24x7 News in Sinhala

Traditional Sinhala | Unicode Sinhala   


Warning: strtotime() [function.strtotime]: It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected 'America/New_York' for 'EDT/-4.0/DST' instead in /home/nidahas/public_html/sinhala24news/unicode/more.php on line 15

චමිලා ඝාතනයේ සැකකාර දොස්තර යළි රිමාන්ඩ්

Sri Lanka Mirror | 13 May 2013 10:48 pm

දුෂණයට ලක් කොට, මීගමුව රෝහෙල් 6 වන මහලින් බිමට දමා ඝාතනයට ලක්කෙරුන චමිලාගේ නඩුවේ සැකකාර වෛද්‍ය සුදර්ශන බාලගේ මහතා මැයි 21 වනදා තෙක් යලිත් බන්ධනාගාරගත කරන ලදි...

එතනෝල් සැකකරු යළි රිමාන්ඩ්

Ada Derana | 29 April 2013 07:40 pm

ටිනර් ආනයනය කරන මුවාවෙන් එතනෝල් ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

තංගල්ල ප්‍රාදේශීය සභාපති විදානපතිරණ නම් ස්ත්‍රී දූෂකයාට එරෙහිව වික්ටෝරියා හඬ අවදි කරයි

Lanka News Web | 22 April 2013 11:14 pm

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙහි නියෝජිතයකු වූ සහන සේවක බ්‍රිතාන්‍ය ජාතිකයකු වන කුරාම් ෂෙයික්ගේ ඝාතනය සම්බන්‍ධයෙන් සාධාරණීය විභාගයක් පවත්වනු ඇතැයි කිසිම විස්වාසයක් නොමැති බව සිද්ධියෙන් දූෂණයට පත්වූ ෂෙයික්ගේ පෙම්වතිය වික්ටෝරියා කචේවා(Victoria Tkacheva) පවසා තිබේ...

පොරොන්දු නෝට්ටුවකට අත්සන් ගැනීමේ සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්

Ada Derana | 19 April 2013 03:00 am

හලාවත, මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් පොරොන්දු නෝට්ටුවකට අත්සන් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසා විනිසුරු ජගත් කහඳගම මහතා නියෝග කර තිබේ.

අද සයිප‍්‍රසය හෙට ලංකාව? අනතුර ඉව වැටී ලංකාවේ තවත් බැංකු සභාපති වරයෙක් තම අයිතිය විකුණයි: තවත් 2 ක් සභාපති ගත් මග ගනිති

LankaeNews | 16 April 2013 03:28 pm

(ලංකා ඊ නිව්ස් -2013.අපේ‍්‍රල්.16, ප.ව.11.00) ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ සොහොන් ලකුණු ඈත තියා වටහා ගන්නා ශ‍්‍රී ලංකාවේ බැංකු අයිතිකරුවන් තම බැංකු අයිතිය විකුණා දමමින් සිටින බව ‘ලංකා ඊ නිව්ස්’ මීට පෙර හෙළි කළ තත්ත්වය සනාථ කරමින් පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතාද තමන් සතුව තිබූ පෑන් ඒෂියා බැංකුවේ සම්පූර්ණ අයිතිය අද විකුණා දැමුවේ ය....

නාමල්ගේ නිල මුද්‍රාව හොරට සකසා රැකියා දීමට මුදල් ගත් සැකකරු යළි රිමාන්ඩ්

Mawbima | 29 March 2013 02:42 pm

හම්බන්තොට එජනිස පාර්ලිමේන්තු මන්ත්andzwj;රි නාමල් රාජපක්ෂ මහතාගේ නිල මුද්andzwj;රා හොරට සකස් කර හම්බන්තොට වරායේ හා මත්තල ගුවන්තොටුපොළේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් වංචා සහගතව ලබා ගන්නා ලදැයි කියන සිද්ධියේ ප්andzwj;රධාන සැකකරු අප්andzwj;රේල් 5 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්andzwj;රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්...

මොරටු උප පුරපතිත් යළි රිමාන්ඩ්

Lankadeepa | 27 March 2013 11:31 pm

මොරටුව එගොඩඋයන ශ්‍රී සුනන්දෝපානන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනය  සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුට ගෙන සිටි මොරටුව උප නගරාධිපති අජිත් පුෂ්පකුමාර ඇතුළු පස්දෙනක් 

රත්මලාන ත්‍රිපුද්ගල මිනී මැරුමේ සැකකරු 25 තෙක් යළි රිමාන්ඩ්

Mawbima | 14 March 2013 06:11 am

රත්මලාන, ගොළුමඩම, කල්දේමුල්ල නිවෙසක සිදුවූ ත්andzwj;රිපුද්ගල ඝාතන සිද්ධියට අදාළ නඩුවේ සැකකරු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස ප්andzwj;රධාන මහෙස්ත්andzwj;රාත් නිරෝෂා ප්andzwj;රනාන්දු මහත්මිය පෙරේදා (13 දා) නියෝග කළාය...

පෑලියගොඩ සභාපති උප සභාපති ගුටි කෙලියක

Lanka Truth | 13 March 2013 08:01 am

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පෑලියගොඩ නගර සභාවේ සභාපති නිහාල් ආනන්ද හා උප සභාපති අමිල නිෂාන්ත මහත්වරුන් මීගමු පාරේ පැලීයගොඩ නගර සභ...

සභාපති හා උප සභාපති ගුටි ඇන ගනී

Lanka Views | 13 March 2013 06:06 am

  පෑලියගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා ගුටි කෙළ ගැනීමෙන් පසුව රෝහල් ගත වී තිබේ. Read more......

සභාපති උප සභාපති වලියක්… දෙදෙනාම රෝහලේ

Lanka Cyber News | 13 March 2013 03:20 am

...

කරුවලගස්වැව ප්‍රා. සභාපති රිමාන්ඩ්

Ada Derana | 06 March 2013 06:25 am

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

ප්‍රා සභාපති රිමාන්ඩ්

Lankadeepa | 06 March 2013 04:35 am

තරුණයකුට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන්   කරුවලගස් වැව ප්‍රාදේශිය සභාවේ  සභාවේ සභාපති  නීල් වීරසිංහ මහතා  ලබන අටවැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස  පුත්තලම මහේස්ත්‍රා

කොමිස් බෙදාගත නොහැකිව මන්ත‍්‍රී කඩුවක් අමෝරාගෙන සභාපති පසුපස පන්නයි: සභාපති වැල්ල දිගේ දුවයි

LankaeNews | 02 March 2013 08:18 am

(ලංකා ඊ නිව්ස් -2013.මාර්තු.02,ප.ව.7.20) කොමිස් බෙදා ගැනීම සම්බන්ධ ආරවුලක් දුර දිග යෑම නිසා දික්වැල්ල ප‍්‍රා සභාවේ මන්ත‍්‍රීවරයෙකු තමාගේම පක්ෂයේ සභාපතිවරයා පසුපස කඩුවක් අමෝරාගෙන....

මොරටුව උපනගරාධිපති යළි රිමාන්ඩ්

Sri Lanka Mirror | 28 February 2013 03:56 am

Mirror - මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන්දාරාමයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකරු වන මොරටුව නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මාර්තු 7 වැනි දා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු පුර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය...

මොරටුව උප පුරපති යළි රිමාන්ඩ්

Lankadeepa | 28 February 2013 01:02 am

මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන්දාරාමයේ මැටිගහතැන්නේ  විමලවංශ හිමියන්  කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකරු වන  මොරටුව නගර සභාවේ  උප නගරාධිපති  සුජිත් පුෂ්පකුමාර  මාර්තු  7 වැ

පොලිසියට ඇසිඩ් ගැසූ යුවල යළි රිමාන්ඩ්

Sri Lanka Mirror | 20 February 2013 01:35 am

Mirror - කෑගල්ල - දැදිගමල ලෙනගල ප‍්‍රදේශයේ දී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට ඇසිඩ් ගැසීයැයි රිමාන්ඩ් භාරයේ සිටින යුවල අද (20) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව වරකාපොළ මහේස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසූරිය මහතා ලබන 05 වැනිදා දක්වා ඔවුන් යළි රිමාන්ඩ් කරනු ලැබීය...

ඇසිඩ් ගැසූ ජෝඩුව යළි රිමාන්ඩ්

Lankadeepa | 19 February 2013 10:41 pm

දැදිගම පොලීසියේ සිව් දෙනකුට දැදිගම ඉහළ ලෙනගලදී ඇසිඩ් ගැසූ බව කියන ධර්මා පත්මකාන්ති නම් දෙදරු මව වරකාපොළ මහේස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසූරිය මහතා විසින් ලබන පහ දක්වා යළි රිමාන්ඩ් කරනු ල

හිමි ඝාතනයේ සැකකරුවන් 28 තෙක් යළි රිමාන්ඩ්

Ada Derana | 14 February 2013 01:31 am

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමය විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට අදාළ සැකකරුවන් යළි මේ මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති සාරුව ලියනගේ සුනිල් දූෂණය කළ දැරිය සියදිවි නසාගෙන

Read Sri Lanka | 04 February 2013 07:34 pm

ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන සාරුව ලියනගේ සුනිල් නැමැත්තා දූෂණය කළ 14 හැවිරිදි දැරිය වස පානය කොට පසුගිය දෙසැම්බර් 27 වන දා මිය ගොස් තිබේ...

ස්ත්‍රී වාදී දේශපාලනය, න්‍යායක් ලෙස දැනට දශක කිහිපයකට පෙර උපත ලැබුවකි. නමුත් මේ පළිබද කතිකාවතේ ඉතිහාසය ශතවර්ෂයක් පමණ අතීතයක් හිමි කරගනු ලබන්නකි. කෙසේ නමුත් ස්ත්‍රී වාදී දේශපාලනයේ ප්‍රතිමානයන් ස්ථාන ගත වීම, ලංකේය සමාජ දේශපාලනය තුලද අඩු වැඩි වශයෙන් හදුනා ගැනීමට ලැබෙන්නකි. විශේෂයෙන් මේ පිළිබද ප්‍රමාණික ලෙස සංවාද ගත විමට අවශ්‍ය සමාජ භාරයද ඉහල අගයන් අත් පත් කර ගනිමින් සිටි. ඒ අනුව ස්ත්‍රී වාදී දේශපාලනය සහ එහි විකාශනයේ සිට නුතනය දක්වා, අප සංවාදයකට එලබුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි සහ අචාර්ය ජානකි ජයවර්ධන සමගයි. තත් කාලින දේශපාලන පරිසරයේ අචාර්ය තුමන් හිමි කරගෙන තිබෙන වටිනාකම, මෙම මාතෘකාව එතුමන් ඉදිරියේ සංවාද ගතකිරීමට සුදුසු කමක් යැයි සිතු අතර, ඒ හා සමගම අචාර්ය තුමියගේ අදහස් මෙම මාතෘකාට වඩා පුලුල් හා සාදාරණ වට පිටාවක් නිර්මාණය කර දුන් බව අපේ පිළිගැනීමයි

Sri Lanka Guardian | 03 February 2013 11:07 am

"ස්ත්‍රී වාදයේ මුලික අරමුණ වී තිබෙන්නේ,  ස්ත්‍රීන්ව දෙවැනි ගනයේ සමාජ පුරවැසියන් වෙන එක ප්‍රශ්න  කිරීම""මං  කියන්න හදන්නේ "ලිංගික වෙනස" කියන්නේ සමාජයේ හැම එකටම බලපාන දෙයක්,...

එන්.ඩී.ඩී පිරිසක් යළි රිමාන්ඩ්

Lankadeepa | 01 February 2013 05:32 am

මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් අතර පැවැති ගැටුම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගත කර සිටි තෙවන සැකකරු සුරේෂ් රොෂාන් මොරටුව මහේස්ත්‍රාත් බ

එන්.ඩී.ඩී. පිරිසක් යළි රිමාන්ඩ්

Lankadeepa | 01 February 2013 04:14 am

ජාතික අධ්‍යාපන ආයතනයේ හා මොරටුව  තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ ඉංජිනේරු සිසුන් අතර පසුගිය දා ඇති වූ ගැටුමෙන් රිමාන්ඩ් භාරයේ සිටි තෙවන සැකකරු සුරේෂ් රොෂාන්  නැමැත්තා රුපියල් 5000 ක මුදල් ඇ

ත්‍රිත්ව ඝාතන සැකකරු යළි රිමාන්ඩ්

Lankadeepa | 30 January 2013 01:32 am

රත්මලාන ගොළු මඩම ත්‍රිත්ව ඝාතනයේ සැකකරුගේ බිරියගේ බැංකු ගිණුමක් අත්අහිටුවන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය අද නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය එම න

ගුණසේන යුවලට පිහියෙන් ඇන්න අය යළි රිමාන්ඩ්

Sri Lanka Mirror | 28 January 2013 03:02 am

Mirror - කොළඹ ඇම් ඩී ගුණසේන සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළ බව කියන සංජීව කපිල බණ්ඩාර නැමැති අය යළි රිමාන්ඩ් බාරයට පත්කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම්...

විද්‍යා ගුරු ඇතුළු 5ක් යළි රිමාන්ඩ්

Ada Derana | 24 January 2013 07:19 pm

සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටකළ බවට චෝදනා ලැබ සිටින සැකකරුවන් 5 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ශ්‍රීලනිප වත්තේ කත යළි රිමාන්ඩ්

Lankadeepa | 24 January 2013 01:53 am

කඩු දෙකක් සහ විදේශයක නිෂ්පාදිත අත් අබෝම්බයක් ළඟ තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි කැලණිය නුංගමුගොඩ ඇන්ටනට් පෙරේරා හෙවත් ඈන් ලබන හත් වැනිදා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස මහර වැඩබලන මහේස

සන්ධානයේ අපුර නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

Lankadeepa | 23 January 2013 02:29 am

රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරුයකුට පහර දුන්නැයි සැකපිට අනුරාධපුර මහ නගර සභාවේ සන්ධාන මනත්‍රී සුනිල් තිලකරත්න අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපණ මහත්මිය විසින් ලබන ද

මොරටු තාක්‍ෂණ සිසුන් දෙදෙනා යළි රිමාන්ඩ්

Sri Lanka Mirror | 23 January 2013 12:50 am

Mirror - මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුනට පහර දුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටි ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් දෙදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස මොරටුව මහේස්ත‍්‍රාත් බී...

මොරටු තාක්ෂණ සිසු දෙන්නා යළි රිමාන්ඩ්

Lankadeepa | 22 January 2013 09:56 pm

මොරටුව විශ්ව විද්‍යාලයයේ පසුගිය දා පහරදීම සම්බන්ධයෙන් මොරටු ජාතික තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් දෙදෙනා ලබන 28 දින දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව  ප්‍රධාන මහේස්ත

දුමින්දගේ ලේකම් යළි රිමාන්ඩ්

Lankadeepa | 21 January 2013 03:02 am

නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම් අජිත් පුෂ්පකුමාර ලබන 28 වැනිදා තෙක් තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙනිය මහතා විසින්  රිමාන්ඩ් කරණු ලැබීය. පිස්තෝල

මර්වින්ගේ ලේකම් දෙන්නත් යළි රිමාන්ඩ්

Lankadeepa | 17 January 2013 03:29 am

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවෙක් මහර මහේස්ත්‍රාත් උසාවියේදී අද හඳුනා ගනු ලැබීය. සමන් නිෂාමන් එම සැකකරුය. ඔහු ඇමැති මර්වින් සිල්වා මහතාග

රේගු අධ්‍යක්ෂවරයා 24 තෙක් යළි රිමාන්ඩ්

Ada Derana | 17 January 2013 03:22 am

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂවරයා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මඩවල ඝාතනයේ සැකකරුවන් 31 තෙක් යළි රිමාන්ඩ්

Ada Derana | 16 January 2013 10:10 pm

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් 5 දෙනා ලබන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කැලණියේ ප‍්‍රාදේශීය සභාපති උප සභාපති ඝාතන සැලසුමක්

Lanka Cyber News | 11 January 2013 02:18 am

...

මර්වින්ගේ ලේකම් දෙන්නාත් යළි රිමාන්ඩ්

Lankadeepa | 10 January 2013 05:44 am

කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතා ඝාතනය කළැයි සැකපිට පස් දෙනෙක් මහර මහේස්ත‍්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. පොලිසිය සැකකර

අත්තටගේ යළි රිමාන්ඩ්

Lanka Views | 10 January 2013 04:25 am

  අ.පො.ස. සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටකළ බවට සැක පිට අත්අඩංගුවට ගත් සම්පත් අත්තටගේ නැමැති පෞද්ගලික උපකාරක පංති ගුරුවරයා ඇතුළු 5 දෙනා ජනවාරි 24 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද නියෝග කළාය...

අත්තටගේ යළි රිමාන්ඩ්

Lankadeepa | 10 January 2013 03:59 am

අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න 18ක් විභාගයට පෙර පිටකළැයි සැකපිට ටියුෂන් ගුරුවරයකු වන කැලණිය දික්පිටියේ අත්තටගේ චන්දන සම්පත්, ලක්ෂාන් ජයසිංහ, ඔහුගේ කාර්යාල සාහායකයකු බව කියන ලක්ෂාන් ජය

30 ලක්ෂයක් වංචා කළැයි කැමරුන් දෙන්නා යළි රිමාන්ඩ්

Lankadeepa | 09 January 2013 05:29 am

කොළඹ වාහන ආනයනකරුවන් කිහිපදෙනකුගෙන් රුපියල් තිස් ලක්ෂයක පමණ වංචාවක් කළැයි සැකපිට අත්අඩංගුවටගත් කැමරන් ජාතිකයින් දෙදෙනෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ලබන 16 තෙක

අත්තටගේ යළි රිමාන්ඩ්

Lankadeepa | 28 December 2012 05:44 am

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි සැකපිට අත්අඩගුවේ සිටින චන්දන සම්පත් අත්තටගේ (සම්පත් අත්තටගේ) ඇතුළු පස් දෙනා ජනවාරි 10 වැනි දින තෙක් නැවතත් රිමන්ඩ් කරන ලෙස කඩ

උපකාරක ගුරුවරයා යළි රිමාන්ඩ්

Ada Derana | 28 December 2012 05:06 am

සා.පෙළ විභාගයේ විද්‍යාව 01 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19ක් ඇතුළත් කර ඒ හා සමානවම අනුමාන ප්‍රශ්න පත්‍රයක් ලබාදුන් බව කියන උපකාරක පන්ති ගුරුවරයා ලබන මස 10 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කහවත්තේ කතක් ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Ada Derana | 19 November 2012 06:51 am

කහවත්ත, කොටකෙතන ප්‍රේමවතී පුෂ්පකුමාරි ඝාතන නඩුව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (19) යළි කැඳවන ලදී.

සභාපතිට එරෙහිව උප සභාපති ජල ටැංකියක් උඩ විරෝධතාවක

Lanka Views | 25 October 2012 05:40 am

  මහඔය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව් ඒ විමලසේන මහතා එහි ජල ටැංකියක් උඩ නැඟ විරෝධතාවයක නිරතව සිටී. Read more......

දඹුල්ලේ මහනගර සභාවේ උප නගරාධිපතිවරයා යළි රිමාන්ඩ්

Ada Derana | 12 October 2012 06:06 am

අල්ලස් ‍ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි දඹුල්ල, මහ නගර සභාවේ උප නගරාධිපතිවරයා සහ තවත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අධිකරණයේදී ගෙල කපාගත් සැකකරු යළි රිමාන්ඩ්

Ada Derana | 12 October 2012 02:51 am

මොණරාගල දිසා අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු ගෙල කපා තුවාල සිදුකර ගැනීම නිසා රෝහල්ගත කර තිබේ.

වැලිකඩ ගැටුමේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Ada Derana | 03 October 2012 03:51 am

පසුගිය ජනවාරි 26 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සහ එහි නිලධාරීන් අතර ඇතිවූ ගැටුමට අදාළ සැකකරුවන් 48 දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් කළ බව අද (03) කොළඹ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙක් කොළඹ ප්‍රධාන මහේත්‍රාත් රශ්මි සංගප්පුලි මහතාට පැවසීය.

මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි යළි රිමාන්ඩ්

Sri Lanka Mirror | 02 October 2012 10:39 am

Srilankamirror - ගිනි අවි ලග තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින, ඉඳුරුව බණ්ඩාරිගොඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරාධිපතිව සිටි මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් සහ සෙසු සැකකරුවන් 09 දෙනා තවදුරටත් අද (02) රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ...

උතුරු මැද පළාත් සභාවේ සභාපති ධූරය විපක්ෂයෙන් යෝජනා කළ සන්ධානයේ අපේක්ෂකයාට..

Express Puwath | 02 October 2012 01:13 am

උතුරු මැද පළාත් සභාවේ සභාපති ධූරය විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආර්. සිරිපාලට හිමිවී ඇති බව අප වෙත වාර්තා වේ. එම පළාත් සභවේ සභාපති ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය අරමකිර්ති අතුකොරලගේ නම යෝජනා කළ අතර එජාපය විසින් ආර්...

ගුවන් සේවිකාව යළි රිමාන්ඩ්

Sri Lanka Mirror | 25 September 2012 03:39 am

Srilankamirror - හෙරොයින් ළග තබාගත්තේ යැයි අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයේ රඳවා සිටි ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාව ලබන ඔක්තොබර් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (25) නියෝග කළේය...

අකුරැස්සේ ළමා අපචාරයා සභාපති ධුරයෙන් ඉවත්වේ.

Sri Lanka Mirror | 21 September 2012 12:54 am

Srilankamirror - ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සාරුව ලියනගේ සුනිල් මහතා අකුරැස්ස ප‍්‍රාදේශිය සභාවේ සභාපති ධුරයෙන් ඊයේ ඉවත්විය...

මැගසින් කැරැල්ලේ 58 යළි රිමාන්ඩ්

Sri Lanka Mirror | 19 September 2012 04:24 am

Srilankamirror - කොළඹ මැගසින් බන්ධනාගාරයේ කැරැල්ලට සම්බන්ධ බව කියන 58 දෙනා ඔක්තෝබර් 03 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (19) නියෝග කළේය...

ස්ත්‍රී දූෂක සාරුවා නැවත සභාපති තනතුරේ වැඩ බාරගනී

Gossip9 | 14 September 2012 04:20 am

අවුරුදු 14 ක පාසල් සිසුවියක් දූෂණය කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ, ඇප සභාපති සාරුවා ලියනගේ සුනිල් නැමැත්තා ඊයේ නැවත ප්‍රාදේශීය සභාවට පැමිණ වැඩ භාරගන තිබෙනවා...

අකුරැස්සේ ළමා අපචාරකයා යළි සභාපති පුටුවේ!

Sri Lanka Mirror | 13 September 2012 10:39 am

Srilankamirror - ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඊයේ (12) ඇප මත නිදහස ලැබූ අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා, අද ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධුරයේ රාජකාරී යළි ආරම්භ කළේය...

අකුරැස්සේ හිටපු සභාපතිට ඇප

Athulatha | 10 September 2012 08:29 am

බාලවයස්කාර දැරියක් අපහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එස්.එස් සුනිල් හා ඔහුගේ මස්සිනාට අද (10)  මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදුන්නේය...

අකුරැස්සේ ප්‍රාදේශීය සභා සභාපතිට ඇප

Ada Derana | 10 September 2012 05:51 am

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සහ තවත් දැරියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරයේ පසු වු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇප මත මුදාහැර තිබේ.

කුඩු සමග හසුවූ ගුවන්සේවිකාව යළි රිමාන්ඩ්

Sri Lanka Mirror | 04 September 2012 03:54 am

Srilankamirror - හෙරොයින් ළග තබාගත්තේ යැයි අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයේ රඳවා සිටි ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාව ලබන සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (04) නියෝග කළේය...

ජුලම්පිටිය අමරේ යළි රිමාන්ඩ්

Sri Lanka Mirror | 23 August 2012 03:54 am

Srilankamirror - දැනට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ගීගනගේ අමරේ හෙවත් ජුලම්පිටිය අමරේ ලබන සැප්තැම්බර් 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය මහේස්ත‍්‍රාත් එම්...

මැගසින් ගැටුමේ 57 ක් යළි රිමාන්ඩ්

Ada Derana | 22 August 2012 06:36 am

කොළඹ මැගසින් බන්ධනාගාරයේ කැරැල්ලක් සිදුකළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් 57 දෙනකු සැප්තැම්බර් මස 05 වන දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අද (22) නියෝග කර තිබේ.

කුඩු සමග මාට්ටු වූ ගුවන් සේවිකාව යළි රිමාන්ඩ්

Sri Lanka Mirror | 21 August 2012 11:54 am

Srilankamirror - හෙරොයින් ළග තබාගත්තේ යැයි අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයේ රඳවා සිටි ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාව ලබන සැප්තැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙනිය මහත්මිය නියෝග කළාය...

ලක්ෂ 30 ක් අත යටින් ගත් සභාපති රිමාන්ඩ්

Ada Derana | 21 August 2012 12:36 am

රු.ලක්ෂ 30 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති විදානපතිරණලාගේ ලක්ෂ්මන් නමැති අය සැප්තැම්බර් මස 4 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සන්ධානයේ අකුරැස්සේ ස්ත්‍රී දූෂක සභාපති යළි රිමාන්ඩ්

Read Sri Lanka SpeedVision | 10 August 2012 08:57 am

බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ තවත් පුද්ගලයකු අද(10) යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය. සැකකරුවන් වෙනුවෙන් අද ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබුණ ද ඒ සඳහා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් ළමා හා කාන්තා …

අකුරැස්සේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Ada Derana | 10 August 2012 05:21 am

දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ස්ත්‍රී දූෂක, මිනීමරු සම්පත් චන්ද්‍රපුෂ්පට නැවත සභාපති වරම්

Sri Lanka Guardian | 07 August 2012 10:18 am

අපචාර හා අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණයට පමුණුවා ඇති පළාත් පාලන ආයතන නියෝජිතවරුන් සිව්දෙනෙකුගේ පක‍්ෂ සාමාජිකත්වය හා ඔවුන් දැරූ තනතුරු අහෝසි කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය පියවර ගෙන තිබෙන පුවතට පසුගියදා මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබාදුන්නා...

ස්ත්‍රී දූෂක, මිනීමරු සම්පත් චන්ද්‍රපුෂ්පට නැවත සභාපති වරම්

Gossip9 | 07 August 2012 05:50 am

අපචාර හා අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණයට පමුණුවා ඇති පළාත් පාලන ආයතන නියෝජිතවරුන් සිව්දෙනෙකුගේ පක‍්ෂ සාමාජිකත්වය හා ඔවුන් දැරූ තනතුරු අහෝසි කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය පියවර ගෙන තිබෙන පුවතට පසුගියදා මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබාදුන්නා...

ස්ත්‍රී දූෂක සුනිල්ගේ සහයට පිරිස් රොක් වෙයි

Gossip9 | 24 July 2012 12:05 am

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් යන අයට නගා ඇති බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා අසත්‍ය බව පවසා ඔහු වහා නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් ඊයේ (23) පෙරවරුවේ අකුරැස්ස නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි...

රුහුණු සිසුවියන් යළි රිමාන්ඩ්

Lanka Views | 23 July 2012 09:10 pm

නවක වධය දුන්නේ යැයි පවසමින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනා ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, ඔවුන් දෙදෙනා ඊයේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය...

අකුරැස්සේ හිටපු සභාපතිට සෙත්පතා බෝධි පූජාවක්

Athulatha | 22 July 2012 09:14 pm

ළමා අපචාර චෝදනා එල්ලවී දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට සෙත්පතා බෝධි පූජාමය පිංකමක් අද පැවැත්වීමට නියමිත බව වාර්තාවේ...