%කින් නඟී |
Sri Lanka Mirror | 10 March 2013 07:44 pm |
 Mirror - ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලැබි ඇති අතර, ගාස්තු වැඩිවීම ලබන අප්‍රේල් විදුලි බිලෙහි සිට ක්‍රියාත්මක වනු ඇතැයිද එම කොමිසම පවසයි... |
ගුවන් විදුලි සේවකයින් අධ්‍යක්ෂ ජනරාල්ගේ පෞද්ගලික නිවස ඉදි කරයි |
Lanka News Web | 04 March 2013 12:02 am |
 ආණ්ඩුවට අයත් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික නිවස ඉදි කිරීම සඳහා සංස්ථාවේ සේවකයින් යොදවාගත් බවට චෝදනා එල්ල වේ... |
අද අවසන් කළත් සඳුදා සිට වර්ජනය අරඹනවා |
Lanka Truth | 01 March 2013 11:18 pm |
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කර තිබූ ආන්දෝලනාත්මක වැඩ වැඩ වර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කළත් තම ඉල්ලීම් සදහා සාධරණ විසදුමක් නො... |
විදුලි බිල 20%-30% අතර ප්‍රතිශතයකින් මේ මස සිට ඉහළ යනවාලු! |
Lanka Views | 01 March 2013 08:05 pm |

වැඩි වූ විදුලි ගාස්තුව මේ මාසයේ විදුලි බිල්පතට එකතු කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙළිදරව් කරයි. ලබන සතියේදී 20%ත් 30%ත් අතර ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ දැමීමට අවශ්‍ය අවසරය මිල නියාමන කොමිසමෙන් ලැබෙනු ඇති බැව් සඳහන් කරන එම වෘත්තීය සමිති ඒ අනුව මාසය අගදී නිකුත් කෙරෙන විදුලි බිල්පත අදාළ ගාස්තු සංශෝධනය සහිතව පාරිභෝගිකයන්ට ලැබෙනු ඇති බවද වැඩිදුරටත් අවධාරණය කරයි... |
නව ඇමැති පිළිගන්න කෝටියකට වැඩියෙන් වියදම් කරමින් පාඩුව වසා ගන්න කියා තෙල් මිල නංවයි: විදුලි බිල වැඩිවීම ලඟදීම |
LankaeNews | 23 February 2013 04:42 am |
(ලංකා ඊ නිව්ස් -2013.පෙබ.22, ප.ව. 4.30) ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවී තිබියදී ඊයේ (22) මධ්‍යම රාත්රියේ සිට කි‍්‍රයාත්මක වන පරිදි මරාණ්ඩුව ශ‍්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථා නිවේදනයේ සඳහන් වන්නේ
ඔක්ටේන් 90 සහ 95 යන පෙට‍්‍රල් වර්ග දෙකම ලීටරයක් රුපියල් 3 කින්ද
ඞීසල් ලීටරයක් රුපියල් 6 කින් ද.... |
වැටුප් වැඩිවීමක් ඉල්ලා RDA සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ |
Lanka Truth | 22 February 2013 10:18 pm |
ඉහළ යමින් තිබෙන ජීවන වියදම හමුවේ මාර්ග සංවර්ධන අධිකාරීයේ සේවකයින්ට ලැබෙන වැටුප ප‍්‍රමාණවත් නොවන බවත් එබැවින් වහා වැටුප් වැඩිවීමක් ලබා දෙන ... |
පෞද්ගලික අංශයේ සේවකයින්ට රු. 10463/- කින් වැටුප් වැඩිකරනු - අන්තර් සමාගම් සේවක සංගමය |
Lanka News Web | 08 February 2013 05:59 am |
 පෞද්ගලික අංශයේ සියළු සේවකයින් සඳහා වැටප රු... |
විදුලි සේවකයන් දෙදෙනා විදුලි සැර වැදී රෝහලේ |
Lankadeepa | 30 January 2013 10:20 pm |
ඉංගිරිය අරකාවිල පාරේ විදුලි කණුවක අලුත්වැඩියා කටයුතු කරමින් සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු විදුලි සැර වැදී මීට ටික වේලාවකට පෙර හොරණ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
|
8% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ජල සේවකයෝ උද්ඝෝෂණයේ |
Lanka News Web | 30 January 2013 06:50 am |
 ජල සම්පාදන මණ්ඩලයේ 2012 වැටුප් වැඩිවීම් හිඟ වැටුප් වැඩිවීම ලෙස 8% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඊයේ (29) දහවල් රත්මලාන ගොළුමඩම හන්දිය ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් විණි... |
විදුලි බිල වැඩිවීමක් සිදුවෙන්නේ නෑ – විදුලි බල අමාත්‍යංශය .. |
Express Puwath | 24 January 2013 06:41 pm |
විදුලිබිල වැඩි කරන බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් කඩිනමින් විදුලිබිලෙ හි වැඩිවීමක් සිදුනොවන බව වගකීමෙන් යුතුව පවසන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසනු ලබන්නේ මහජන උපයෝගිතා කොමිසම ජනාධිපතිවරයා යටතේ පාලනය වන ආයතනයක් බවද විදුලිබිල වැඩි කිරීමට අදාළ තීරණ ගත හැක්කේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් පමණක් බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය [... |
විදුලි බිල තීරණයට මිල සූත්‍රයක් අවශ්‍යයි – විදුලි බල ඇමති .. |
Express Puwath | 21 January 2013 06:32 pm |
ප්‍රමුඛතාව මත පදනම්ව රටට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ උපරිම දින 40 කට පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.සියයට 80 ක් පමණ ජල විදුලි උත්පාදන හැකියාවක් පවතින බවට මත පළ වුවත් එය සිදු කළ නොහැකි ක්‍රියාවක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා පවසයි... |
විදුලි සැරෙන් මසුන් මැරු ළමයා විදුලි සැරෙන්ම මරුට |
Mawbima | 18 January 2013 11:13 pm |
 නිට්ටඹුව ප්andzwj;රදේශයේදී ඇල් ඔයේ අනවසර විදුලි රැහැනක් යොදා මසුන් මැරීමේ නිරතව සිටි වයස අවුරුදු 14ක් වයසැති ළමයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බව පොලිස් වාර්තා සදහන් කරයි... |
සංහිඳියාවේ සිට දෝෂාභියෝගය දක්වා: පුරවැසියාගේ සිට යටත්වැසියා දක්වා? |
Vikalpa | 08 January 2013 02:00 pm |
2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්... |
අද සිට ජාතික විදුලි පද්ධතියට යාපනයෙන් මෙගාවොට් 24ක් |
Lanka Cyber News | 31 December 2012 01:42 pm |
... |
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා |
Lanka Cyber News | 18 December 2012 03:42 am |
... |
ලබන 24, සිට දුම්ර්ය සේවකයින් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවල .. |
Express Puwath | 13 December 2012 03:58 am |
දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව ලබන දෙසැම්බර් 24 වන දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට දියත් කිරීමට සුදානමෙන් සිටි.මේ පිළිබඳව අදහස් දක්වමින්දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ තම ඉල්ලීම්වලට මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබීමත් මේ වනතුරු ශ්‍රේණිගත වෘත්තීය සමිතිවලට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් වැටුප් කොමිසම යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති හෙයින් මෙම වෘත්තිය [... |
24 සිට දුම්රිය සේවකයින් අඛණ්ඩ වර්ජනයක |
Ada Derana | 13 December 2012 03:06 am |
ලබන දෙසැම්බර් 24 වන දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසයි. |
දුම්රිය සේවකයින් වැටුප් වැඩි කිරීමට පැය 48ක කාලයක් ලබා දෙයි.. |
Express Puwath | 04 December 2012 03:13 am |
දුම්රිය සේවකයින් වැටුප් වැඩිවීමක් ඉල්ලා අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබු පැය 24ක සංකේත වර්ජනය තාවකාලිකව නවතා දමා ඇති බව අප වෙත වාර්තා වේ. ඔවුන් තම වැටුප් වැඩි කිරීමට වැටුප් කොමිසමට තවත් පැය 48 කාලයක් ලබා දී ඇති බව ද වාර්තා වේ... |
දකුණේ බස් වර්ජනය උග්‍රවන ලකුණු - ඇල්පිටිය - කොළඹත් වර්ජනයට එක්වෙයි |
Ada Derana | 26 November 2012 10:51 pm |
මාතර - කොළඹ, ගාල්ල - කොළඹ, අම්බලන්ගොඩ - කොළඹ මාර්ගවල පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කළ වර්ජනයට සහය පළකරමින් අද (27) ඇල්පිටිය - කොළඹ බස් රථ සේවකයින් ද වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. |
2006/6 චක්‍රලේකයට අනුව වැටුප් ලබා දෙන්න – දුම්රිය සේවකයින් උද්ඝෝෂණයේ.. |
Express Puwath | 15 November 2012 04:28 am |
2006/6 චක්‍රලේකයට අනුව වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් දුම්රිය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් දුම්රිය දෙපාර්තමේන්තුව අසළ අද (15) උද්ඝෝෂණයක් පැවැත්විණි. තාවකාලිකව බඳවා ගත් ආදේශ කම්කරුවන් ස්ථීර කරන ලෙසද ඔවුන් ඉල්ලිමක් කරයි... |
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකර ඇත්තේ රුපියල් 25න් |
Ada Derana | 11 November 2012 02:36 am |
මෙවර අය වැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කර ඇත්තේ දිනකට රුපියල් 25ක අගයකින් යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. |
ලක්‍ෂපාන විදුලි ඒකකයක් ශත 92යි, ඉන්ධන විදුලි ඒකකයක් රුපියල් 40යි |
Lanka Cyber News | 07 November 2012 02:12 am |
... |
හෙට සිට ගුවන් විදුලි සංඛ්‍යාතයන් වෙනස් වෙන්නේ මෙහෙමයි |
Gossip9 | 31 October 2012 06:50 am |
 හෙට සිට ලංකාවේ රේඩියෝ නාලිකා වල සංඛ්‍යාතයන් වෙනස් වීමට නියමිත ආකාරය මීට පෙර අප ඔබට ගෙන ආවා... |
දේශීය ආදායම් සේවකයින් රු.13441.50ක වැටුප් වැඩි වීමක් ඉල්ලයි.. |
Express Puwath | 31 October 2012 06:13 am |
අද (31) කොළඹ දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට එක්වූ දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ පොදු සේවක සංගමය පවසා සිටියේ තමන්ට ඉහළ යන ජීවන වියදමට සරිලන ලෙස රු.13441.50 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවයි... |
වැටුප් විෂමතාවට විසදුම් ඉල්ලා වෛද්‍යවරු එක්දින වර්ජනයක.. |
Express Puwath | 25 October 2012 12:13 am |
වැටුප් විෂමතා ගැටළු සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා අද (25) පෙරවරු 0800 සිට ක්රියාත්මක වන පරිදි පැය 24 ක එක්දින සංකේත වැඩ වර්ජනයක නරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා සිටියි. දීප ව්‍යාප්තව මෙම වර්ජනය පවත්වනු ලැබුවද රෝහල් අත්‍යවශ්‍ය හා හදිසි ප්‍රතිකාර පමණක් සිදුකෙරෙන බව එම සංගමය අවධාරණය කර සිටියි... |
වැන්දඹු පුරුෂ අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට දෙසැම්බර් 31 ට පෙර ඇතුළත් වෙන්න – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව |
Express Puwath | 20 October 2012 04:28 am |
වැන්දඹු පුරුෂ අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය සදහා මේ දක්වා දායකත්වය ලබා නොමැති රාජ්‍ය සේවයේ නිලධාරිණියන් හට ඊට ඇතුළත් වීම සදහා වන කාලය ලබන දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසා සිටියි... |
6% ඉල්ලා ගුරු-විදුහල්පති වැඩ වර්ජනයක් අරඹයි |
Lanka Cyber News | 11 October 2012 11:12 pm |
... |
ඇදුරන්ට වැටුප් වැඩිකළහොත් ඒ හා සමානව වැටුප් වැඩිවීමත් අපටත් අවශ්‍යයි – රජයේ වෛද්‍යවරු |
Express Puwath | 11 October 2012 10:28 pm |
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හා සමානව ඉහළ මට්ටමක වැටුප් වැඩි වීමක් තමන්ට ද ලබා දිය යුතු බව , රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. ඊට ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුනහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමත්මක එළඹෙන බවද එම සංගමය පවසයි... |
වර්ජනය අත්හැරියා, හෙට සිට වැඩට එන්න – FUTA |
Lanka Cyber News | 11 October 2012 08:12 am |
... |
6% ගැන සද්ද නෑ, වැටුප් වැඩිවීම ගැන ඒකාබද්ද ප‍්‍රකාශණයක් |
Lanka Cyber News | 09 October 2012 10:42 pm |
... |
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට නව වැටුප් රාමුවක් - වර්ජනය ගැන තීරණය බදාදා |
Lanka Views | 08 October 2012 11:10 pm |

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ගැටළුවලට විසදුමක් ලෙස නව වැටුප් රාමුවක් සකස් කිරීමට මුදල් අමාත්‍යංශ්‍ය එකඟතාවය පළ කර තිබේ. ඊයේ (08) මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළකොට තිබේ... |
හිඟ වැටුප් ඉල්ලා මොණරාගල ලංගම සේවකයෝ තවමත් වර්ජනයේ |
Athulatha | 06 October 2012 07:44 am |
 තමන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිසි අවධානයක් යොමුකර නොමැති බව මොණරාගල ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයෝ පවසති.එම සේවකයින් අද සිව්වන දිනටත් වර්ජනයේ නිරතව සිටින්නේ අගෝස්තු, සැප්තැම්බර් යන මාස දෙකෙහි වැටුප් නොගෙවීම සම්බන්ධයෙනි... |
වැඩි වූ ජීවන වියදමට සරිලන වැටුප් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ඇරඹේ |
Read Sri Lanka | 02 October 2012 10:01 pm |
වැඩි වූ ජීවන වියදමට අනුව රුපියල් 13,442.50 කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ජාතික වාත්තීය සමිති මධ්‍යස්ථානය මගින් ආරම්භ කරන ලද වෘත්තීය ක‍්‍රියාමාර්ගවල එක් පියවරක් ලෙස ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ (02) කොළඹ කොටුවේදී අත්පත‍්‍රිකා බෙදා හරින ලදී... |
සහකාර වෛද්‍ය නිලධාරීන් අද සිට වර්ජනයක් අරඹයි.. |
Express Puwath | 25 September 2012 01:28 am |
රජයේ රෝහල්වල සහ මධ්‍යම බෙහෙත් ශාලාවල සේවය කරන සහකාර වෛද්‍ය නිලධාරීන්‍ෙශේෂ පන්තියේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් සඳහා සන්නිවේදන පහසුකම් සැපයීම සහ බිල්පත් නිරවුල් කිරීම පිලිබඳව නිකුත් කර තිබූ චක‍්‍රලේකය අවලංගු කිරීමට විරෝධය පා අද (25) සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව අප වෙත වාර්තා වේ... |
මාලනී ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගනී |
Lanka Cyber News | 24 September 2012 03:42 pm |
... |
13,000කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා උද්ඝෝෂණ |
Lanka Cyber News | 22 September 2012 11:42 pm |
... |
විසදුම් ඉල්ලා සරසවි ඇඳුරෝ ගාල්ලේ සිට කොළඹට පාගමනක |
Lanka Views | 22 September 2012 10:25 pm |

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන්නැයි බලකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (24වැනිදා) ගාල්ල නගරයෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කරති.
Read more...... |
විසදුම් ඉල්ලා සරසවි ඇඳුරෝ ගාල්ලේ සිට කොළඹට පාගමනක |
Lanka Views | 22 September 2012 10:10 pm |

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන්නැයි බලකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (24වැනිදා) ගාල්ල නගරයෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කරති.
Read more...... |
සොයුරාට මහ ඇමති ධුරය ඉල්ලා ඇමති චන්ද්‍රසේන ඉල්ලා අස්වෙයි |
Lanka Cyber News | 19 September 2012 06:42 am |
වනජීවි අමාත්‍ය එස්... |
දුම්රිය සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දුම්රිය සේවකයින් හෙට වෘත්තීය සටනක.. |
Express Puwath | 18 September 2012 12:43 am |
දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු නවදහසක් පමණ ඇති බැවින් උසස්‌වීම් ක්‍රියාපටිපාටියෙන් හා අලුත් බඳවා ගැනීම්වලින් එම පුරප්පාඩු පිරවීම සහ දුම්රිය ඉදිකිරීම් කටයුතු ඉන්දියාවට ලබාදීම වහා නතර කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල්කරගෙන දුම්රිය සේවක අයිතීන් හා දේපළ සුරැකීමේ සංවිධානය දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙන බව අප වෙත වාර්තා වේ... |
අද සිට විදුලි කප්පාදුව නවතී |
Ada Derana | 07 September 2012 01:21 am |
අද සිට නැවත දැනුම්දෙනතුරු කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල මණ්ඩලය පවසයි. |
විශ්ව විද්‍යාල නැවත විවෘත්ත කරන ලෙස ඉල්ලා සරසවි අනධ්‍යන සේවකයින් හෙට උද්ඝෝෂණයේ.. |
Express Puwath | 04 September 2012 09:58 pm |
වෘත්තීය ගැටලු විසදා වහාම විශ්ව විද්‍යාල විවෘත කරන ලෙස බලකරමින් සරසවි අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ හෙට (06) දහවල් විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වීමට නියමිත බව අප වෙත වාර්තා වේ... |
නොරච්චෝලේ හැදුවත් විදුලි බලය කපන්න වෙනවා – විදුලි බල මණ්ඩලය |
Express Puwath | 28 August 2012 02:28 am |
‘ලක්විජය’ බලාගාරය සම්පූර්ණ වශයෙන් විදුලි නිෂ්පාදනය ආරම්භ කලත් මේ වන විට සිදුකරනු ලබන විදුලි කප්පාදුව 100%කින් නවතාලීමට නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එයට හේතුව ජලාශ ආශ්‍රත ප්‍රදේශවලට වැස්ස නොලැබීම නිසා ජලය හිග වීම බව ඔවුන් අවධාරණය කරයි... |
නොවැම්බර් මස සිට ගුවන් විදුලි නාලිකාවන් සඳහා එකම සංඛ්‍යාතයක් |
Gossip9 | 26 August 2012 11:35 pm |
 මේවනවිට ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත... |
28 සිට විදුලි කැපීම නතරවෙයිද? |
Athulatha | 22 August 2012 04:14 am |
 මේ දිනවල සිදුකෙරෙමින් පවතින නොරච්චෝලේ බලාගාරයේ අළුත්වැඩියා කටයුතු සාර්ථකව සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.එහි උපසභාපති අනුර විජේපාල මහතා පවසන්නේ එම අළුත්වැඩියා කටයුතු ලබන 27 වනදා වන විට අළුත්වැඩියා කල හැකිවෙතැයි විශ්වාස කරන බවයි... |
විදුලි සේවක වර්ජනය අවසන්, ඔවුන්ගෙන් තවත් ඉල්ලීම් 5ක්.. |
Express Puwath | 16 August 2012 10:13 pm |
විදුලි සේවක වර්ජනය අවසන් වුවත් වෘත්තීය සමිති නායකයින් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් 12 කින් සමන්විත යෝජනාවලියෙන් ඉල්ලීම් 07 ක් ඉවත් කර ගැනීමට කටයුතු කළ බවත් ඉතිරි 5 තවමත් පවතින බවත් විදුලි සේවකයින් පවසයි... |
විදුලි සේවකයින්ගේ අවසන් ඉල්ලීම් 05 මෙන්න |
Lanka Cyber News | 16 August 2012 06:57 pm |
... |
විදුලි වැඩ වර්ජනය අවසන් – වෛද්‍ය වැඩ වර්ජනය හෙට.. |
Vivara News | 16 August 2012 12:47 pm |
 වැටුප් විෂමතා ලබන නොවැම්බර් 20 දාට පෙර විසඳීමට බලධාරීන් පොරොන්දු වීමත් සමග විදුලි බල සේවයකයන් ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හැරීමට තීරණය කෙරිණ... |
විදුලි වර්ජනයට තිත |
Ada Derana | 16 August 2012 10:36 am |
ලංකා විදුලි බලමණ්ඩල සේවකයින් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද පස්වරුවේ සිට නැවැත්වීමට එම සේවකයින් කටයුතු කර තිබේ. |
විදුලි සේවකයින්ගේ වර්ජනය අවසන් |
Lanka Views | 16 August 2012 08:40 am |

කම්කරු කොමසාරිස්වරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.
Read more...... |
විදුලි සේවක වර්ජනය අවසන් |
Lanka Cyber News | 16 August 2012 08:12 am |
... |
45%ක වැටුප් වැඩිවීම් ඉල්ලන සේවක වැටුප් ලංවිම හෙළි කරයි |
Lanka Cyber News | 16 August 2012 05:57 am |
ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ගේ දීමනා සහිත වැටුප් පරිමාණයන් ලංකා විදුලි බලමණ්ඩලය විසින් හෙළි කර තිබේ... |
45%ක වැටුප් වැඩිවීම් ඉල්ලන සේවක වැටුප් ලංවිම හෙළි කරයි |
Lanka Cyber News | 16 August 2012 04:57 am |
ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ගේ දීමනා සහිත වැටුප් පරිමාණයන් ලංකා විදුලි බලමණ්ඩලය විසින් හෙළි කර තිබේ... |
තැපැල් සේවකයින් වැඩි වැටුප් ඉල්ලයි |
Ada Derana | 15 August 2012 11:51 pm |
ඉදිරි අයවැයෙන් වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව තැපැල් සේවකයින් පවසයි. |
විදුලි වර්ජනයට රැකියා විරහිත උපාධිධාරීනුත් පැටලෙයි |
Sri Lanka Mirror | 15 August 2012 10:24 pm |
 Srilankamirror - විදුලි සේවක ඉල්ලීම් ලබානොදී, උපාධිධාරී අභ්‍යාසලාභීන් විදුලිබල මණ්ඩලයේ කටයුතු සඳහා අනුයුක්ත කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය දැඩිලෙස හෙලාදකින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කියයි... |
විදුලි සේවකයින් දැඩි තීරණයක |
Sri Lanka Mirror | 15 August 2012 10:24 pm |
 Srilankamirror - තම ඉල්ලීම් ඉටුවන තෙක් රාජකාරියට වාර්තා නොකරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි... |
විදුලි සේවකයින්ගේ 'ආරක්ෂාවට' හමුදාව ! |
Sri Lanka Mirror | 15 August 2012 01:24 am |
 Srilankamirror - සේවයට පැමිණෙන සේවකයින්ගේ හා විදුලිබල මණ්ඩලයේ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් අද සිට ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ කණ්ඩායමක් පරීක්ෂාවෙන් සිටීන බවත්, ලංවිම සේවකයෙකුට යම් ආකාරයක තර්ජනයක් පවතී නම්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ හදිසි දුරකතන අංක 0113075792 වෙත ඒ පිළිබඳ වහාම දැනුවත් කරන ලෙසත් ලංකා විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය සේවකයින්ගෙන් ඉල්ලා සිටියි... |
විදුලි සේවකයින්ට අනතුරු ඇගවීමක්.. |
Express Puwath | 14 August 2012 11:28 pm |
අද (15) දිනය තුළ විදුලි අධිකාරිවරු සහ කාර්මික ශිල්පීන් සේවයට වාර්තා නොකළහොත් විශ්‍රාමික විදුලි අධිකාරිවරු සහ කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ මෙම සතිය තුළම ආරම්භ කරන බව ඔවුන් පවසයි... |
මෙවර අයවැයෙන් සියලු රාජ්‍ය සේවකයින්ට හා වෛද්‍යවරුන්ට රු.80000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය |
Express Puwath | 14 August 2012 09:43 pm |
වෛද්‍යවරුන් ඇතුළු සමස්‌ත රජයේ සේවකයන්ට මෙවර අයවැයෙන් 1(12 අනුපාතයකින් රුපියල් 80,000 දක්‌වා වූ වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වර්තමානයේ රාජ්‍ය සේවය තුළ බරපතළ වැටුප් විෂමතාවක් පවතින බව එම සංගමය පවසයි... |
තර්ජනය කිරීම් හමුවේ පවා 50% කට වැඩි විදුලි සේවකයින් සේවයට වාර්තා කරයි |
Read Sri Lanka | 14 August 2012 09:31 am |
ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණ ද අද උදෑසන වන විට සියයට 50 වැඩි සංඛ්‍යාවක් සේවයට වාර්තා කර ඇති බවත්, තර්ජනය කිරීම් හමුවේ පවා ඇතැම් සේවකයින් සේවයට වාර්තා කර ඇති බවත් එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පියවර ගැනීමට යුද හමුදාව යොදා ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි... |
විදුලි සේවක වර්ජනය අවසන්? 50% වඩා සේවයට |
Ada Derana | 14 August 2012 05:51 am |
ලංවිම සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණ ද අද උදෑසන වන විට සියයට 50 වැඩි සංඛ්‍යාවක් සේවයට වාර්තා කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. |
විදුලි සේවකයින් විරෝධතාවයේ.. පැය 5ක් පාර වැසේ.. |
Express Puwath | 14 August 2012 02:58 am |
ඊයේ (13) කොළඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට එකතු වූ ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දැඩි විරෝධතාවයක නිරත විය. ඔවුන් තම ඉල්ලීම් ඉටු වන තුරු අඛන්ඩව වර්ජනයේ නිරත වන බව අවධාරණය කරන ලදී... |
විදුලි බලාගාරයේ වරද පිළිගන්නා බව විදුලි බල මණ්ඩලය කියයි |
Read Sri Lanka | 13 August 2012 07:16 pm |
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ගැටලු පවතින බව තමන් ද පිළිගන්නා බවත්, ගත වූ වසර එකහමාර ඇතුළත අවස්ථා 8ක දී පමණ බලාගාරයේ බිඳවැටීම් හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල වූ බවද අදාළ සමාගම එය නිවැරදි කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවත් ලංකා විදුලි බල මණ්ඩලය පවසයි... |
විදුලි සේවකයින් විරෝධතාවක |
Lanka Views | 13 August 2012 02:25 am |

විදුලි බල මණ්ඩල සේවකයින් විසින් සිය ගැටළුවලට විසදුම් ඉල්ලා මේවන විට විදුලි බලමණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවේ. විදුලි සේවකයින් විසින් ආරම්භකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ... |
වර්ජනය සිදු කළද අඛන්ඩව විදුලිය ලබා දෙනවා – ලංවිම ඉංජිනේරු සංගමය |
Express Puwath | 12 August 2012 10:43 pm |
ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළද විදුලි බිඳවැටීම්වලට ඉඩ ලබා නොදෙමින් අඛණ්‌ඩව විදුලිය ලබාදීමට ඉංජිනේරුවන් ඇතුළු සේවකයන්ට හැකි වූ බව විදුලිබල මණ්‌ඩල ඉංජිනේරු සංගමය පවසයි... |
විදුලි සේවකයින්ගේ වර්ජනයට ආණ්ඩුව බය වෙලා – සෝමවංශ අමරසිංහ |
Express Puwath | 11 August 2012 10:13 pm |
විදුලි සේවකයින් ආරම්භ කරන ලද වැඩවර්ජනයට බිය වූ ආණ්ඩුවේ බලධාරීන් වෘත්තීය සමිති නායකයින්ට මරණීය තර්ජන එල්ල කිරීම ඉතා පිළිකුල් සහගත ලෙස හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ පවසයි... |
වැටුප් වැඩිවීමක් ඉල්ලා විදුලි සේවකයින්ගේ වර්ජනය අද සිට අඛන්ඩව ක්‍රියාත්මකයි.. |
Express Puwath | 10 August 2012 08:58 am |
විදුලි සේවකයින් වැටුප් වැඩිවීමක් ඉල්ලා ආරම්භ කළ වැඩවර්ජනය අද (10) දහවල් සිට අඛන්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසයි. අද (10) දිනයේ පැවැත්වූ සාකච්ඡාද අසාර්ථක වූ බව හෙතෙම අවධාරණය කරයි... |
අද සිට ලංවීම සේවකයින් අඛණ්ඪ වර්ජනයේ |
Athulatha | 09 August 2012 08:59 pm |
 අද (10) මධ්‍යහ්න 12 සිට විදුලි සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.එහි මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා පවසා සිටියේ තමන්ගේ වැටුප් ගැටළු සඳහා පොරොන්දුවූ ඉල්ලීම් බලධාරීන් විසින් ලබානොදීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම වෘත්තීය කි්‍රයාමාර්ගයට එළඹීමට තීරණය කල බවයි... |
විදුලි බල සේවකයින් හෙට දහවල් සිට වර්ජනයේ.. |
Express Puwath | 09 August 2012 09:28 am |
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව විසින් හෙට (10) දහවල් 12.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රංජන් ජයලාල් පවසයි. තම වැටුප් ප‍්‍රශ්නය සම්බන්ධව පාලකයින්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම සහ පසුගිය පසුගිය ජූලි 06 දින ආරම්භ කළ වැඩ වර්ජනයට අදාළව පාලනාධිකාරිය සමග පැවති සාකච්ඡාවේදී පැමිණි එකඟතාවයන් ක්‍රියාත්මක නොවීම නිසා මෙම වැඩවර්ජනයට යන බව හෙතෙම අවධාරණය [... |
වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලා සරසවි ඇඳුරන් විරෝධතාවයේ.. |
Express Puwath | 09 August 2012 08:58 am |
වැටුප් විෂමතා ගැටලුව ප්‍රධාන කොටගත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීමට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරු අද (09) පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතාවක නිරත විය. තමන්ට වහාම විසදුමක් ලබා දෙන ලෙසත් උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටළුව වහා විසඳන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටින ලදී... |
විදුලි සේවකයින් හෙට සිට අඛණ්ඩ වර්ජනයේ |
Ada Derana | 09 August 2012 07:36 am |
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව විසින් හෙට දහවල් 12.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා පවසයි. |
විදුලි සේවක වර්ජනය අසාධාරණයි – ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය |
Express Puwath | 08 August 2012 05:13 am |
මෙරට පාරිභෝගික ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව අර්බුද රැසකට ලක්කරමින් අනිද්දා (10) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි සේවක වර්ජනය අසාධාරණ ක්‍රියාවලියක් බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය අවධාරණය කර සිටියි... |
විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි.. |
Express Puwath | 08 August 2012 12:13 am |
ලංකා විදුලිබල මණ්‌ඩලයේ සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව සේවකයින්ට දැනුම් දී ඇති බව අප වෙත වාර්තා වේ. පවතින නියං තත්වය නිසා මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ. එහෙත් ලංවිම වෘත්තීය සමිති පවසන්නේ ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය නිසා පරිපාලනය විසින් එය කඩාකප්පල් කිරීමට එම තීරණය ගෙන ඇති බවයි... |
විදුලි සේවකයින් යළිත් වෘත්තීය සටනකට සැරසේ.. |
Express Puwath | 06 August 2012 11:28 pm |
අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එය ලබන 10 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඔවුන් පවසයි. පසුගිය ජුලි 06 වන දින දහවල් 12ට ආරම්භ කළ වැඩ වර්ජනයට අදාළව පාලන අධිකාරීය සමග පැවති සාකච්ඡාවේ දී පැමිණි එකඟතාවයන් මෙතෙක් ඉටුනොකිරීම මෙම වැඩ [... |
විදුලි සේවකයින් යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානම් වෙයි |
Ada Derana | 06 August 2012 10:21 pm |
ලබන 10 වන දින සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. |
අද සිට විදුලි කැපීම නවතියි |
Athulatha | 26 July 2012 07:59 am |
 ප්‍රදේශ කිහිපයක සිදුකෙරුණු විදුලි කප්පාදුව අද රාත්‍රියෙන් පසු අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.එම අමාත්‍යාංශය නිකුත්කර ඇති නිවේදනයක දැක්වෙන්නේ නොරච්චෝලේ ලක්විජය බලාගාරයේ දෝෂය නිවැරදි කිරීමෙන් පසු එහි ජනන ධාරිතාව වන මෙගාවොට් 300 ක ප්‍රවමාණය මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට සූදානම් බවයි... |
ඉදිරි දින 3 අතුළතදී විදුලි කප්පාදුව නැති කරනවා – විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය |
Express Puwath | 25 July 2012 10:13 pm |
නොරොච්චෝල බලාගාරය හා කෙරවළපිටිය බලාගාරයේ කාර්මික දෝෂ සකස් කර තාවකාලිකව ආරම්භ කර ඇති විදුලිය කපා හැරීම දින තුනක් තුළ නතර කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මේ වනවිටත් දේශීය ඉංජිනේරුවන් හා කාර්මිකයන් එක්‌ව බලාගාර දෙකේ අලුත්වැඩියා කටයුතු යුහුසුළුව සිදුකරන බව අමාත්‍යංශය පවසයි... |
අද සිට විටින් විට විවිධ ප්‍රදේශවලට විදුලි කප්පාදුවක්.. |
Express Puwath | 22 July 2012 10:13 pm |
අද (23) දිනයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලිය අත්හිටුවීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ලක්විජය හා කෙරවලපිටිය විදුලිබලාගාරවල ක්‍රියාකාරිත්වයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 400 ක විදුලි ධාරිතාවක් අහිමිවීම ඊට හේතුව බව වාර්තා වේ... |