බොරු චෝදනා යටතේ අත්අඩංගුවට ගත් අසාද් සාලි වහා නිදහස් කරනු – සුළු දේශපාලන පක්ෂ |
Express Puwath | 08 May 2013 03:04 am |
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව බව පවසමින් බොරු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති වහාම නිදහස් කරන ලෙස අද (08) කොලඹ අසාද් සාලිගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුළු දේශපාලන පක්ෂ නායකයින් අවධාරණය කරන ලදී... |
අසාද් සාලිට එරෙහිව දූෂණ චෝදනා 16ක් ඇති බව රජය දන්වා ඇත. (සෙයිදි වෙබ් අඩවිය) |
LankaTnews | 07 May 2013 08:38 pm |
දෙමළ මුස්ලිම් ජාතික සන්ධානයේ නායක අසාද් සාලිට එරෙහිව දූෂණ චෝදනා 16ක් ඉදිරිපත් කර ඇති බව රජය නිවේදනය කර ඇත. ජාතිවාදය ඇවිස්සීමේ හේතුව මත පමණක් අසාද් සාලිව අත් අඩංගුවට නොගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල ප්‍රකාශ කර ඇත. ජාතික ආරක්ෂාව සම්බන්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ අවස්ථාවේදී ඔහු මේ බව [...] |
දෙමළ ඊළාම් නිදහස් ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා වන වැඩසටහන් වලට සහභාගිවීම දෙමළ ජනතාවගේ ඓතිහාසික වගකීමකි! ප්‍රංශයේ නිදහස් කලාකරුවන් (තමිල්වින් වෙබ් අඩවිය) |
LankaTnews | 03 May 2013 08:38 pm |
මැයි 18 වන දින ජාත්‍යන්තරයට හඳුන්වාදීමට නියමිත දෙමළ ඊළාම් නිදහස් ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා වන වැඩසටහන් වලට සහභාගිවීම දෙමළ ජනතාවගේ ඓතිහාසික වගකීමක් බව ප්‍රංශයේ සිටින නිදහස් දෙමළ කලාකරුවන් ප්‍රකාශ කර ඇත. දෙමළ ඊළාම් ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා වන කටයුතු ක්‍රියාත්මකව ඇති අතර, ඒ සඳහා විවිධ අංශවල නියෝජිතයින් දායකත්වය ලබාදෙමින් සිටියි. මෙම වැඩසටහන් වලට සියළු දෙනා [...] |
රාහුලපුර පුනස්ථාපන නිවාස යෝජනා ක‍්‍රමයේ පවුල් සියලු දඩ මුදල්වලින් නිදහස් |
Lanka Cyber News | 29 April 2013 02:27 pm |
... |
රත්නපුරේ මිනීමරුවන් නිදහස් කිරීමෙන් පරීක්‍ෂණ මෙහෙයැවූ පොලිස් නිලධාරීන්, සාක්කිකරුවන් මර බියේ: මිනීමරුවන් නිදහස් කරන්නේ ඇමැති ජෝන්ගේ ඉල්ලීමට: ගෝඨාගේ සාකච්ඡුාවේ තොරතුරු මෙන්න |
LankaeNews | 06 April 2013 04:30 pm |
(ලංකා ඊ නිව්ස් -2013.අපේ‍්‍රල්.07, පෙ.ව.4.00) රාජපක්ෂ රෙජීමය විසින් සිය නීතිපතිවරයා ලවා රත්නපුර කොටකෙතන මවක සහ දියණියක ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීම නිසා එම පරීක්‍ෂණ මෙහෙයැවූ පොලිස් නිලධාරීන්ගේ සහ සාක්කිකරුවන්ගේ ජීවිත අනතුරේ... |
හමුදා මේජර්ට හිතාමතාම තුවාල කරගෙන, මාලක ඇතුළු පිරිස චෝදනා වලින් නිදහස්.. |
Express Puwath | 03 April 2013 01:45 am |
කොළඔ ජැයික් හිල්ටන් හෝටලයේ රථ ගාලේදී හමුදා මේජර්වයෙකු වන චන්දන ප්‍රදීප් සුසේන යන අයට පහර දුන් බවට චෝදනා ලැබ තිබූ අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පිරිස එම චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇත... |
ඇමති විමල්ට රාජපක්ෂගෙන් දූෂණ චෝදනා |
Lanka Truth | 29 March 2013 11:23 am |
ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස ඇමැති විමල් වීරවංශ විසින් බස්නැවතුමක් ඉදිකිරීමේදී ලක්ෂ 23 ක් මහජන මුදල් මංකොල්ල කා ඇතැයි අල්ලස් හා දූෂණ ව... |
නඩු වලින් 65%ක් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ ගැනයි – මෛත්‍රීපාල සිරිසේන |
Express Puwath | 09 March 2013 06:18 pm |
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධිකරණවල විභාග වන නඩුවලින් සියයට 65ක් ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි. අන්තර්ජාලය හා දුරකතන භාවිතය මෙයට ප්‍රධානම හේතුව බවත් පොලොන්නරුව පමණක් නොව දිවයිනේ බොහෝ ප්‍රදේශවල එම තත්වය ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි... |
නිවෙසකට බලෙන් පැන තරුණියකට අතවර කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඇප මත නිදහස් |
Read Sri Lanka | 08 February 2013 06:46 am |
අවිවාහක තරුණියකට ලිංගික අතවරයක් කරන ලදැයි කියන අරණායක ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි බන්දුල සරත් කුමාර නැමැත්තා පොලිසිය මඟහරිමින් සිට ඊයේ (7දා) කෑගල්ල පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත... |
ස්ත්‍රී වාදී දේශපාලනය, න්‍යායක් ලෙස දැනට දශක කිහිපයකට පෙර උපත ලැබුවකි. නමුත් මේ පළිබද කතිකාවතේ ඉතිහාසය ශතවර්ෂයක් පමණ අතීතයක් හිමි කරගනු ලබන්නකි. කෙසේ නමුත් ස්ත්‍රී වාදී දේශපාලනයේ ප්‍රතිමානයන් ස්ථාන ගත වීම, ලංකේය සමාජ දේශපාලනය තුලද අඩු වැඩි වශයෙන් හදුනා ගැනීමට ලැබෙන්නකි. විශේෂයෙන් මේ පිළිබද ප්‍රමාණික ලෙස සංවාද ගත විමට අවශ්‍ය සමාජ භාරයද ඉහල අගයන් අත් පත් කර ගනිමින් සිටි. ඒ අනුව ස්ත්‍රී වාදී දේශපාලනය සහ එහි විකාශනයේ සිට නුතනය දක්වා, අප සංවාදයකට එලබුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි සහ අචාර්ය ජානකි ජයවර්ධන සමගයි. තත් කාලින දේශපාලන පරිසරයේ අචාර්ය තුමන් හිමි කරගෙන තිබෙන වටිනාකම, මෙම මාතෘකාව එතුමන් ඉදිරියේ සංවාද ගතකිරීමට සුදුසු කමක් යැයි සිතු අතර, ඒ හා සමගම අචාර්ය තුමියගේ අදහස් මෙම මාතෘකාට වඩා පුලුල් හා සාදාරණ වට පිටාවක් නිර්මාණය කර දුන් බව අපේ පිළිගැනීමයි |
Sri Lanka Guardian | 03 February 2013 11:07 am |
"ස්ත්‍රී වාදයේ මුලික අරමුණ වී තිබෙන්නේ, ස්ත්‍රීන්ව දෙවැනි ගනයේ සමාජ පුරවැසියන් වෙන එක ප්‍රශ්න කිරීම""මං කියන්න හදන්නේ "ලිංගික වෙනස" කියන්නේ සමාජයේ හැම එකටම බලපාන දෙයක්,... |
චෝදනා 14 න් 05ක් විමර්ශනය කොට චෝදනා 03 කට අගවිනිසුරුවරිය වැරදිකරු කරයි |
Read Sri Lanka | 08 December 2012 10:16 am |
විශේෂ තේරීම් කාරක සභාව විසින් කථානායකවරයා වෙත අද (08) භාරදුන් විමර්ශන වාර්තාව අනුව අගවිනිසුරුවරිය චෝදනා තුනකට වැරදිකරු බවට තීරණය කර ඇතැයි වාර්තා වේ. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබු චෝදනා 14න් 5ක් පමණක් වමර්ශනය කළ බවත් එයින් චෝදනා තුනකට වැරදිකරු ලෙස කමිටුව තීරණය කර ඇති බව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා [... |
අනුර යාපාට දූෂණ චෝදනා |
Lanka News Web | 02 December 2012 02:48 pm |
 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති, පරිසර අමාත්‍ය, නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහිව දූෂණ චෝදනා අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවේ ගොනු කිරීමට නීතිඥවරුන් පිරිසක් සූදානම් වන බවට වාර්තා වේ... |
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා සියල්ල පිලිගන්න බෑ – මාදුළුවාවේ සෝභිත හිමි |
Express Puwath | 19 November 2012 09:28 pm |
සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය ඊයේ (19) කෝට්ටේ නාග විහාරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ අගවිනිසුරුවරියට එරෙහිව ගොනු කර ඇති චෝදනා 14 පිළිගත නොහැකි බවයි. එහිදී මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේ බැංකුවෙන් උසාවි නියෝගයක් නොමැතිව අගවිනිසුරුවරියගේ බැංකු වාර්තා ලබා ගැනීමද නීති විරෝධී බවයි... |
ලන්ඩන් සරසවියේ ආචාර්ය උපාධියක් හිමි අගවිනිසුරුවරිය ගේ චෝදනා විමර්ශනයට අට පාස් විමලේ, |
Sri Lanka Guardian | 12 November 2012 06:03 am |
අමිල ගුණරත්නනීතිය පිළිබඳව ලන්ඩන් සරසවියේ ආචාර්ය උපාධියක් හිමි අග‍්‍රවිනිශ්චයකාර ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන දෝෂාභියෝගය වෙනුවෙන් චෝදනා විමර්ශනය සඳහා හරි හැටි සාමාන්‍ය පෙළ වත් සමත් නොමැති විමල් විරවංශ වැනි හිටපු ගල් කටස් ත්‍රස්තවාදීයෙකු පත් කිරීම මගින් ශ්‍රී ලංකාව නැවතත් නුගත් ගෝත්‍රිකයන්ගේ පාරාදීසයක් බවට සනාථ කොට තිබේ... |
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ සියලු මූල්‍ය චෝදනා නීති සමාගම ප්‍රතික්ෂේප කරයි.. |
Express Puwath | 08 November 2012 09:58 pm |
සියලුම සක්‍රීය බැංකු ගිණුම් අගවිනිසුරු ශිරානි බණ්ඩාරණායකගේ වත්කම් හා වගකීම් ප්‍රකාශ කොට ඇති බවත් ඇය විනිශ්චයකාරවරියක වශයෙන් ලැබෙන වේතනය සහ පවුලේ සාමාජිකයන් වෙතින් හැරුණ විට ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයක සිටින කිසි කෙනෙකුගෙන් කිසිදු ප්‍රේක්‍ෂණයක් ලබා නොමැති බව නීල කන්දන් නීති සමාගම ලිපියක් නිකුත් කරමින් අවධාරණය කරයි... |
සියලු මූල්‍යමය චෝදනා අගවිනිසුරුවරිය ප්‍රතික්‍ෂේප කරයි |
Sri Lanka Guardian | 08 November 2012 06:03 pm |
- නීති සමාගම ලිපියකින් දැනුම් දෙයි අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්‌ඩාරනායක මහත්මිය සතු සියලුම සක්‍රීය බැංකු ගිණුම් ඇයගේ වත්කම් හා වගකීම් ප්‍රකාශ කොට ඇති බවත් ඇය විනිශ්චයකාරවරියක වශයෙන් ලැබෙන වේතනය සහ පවුලේ සාමාජිකයන් වෙතින් හැරුණ විට ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයක සිටින කිසි කෙනෙකුගෙන් කිසිදු ප්‍රේක්‍ෂණයක් ලබා නොමැති බව නීල කන්දන් සහ නීල කන්දන් නීති සමාගම ලිපියක් නිකුත් කරමින් කියා සිටී... |
ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ සාමාන්‍ය දෙයක් – එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම |
Read Sri Lanka | 24 August 2012 09:46 pm |
වර්ධනය වෙමින් පවතින ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු නැති බවත්, එය සාමාන්‍ය තත්වයක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි... |
සේවක අර්ථසාධක අරමුදලේ ඇතිවී ඇති අක්‍රමිකතා ගැන නිදහස් වෙළඳ කලාප සේවක සංගම් වලින් අත්පත්‍රකාවක්.. |
Express Puwath | 17 August 2012 03:13 am |
සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙදපළ තුළ ආයෝජනය කිරීමේ දී ඇතිවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය විසින් අද (17) පිටකොටුව, නාරාහේන්පිට සහ මරදාන ප්‍රදේශවලදී අත්පත්‍රිකා බෙදා දීමක් සිදු කරන ලදී... |
සෞඛ්‍ය අධ්‍යක්ෂ සියලු දූෂණ චෝදනා වලින් නිදහස් කෙනෙක් – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි |
Express Puwath | 10 August 2012 08:43 am |
අද (10) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය පවසා සිටියේ පත් කර ඇති සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සියලු දූෂණ චෝදනාවලින් නිදහස් වූ අයෙක් බවත්ය. එම මාධ්‍ය හමුවට එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, සම ලේකම් හරේන්ද්‍ර කුරුප්පු, සම ලේකම් ලලිත් සුමනසේන හා උප සභාපති රවී සුදේශ් යන අය සහභාගී විය... |
හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේපවේ |
Read Sri Lanka | 07 August 2012 05:16 am |
අධිකරණය නොමග යැවීමට කිසිවෙකුටත් නොහැකි බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අධිකරණය නොමග යවා නොමැති බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද විවෘත අධිකරණයේදී පැවසීය. හිරුණිකා මෙනෙවිය අධිකරණයට අපහාස කර ඇති හෙයින් ඇයට විරුද්ධව අපහාස කිරීමේ චෝදනා මත පියවර ගන්නා ලෙස කළ ඉල්ලීම මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය... |
තංගල්ල දැරිය දූෂණ සිදුවීමේ 9 ක් ඇප පිට නිදහස් |
Ada Derana | 03 August 2012 04:21 am |
වයස අවුරුදු 14 ක් වූ බාල වයස්කාර දැරියක දූෂණ සිද්ධියේ සැකකරුවන් 9 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට අද (03) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ. |