24x7 News in Sinhala

Traditional Sinhala | Unicode Sinhala   

Warning: strtotime() [function.strtotime]: It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected 'America/New_York' for 'EDT/-4.0/DST' instead in /home/nidahas/public_html/sinhala24news/unicode/more.php on line 15

හොරෙන් රට පනින්න ගිය 41 ක් කොටුවෙති

Ada Derana | 16 May 2013 12:22 am

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා යාමට සූදානමින් සිටි පුද්ගලයින් 41 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්ගමු රන් පවුම් කොල්ලය අල්ලයි

Lankadeepa | 15 May 2013 05:50 am

රහස් පොලිසියේ බව කියමින් වසරකට පෙර ගල්ගමුව රන් අබරණ හල් හිමියකුගේ අත් පා බැඳ රුපියල් කෝටියකට අධික රන් පවුම් අසූවක් කොල්ලකා පලාගිය පස් දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයකු කෝට්ටේ දී අත්අඩංගුවට ගත

තම රට වැසියන් ඝාතනය කර උත්සව පවත්වන එකම රට ශ්‍රී ලංකාව

The Independent | 13 May 2013 01:06 am

, TheIndependent - තම රටෙහි ජනතාවගෙන් ලක්ෂයකට වැඩි පිරිසකගේ මරණයට හේතුවූ අභ්‍යන්තර යුද්ධයෙන් ලද ජයග්‍රහණය මහා ජාතික ජයග්‍රහණ උත්සවයක් ලෙස සමරන එකම රට ‍ශ්‍රී ලංකාව පමණක් බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ප්‍රකාශ කර ඇත...

රට රැකියා දෙනවා කියා මුදල් ගැරූ කප්පිත්තෙක් අල්ලයි

Ada Derana | 12 May 2013 04:22 am

මලයාසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා රැසක් සිදුකළ බව කියන පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ක්‍රිකට්‌ උප නායකයාගේ බිරිය රන් ජාවාරමකට අල්ලයි

Sri Lanka Mirror | 05 May 2013 08:48 pm

රජයේ භාණ්ඩාගාරයෙන් ලබා දෙන බව පවසමින් රන් කිලෝ සියයක් විකිණීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ එකොළොස් දෙනකුගේ කල්ලියක්‌ පොලිසියට කොටුවී ඇත...

රජයේ රන් යැයි අඟවා රන් කිලෝ 100 ක් විකුණන්න යද්දී හසුවෙලා

LankaeNews | 05 May 2013 07:11 am

(ලංකා ඊ නිව්ස් -2013.මැයි.05, ප.ව.5.30) රජයේ රත්තරන් සංචිතයෙන් සහන මිලට රහසිගත ලෙස ලබාගත් රත්තරන් බව ව්‍යාජ ලෙස අඟවමින් රත්තරන් කිලෝ 01 ක් රුපියල් ලක්‍ෂ 50 බැගින් රන් කිලෝ 100 රුපියල් කෝටි 50 කට...

රට ආගාධයට ගෙන යන ආර්ථික ඝාතකයන් ගෙන් රට බේරාගමු…

Lanka Cyber News | 05 May 2013 12:29 am

...

සපත්තුවල අලවා තිබූ ලක්ෂ 25ක රන් කැබලි සමඟ අයකු කටුනායකදී අල්ලයි

Mawbima | 02 May 2013 02:41 pm

කටුනායක ගුවන්තොටුපොළෙන් බොම්බාය බලා යෑමට පැමිණි ශ්andzwj;රී ලාංකිකයකු සියලුම රේගු පරීක්ෂණ andzwj;ෙදාරටුවලින් රිංගා ගුවන්යානය ආසන්නයේ පිහිටි ආරක්ෂක andzwj;ෙදාරටුව අසලදී සිදුකළ පරීක්ෂාවකදී ඔහුගේ පාවහන්වල අලවා තිබූ රුපියල් විසිපන් ලක්ෂයක් වටිනා රන් කැබැලි 04ක් අත්අඩංගුවට ගෙන තිබේ...

රාජපක්ෂලාගේ ඉවක් බවක් නැති සොරකම් නිසා මහජන බැංකුව සහ ලංකා බැංකුව බංකොලොත් වී රට නන්නත්තාර වන හැටි මෙන්න

LankaeNews | 02 May 2013 03:09 am

(ලංකා ඊ නිව්ස් -2013.මැයි.02, ප.ව.2.30) රාජපක්ෂ පවුල විසින් මහජන මුදල් ඉවක් බවක් නොමැතිව සොරකම් කිරීමත් කළමණාකරණයක් නැති ‘අල කර’ ගැනීමත් නිසා ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන මහජන බැංකුව සහ ලංකා බැංකුව කඩා වැටී මුළු රටම වළ පල්ලට යන තැනට පත්ව ඇති සැටි හෙලිදරව් වී තිබේ. ඒ මෙසේය...

ගෙවල් බිඳින කල්ලියක ගෑණු 5ක් අල්ලයි

Sri Lanka Mirror | 02 May 2013 02:46 am

දෙහිඕවිට කීරියගොල්ලේ නිවාස දෙකක් කොල්ල කෑ බව කියන අට දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ...

ශ්‍රී ලංකාවට ඇතුලු වීමට තැත් කෙරූ 5ක් අල්ලයි

Mawbima | 01 May 2013 03:19 am

ශ්andzwj;රී ලංකාවට ඇතුල්වීමට උත්සහා දැරූ පුද්ගලයන් 5 දෙනෙකු උරුමලායි ප්andzwj;රදේශයේදී අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව පසුගිය 29 වනදා කටයුතු කර තිබේ...

ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ 55ක් අල්ලයි

Mawbima | 24 April 2013 12:39 am

බහුදින යාත්andzwj;රාවක නැගී ඕස්ට්andzwj;රේලියාව වෙත යෑමට සිටි පුද්ගලයින් 55 දෙනෙකු අද උදෑසන මීගමු මුහුදට සැතැපුම් 12ක් දුරින් මුහුදේදී අත් අඩංගුවට ගෙන තිබේ...

05 හැවිරිදි දැරිය කෙලෙසූ සැකකරු අල්ලයි

Sri Lanka Mirror | 19 April 2013 09:26 pm

ඉන්දියාවේ නැගෙනහිර දිල්ලි ප‍්‍රදේශයේ පස් හැවිරිදි දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය පවසයි...

රට පනින්න හැදූ තවත් 44ක් දැලේ

Ada Derana | 18 April 2013 08:20 pm

ඔස්ට්‍රේලියාවට පලායාමට සැලසුම් කළ බවට සැකපිට ද්‍රවිඩ ජාතිකයින් 44 දෙනෙකු අලුත්ගම කළුවාමෝදර පාලම අසලදී අද අලුයම 2.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

ලක්ෂ 88 ක රන් භාණ්ඩ චෙන්නායි ගුවන්තොටේදී අල්ලයි

Lankadeepa | 17 April 2013 09:00 am

රුපියල් ලක්ෂ 88 ක් වටිනා රන් ආභරණ තොගයක් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු චෙන්නායි ගුවන්තොටුපොළේදී සැකපිට අත්අඩංගුවට ගත් බව චෙන්නායි පොලීසිය පවසයි. කටුනායක ගුවන්තොටුපොළෙ

13,000,000 ක රන් හා 3,000,000 ක රට සල්ලි සමග ජපන් ජාතිකයෙක් මාට්ටු

Ada Derana | 07 April 2013 08:44 pm

මෙරටින් නීති විරෝධී ලෙස විදේශ ගත කිරීම සඳහා සූදානම් වූ ආභරණ තොගයක් සහ විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.

හොරෙන් රට පනින්න ගිය 38 ක් මාට්ටු

Ada Derana | 04 April 2013 08:00 pm

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා මුහුදු මාර්ගයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයන් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හොරෙන් රට පනින්න ගියොත් හිරේ තපින්න වෙයි

Ministry of Defence | 02 April 2013 09:29 pm

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

හොරෙන් රට පනින්න ගියොත් හිරේ තපින්න වෙයි

Ministry of Defence | 02 April 2013 08:45 pm

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

හොරෙන් රට පනින්න ගියොත් හිරේ තපින්න වෙයි

Ministry of Defence | 02 April 2013 06:49 pm

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 04:56 pm

පුන්නොට්ටම් ප්andzwj;රදේශයේ පුද්ගලයෙකු නිධානයකින් ලබා ගන්නා ලද රන් කැබැලි යැයි පවසමින් ව්andzwj;යාජ රන් කැබැලි කිලෝ එකයි ග්andzwj;රෑම් 400ක ප්andzwj;රමාණයක් රුපියල් 450000 ක මුදලකට විකිණීමට තැත් කිරීමේදී මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත...

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 04:56 pm

පුන්නොට්ටම් ප්andzwj;රදේශයේ පුද්ගලයෙකු නිධානයකින් ලබා ගන්නා ලද රන් කැබැලි යැයි පවසමින් ව්andzwj;යාජ රන් කැබැලි කිලෝ එකයි ග්andzwj;රෑම් 400ක ප්andzwj;රමාණයක් රුපියල් 450000 ක මුදලකට විකිණීමට තැත් කිරීමේදී මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත...

හොරෙන් රට පනින්න ගියොත් හිරේ තපින්න වෙයි

Ministry of Defence | 02 April 2013 04:49 pm

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 02:59 pm

Ministry of Defence | 02 April 2013 02:53 pm

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 01:41 pm

Ministry of Defence | 02 April 2013 01:35 pm

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

හොරෙන් රට පනින්න ගියොත් හිරේ තපින්න වෙයි

Ministry of Defence | 02 April 2013 12:55 pm

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 11:44 am

පුන්නොට්ටම් ප්andzwj;රදේශයේ පුද්ගලයෙකු නිධානයකින් ලබා ගන්නා ලද රන් කැබැලි යැයි පවසමින් ව්andzwj;යාජ රන් කැබැලි කිලෝ එකයි ග්andzwj;රෑම් 400ක ප්andzwj;රමාණයක් රුපියල් 450000 ක මුදලකට විකිණීමට තැත් කිරීමේදී මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත...

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 11:44 am

පුන්නොට්ටම් ප්andzwj;රදේශයේ පුද්ගලයෙකු නිධානයකින් ලබා ගන්නා ලද රන් කැබැලි යැයි පවසමින් ව්andzwj;යාජ රන් කැබැලි කිලෝ එකයි ග්andzwj;රෑම් 400ක ප්andzwj;රමාණයක් රුපියල් 450000 ක මුදලකට විකිණීමට තැත් කිරීමේදී මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත...

හොරෙන් රට පනින්න ගියොත් හිරේ තපින්න වෙයි

Ministry of Defence | 02 April 2013 11:37 am

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

හොරෙන් රට පනින්න ගියොත් හිරේ තපින්න වෙයි

Ministry of Defence | 02 April 2013 10:58 am

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 09:47 am

පුන්නොට්ටම් ප්andzwj;රදේශයේ පුද්ගලයෙකු නිධානයකින් ලබා ගන්නා ලද රන් කැබැලි යැයි පවසමින් ව්andzwj;යාජ රන් කැබැලි කිලෝ එකයි ග්andzwj;රෑම් 400ක ප්andzwj;රමාණයක් රුපියල් 450000 ක මුදලකට විකිණීමට තැත් කිරීමේදී මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත...

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 09:47 am

පුන්නොට්ටම් ප්andzwj;රදේශයේ පුද්ගලයෙකු නිධානයකින් ලබා ගන්නා ලද රන් කැබැලි යැයි පවසමින් ව්andzwj;යාජ රන් කැබැලි කිලෝ එකයි ග්andzwj;රෑම් 400ක ප්andzwj;රමාණයක් රුපියල් 450000 ක මුදලකට විකිණීමට තැත් කිරීමේදී මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත...

හොරෙන් රට පනින්න ගියොත් හිරේ තපින්න වෙයි

Ministry of Defence | 02 April 2013 09:46 am

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 07:50 am

Ministry of Defence | 02 April 2013 07:43 am

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

හොරෙන් රට පනින්න ගියොත් හිරේ තපින්න වෙයි

Ministry of Defence | 02 April 2013 06:58 am

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 05:53 am

පුන්නොට්ටම් ප්andzwj;රදේශයේ පුද්ගලයෙකු නිධානයකින් ලබා ගන්නා ලද රන් කැබැලි යැයි පවසමින් ව්andzwj;යාජ රන් කැබැලි කිලෝ එකයි ග්andzwj;රෑම් 400ක ප්andzwj;රමාණයක් රුපියල් 450000 ක මුදලකට විකිණීමට තැත් කිරීමේදී මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත...

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 05:53 am

පුන්නොට්ටම් ප්andzwj;රදේශයේ පුද්ගලයෙකු නිධානයකින් ලබා ගන්නා ලද රන් කැබැලි යැයි පවසමින් ව්andzwj;යාජ රන් කැබැලි කිලෝ එකයි ග්andzwj;රෑම් 400ක ප්andzwj;රමාණයක් රුපියල් 450000 ක මුදලකට විකිණීමට තැත් කිරීමේදී මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත...

හොරෙන් රට පනින්න ගියොත් හිරේ තපින්න වෙයි

Ministry of Defence | 02 April 2013 05:51 am

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 02 April 2013 03:56 am

Ministry of Defence | 02 April 2013 03:48 am

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

හොරෙන් රට පනින්න ගියොත් හිරේ තපින්න වෙයි

Ministry of Defence | 02 April 2013 02:48 am

ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවලට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සාහ දරන්නන් හා එහි සංවිධායකයින් කොටුකර ගැනීමේ විශේෂ මෙහෙයුම් රැසක් මේ වන විට නාවික හමුදාව, පොලීසිය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි.

නිධානයකින් ලබා ගත්තා යැයි පවසා ව්‍යාජ රන් විකිණූවන් අල්ලයි

Mawbima | 01 April 2013 09:50 pm

පුන්නොට්ටම් ප්andzwj;රදේශයේ පුද්ගලයෙකු නිධානයකින් ලබා ගන්නා ලද රන් කැබැලි යැයි පවසමින් ව්andzwj;යාජ රන් කැබැලි කිලෝ එකයි ග්andzwj;රෑම් 400ක ප්andzwj;රමාණයක් රුපියල් 450000 ක මුදලකට විකිණීමට තැත් කිරීමේදී මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත...

රන් රිදී මුතු මැණික් සමග හොරෙක් අල්ලයි

Ada Derana | 30 March 2013 11:33 pm

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සොරකම් සම්බන්ධයෙන් කොල්ල කල්ලියක සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ 97ක් ඔලුවිල් වලින් අල්ලයි

Lanka Views | 27 March 2013 12:16 am

  නීතිවිරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාව බලායාමට උත්සාහ කළ ශ‍්‍රී ලාංකිකයින් 97දෙනෙකු ඔලූවිල් මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද අලුයම සිය භාරයට ගත් යාත්‍රාවේ පිරිමි 39දෙනෙකු සහ කාන්තාවන් 18දෙනෙකු සහ ළමුන් 40දෙනෙකු සිටි බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය පැවසී ය...

උපේකා රට පනින්න සුදානමක් !

Sri Lanka Mirror | 25 March 2013 09:07 pm

Mirror - ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් ලෝක කුසලාන කාර්යාලයේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරනු ලැබූ උපේකා නෙල් මහත්මිය විදෙස්ගතවීමේ සූදානමක් ඇතැයි 'මිරර්' වෙත වාර්තා වේ...

ගිනි අවි 5 ක් සමග 5 දෙනෙක් කොටුවෙති

Ada Derana | 12 March 2013 10:01 pm

ගිනි අවි 05 ක් සමග සැකකරුවන් පස්දෙනෙකු බුලත්සිංහල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරෙන් රට පනින්න හැදූ 54ක් අල්ලයි

Mawbima | 07 March 2013 08:25 pm

මිරිස්ස ධීවර වරායට කිලෝමීටර් 35ක් දුරින් ඕස්ට්andzwj;රේලියාවට වෙත නීතිවිරෝධි ලෙස ගමන් කරමින් සිටි පුද්ගලයින් 54 දෙනෙක් අත් අඩංගුවට ගැනීමට දක්ෂිණ නාවික හමුදා කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් කටයුතු කොට ඇත...

හොරෙන් රට පනින්න ගිය පිරිසකට වැඩ වරදියි

Ada Derana | 06 March 2013 11:58 pm

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට යමින් සිටි පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනි අවි හයක් සමග ඇල්ලූ 5ට ඇපදෙයි

Sri Lanka Mirror | 06 March 2013 07:11 pm

Mirror - බුලත්සිංහලදී ගිනි අවි හයක් සමග අල්ලූ සැකකරුවන් පස්දෙනෙකු මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත...

ලක්ෂ 5 ක පරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් හා රට ඉඳි සොයාගැනෙයි

Ada Derana | 06 March 2013 10:19 am

පිටකොටුව, හතරවන හරස් විදිය ප්‍රදේශයේ සිදු කළ වැටලිමක දී ගබඩා කර තිබූ පරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් සහ රට ඉඳි තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සොයාගෙන තිබේ.

හොරෙන් රට පනින්න හැදූ 28ක් අල්ලයි

Mawbima | 21 February 2013 08:22 pm

වැලිගම මරිස්ස ප්andzwj;රදේශයේ ඊයේ දිනයේදී අනවසරයෙන් මුහුදු මාර්ගයෙන් ඕස්ට්andzwj;රේලියාව බලා ගමන් කිරීමට උත්සහා ගත් 28 දෙනෙකු මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ...

හොරෙන් රට පනින්න ගිය 7 ක් මාට්ටු

Ada Derana | 19 February 2013 07:58 pm

නීති විරෝධී ලෙස ඔස්ටේ‍්‍රලියව බලා යාමට සූදානමින් සිටි පිරිසක් කල්මුණේ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

තමන්ගේ රට ජාතියට හිතවත් වන ප‍්‍රමාණයටම අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය - වල්පොල රාහුල හිමි

Lanka News Web | 18 February 2013 04:32 am

1981 වර්ෂයේ කැළණි සරසවි උපාධි ප‍්‍රදානෝත්සවයේදී වල්පොල රාහුල හිමියන් කළ දේශනය දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද? අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ...

රාජ්‍යාන්තර බැඳුම්කර ණයකට ආණ්ඩුව ඉව අල්ලයි

Mawbima | 16 February 2013 01:37 pm

රාජ්andzwj;යාන්තර බැඳුම්කර හරහා අන්තර්ජාතික වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත...

ඩොලරයට එරෙහිව රුසියාව රන් ගනී… ලොව විශාලතම රන් රන් ගැණුම්කරු රුසියාව

Lanka Cyber News | 12 February 2013 10:19 pm

පසුගිය දශකය පුරා රුසියානු මහ බැංකුව රත‍්‍රන් මෙටි‍්‍රක් ටොන් 570ක් පමණ අත්කරගෙන තිබේ...

හොරෙන් රට පනින්න හැදු 8ක් අල්ලයි

Mawbima | 11 February 2013 09:10 pm

හලාවත මෝයකට ප්andzwj;රදේශයේදී නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්andzwj;රේලියාව බලා ගමන් කිරීමට උත්සහා ගන්නා ලද අවුරුදු 19ත් ,42ක් අතර වූ පුද්ගලයන් 8 දෙනෙක් හලාවත පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත...

රන් රිදී කළ වෙළෙන්දා අල්ලයි

Lankadeepa | 30 January 2013 09:02 pm

රසදිය ගා රීදිපාට කළ රන් කාසි තොගයක් ද, යුරෝ දෙදාස් පන්සියයක් ද චෙන්නායි නුවරට රැගෙන යාමට ආ ඉන්දියා රෙදි වෙළෙන්දකු කටුනායක දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශ

කතුන් රට පටවන වංචනිකයෙක් අල්ලයි

Ada Derana | 22 January 2013 03:37 am

කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට ව්‍යාජ ලිපිලේඛන සකස් කළ විදේශ රැකියා ඒජන්සියක නියෝජිතයෙකු මරදාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

‘පැන්නා’ හදිකර පනින්න පෙර අල්ලයි

Sri Lanka Mirror | 21 January 2013 07:35 pm

Mirror - රත්ගම ප‍්‍රදේශයේ කාන්තාවක් මුලාකර හෝටලයකට රැගෙන ගොස් අපයෝජනය කළ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ...

දෙමළ සන්ධාන මන්ත්‍රිගේ ලේකම් රට පනින්න යද්දී කටුනායකදී අල්ලයි

Mawbima | 20 January 2013 11:37 am

ද්andzwj;රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්andzwj;රි එස්...

රට පනින්න හැදූ 9ක් ත්‍රී.මලෙන් අල්ලයි

Ada Derana | 18 January 2013 10:55 pm

නීති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාව බලා යෑමේ බලාපොරොත්තුවෙන් සිටි බවට සැක කෙරෙන පුද්ගලයින් 9 දෙනෙකු ත්‍රීකුණාමල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිදන් හෑරූ 5ක් අල්ලයි

Mawbima | 14 January 2013 08:47 pm

මාලිගාතැන්න ඇල්ලතොට ප්‍රදේශයේ රක්ෂිතයක නිදන් හෑරීමේ කටයුතු වල යෙදී සිටි සැකකරුවන් 5 දෙනෙක් ඊයේ දිනයේදී හපුතලේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත...

ඇමරිකාව සිරියානු රසායනික අවිවලට ඉව අල්ලයි

Lanka Cyber News | 12 January 2013 02:42 am

...

හොර ඩොලර් සමග රට දෙන්නෙක් අල්ලයි

Lankadeepa | 10 January 2013 01:59 am

ඉතා සූක්ෂම ලෙස මුද්‍රණය කළ ව්‍යාජ ඇමෙරිකා ඩොලර් නෝට්ටු සහිත කඩදාසි මිටි තුනක් රැගෙන සාජා සිට මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙක් සහ සියරාලියොන් ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ

ප‍්‍රා.මන්ත‍්‍රී ඝාතනයේ පහක් අල්ලයි එකෙකුට රටින් පනින්න බැරිවේ

Lankadeepa | 07 January 2013 08:59 pm

කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටේදී සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලිසිය තවත් සිවු දෙනෙක් කිරිබත්ගොඩ අවටින් අත්අඩංගුවට ගනු ලැබූහ.

දිවි නැගුමට 2/3ක ගන්න විපක්ෂයට ඉව අල්ලයි

Sri Lanka Mirror | 05 January 2013 07:09 pm

Mirror - අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයකට හේතුවුවා යැයි යයි විපක්ෂය විසින් චෝදනා කරන 'දිවිනැගුම' පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට මේ දක්වා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් එකගත්වයක් ලැබී නොමැති නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහය ඒ සදහා ලබාගැනීමට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බලවත් උත්සහයක් දරමින් සිටින බව 'මිරර්' වෙත වාර්තාවේ...

රට හුදෙකලා කරන්න දෙන්න එපා. රට හුදෙකලා වෙන්න දෙන්න එපා. - ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක

Lanka News Web | 29 December 2012 06:48 am

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලය විසින් සිදුකරන දෛණික මහජන කටයුතු වලදී භාවිතා කරන ක‍්‍රම සහ විධි කෙතරම් අකාර්යක්ෂම සහ මන්දගාමීද යත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම කල හැක්කේ රෝගීන්ට ආහාරයට දෙන ළදරු පතෝල වලට සහ ඉබ්බාගේ ගමනට යැයි පැරීසියේ සිටින සැම දෙනෙක්ම දනිති...

ඒකීය රට සුරකිමු, ජාතිවාදී රට බෙදීම වළකමු – ජාතික සංඝ සම්මේලනය

Express Puwath | 05 December 2012 07:28 am

අද (05) කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන ශ්‍රවණාගාරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සංඝ සම්මේලනය පළාත් සභා අහෝසි කළ යුතු බවත් අප වැනි කුඩා රටකට පළාත් සභා සුදුසු නැති බවත් අවධාරණය කරන ලදී. ඒකීය රට සුරකිමු – ජාතිවාදී රට බෙදීම වළකිමු යන්න අද පැවති මාධ්‍ය හමුවේ තේමාව වී ඇත...

ඇමතිකම තිබී රට නැතිවී වැඩක් නෑ, ඇමතිකම නැතත් රට තියෙන්න ඕනෑ

Lanka Cyber News | 25 November 2012 11:27 pm

...

රන් පදක්කමේ ගෞරවය විමල් ඇමති තුමාටයි – රන් දිනූ උපමාලිකා කියයි

Lanka Cyber News | 18 November 2012 02:57 am

මගේ ගෙවල් දඹුල්ලේ. මම ‍ගොඩක්දුරට දැනට ඉන්නේ ‍කොළඹ මොකද පුහුණුවීමේ පහසුව සඳහා...

රන් පදක්කමේ ගෞරවය විමල් ඇමති තුමාටයි – රන් දිනූ උපමාලිකා කියයි

Lanka Cyber News | 18 November 2012 01:42 am

මගේ ගෙවල් දඹුල්ලේ. මම ‍ගොඩක්දුරට දැනට ඉන්නේ ‍කොළඹ මොකද පුහුණුවීමේ පහසුව සඳහා...

රට පනින්න හැදූ 8ක් මාට්ටු

Ada Derana | 17 November 2012 10:51 pm

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාව‍ට පලායාමට සූදානමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු කලවංචිකුඩි ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරෙන් රට පනින්න ගිය 47 ට වැඩ වරදියි

Ada Derana | 06 November 2012 05:36 am

නීති විරෝධි අයුරින් ඔස්ට්‍රේලියාවට පලායමින් සිටි තවත් පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදාව විසින් අද (06) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඩොලර් සමග රට පනින්න හෑදු 2ක් මාට්ටු

Ada Derana | 03 November 2012 12:51 pm

නීති විරෝධි අයුරින් අමෙරිකානු ඩොලර් 11,500ක මුදල් තොගයක් මාලදිවයිනට රැගෙන යාමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හොර පාරෙන් රට පනින්න හැදූ 41 රිමාන්ඩ්

Ada Derana | 03 November 2012 02:06 am

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ටේ‍්‍රලියාව බලා යාමට තැත්කළ පුද්ගලයින් 41 දෙනෙකු මෙම මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

හොරෙන් රට පනින්න ගිය 16 ට වැඩ වරදියි

Ada Derana | 23 October 2012 11:51 pm

නීති විරෝධී ලෙස ඔස්ටේ‍්‍රලියාවට යාමට සූදානම්ව සිටි පුද්ගලයින් 16 දෙනෙකු සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිලෝවක් බර රන් පැළඳ පැමිණි කොටි නායකයෙක් කටුනායකදී අල්ලයි

Lanka Cyber News | 19 October 2012 03:57 pm

...

හොරෙන් රට පනින්න ගිය ඈයෝ කූඩුවේ ලගිති

Ada Derana | 16 October 2012 02:06 am

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රට පනින්න ගිය 2588ක් ඇල්ලුවා

Ada Derana | 13 October 2012 10:21 pm

ගත වු මාස කිහිපය තුළ නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට යාමට උත්සහ කළ පුද්ගලයින් 2588 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

හොරෙන් රට පනින්න ගිය 13 ක් මීගමුවට යද්දි මාට්ටු

Ada Derana | 11 October 2012 12:36 am

නීති වි‍රෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යාමට සූදානමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු වත්තල, හැඳල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

රට පනින්න සැඟවී සිටි 6ක් අත්අඩංගුවට

Ada Derana | 05 October 2012 11:51 pm

නීති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට පලායාමට සුදානමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉසුරු සොයා රට පනින්න ගිය තවත් 36 ක් මාට්ටු

Ada Derana | 30 September 2012 03:36 am

නීති විරෝධි අයුරින් ඔස්ට්‍රේලියාවට පලායමින් සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 36 දෙනෙකු නාවික හමුදාව විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

හොරෙන් රට පනින්න හැදූ තවත් පිරිසක් දැලේ..

Express Puwath | 17 September 2012 01:28 am

නීති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට පලායමින් සිටියදී මුහුදේ අතරමංව සිටි පිරිසක් නාවික හමුදාව විසින් බේරාගෙන ගාල්ල පොලිසියට භාර දී ඇත. මුහුදේ අතරමංව සිටි පනස් දෙදෙනෙකු සමුදුර නෞකාවෙන් ගාල්ල ජාත්‍යන්තර වරායට අද (16) උදෑසන 7ට පමණ රැගෙන ආ බව නාවික හමුදාව පවසයි...

රට පනින්න ගිය 86 ක් අල්ලයි

Ada Derana | 13 September 2012 10:36 am

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා යාමට ගිය 86 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වී ඇත.

රට පනින්න ගිය තවත් 53 ක් අල්ලයි

Ada Derana | 11 September 2012 05:51 am

නීති විරෝධී අයුරින් ඔස්ට්‍රේලියාවට පලායාමට තැත් කළ තවත් ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රත්රන් සිරුරේ සඟවාගෙන රට පනින්න හදයි

Ada Derana | 09 September 2012 07:21 am

රත්රන් කැබලි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

හොරෙන් රට පනින්න හැදූ 138 ක් තවදුරටත් රිමාන්ඩ්

Ada Derana | 29 August 2012 05:21 am

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ටේ‍්‍රලියාව බලා යාමට තැත්කිරීමේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 138 දෙනෙකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (29) නියෝග කළේය.

කටුගෙයි සොරකමට සැකකාර රන් කඩහිමියෙකු ද අල්ලයි

Ada Derana | 22 August 2012 11:21 pm

කොළඹ ජාතික කෞතුකාගාරයේ සොරකමට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගව ඝාතකාගාරයක් වටලා 5ක් අල්ලයි

Ada Derana | 19 August 2012 04:51 am

බඩල්කුඹුර, අලුපොත ප්‍රදේශයේදී නීති විරෝධීව පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හොරෙන් රට පනින්න ගොස් අතරමග අතරමං වූවෝ

Ada Derana | 17 August 2012 06:06 am

නීතිවිරෝධී ලෙස විදේශගත වීමට තැත්කළ පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

රට පනින්න හැදූ තවත් 41ක් මීගමුවෙන් අල්ලයි..

Express Puwath | 14 August 2012 04:43 am

නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහදැරූ බව කියන පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මීගමුවට නාවික සැතපුම් 20 දුරින් වූ මුහුදේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම බෝට්ටුව මීගමුව ප්‍රදේශයේ ලියාපදිංචි කළ එකක් බවද නාවික හමුදාව පවසයි...

හොරෙන් රට පනින්න හැදූ තවත් 41 ක් කොටුවෙයි

Ada Derana | 14 August 2012 02:36 am

මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාව බලා යාමට සිටි පුද්ගලයින් 41 දෙනෙකු අද (14) අලුයම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රට පනින්නට ඉව ඇල්ලූ 5 ක් අල්ලයි

Ada Derana | 10 August 2012 06:36 am

නීතිවිරෝධී අන්දමින් ඔස්ට්‍රේලියාව බලා යාමට සූදානම් වූ බවට සැකකෙරෙන පුද්ගලයින් පස් දෙනෙකු අද (10) හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ‍ගෙන ඇත.

හොරෙන් රට පනින්න හැදූ 41 ක් දැලේ

Ada Derana | 05 August 2012 09:51 pm

ඔස්ට්‍රේලියාව බලා යාමට සූදානම්ව සිටි තවත් පිරිසක් වෙන්නප්පුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ජුලි මස තුළ පමණක් හෙරෙන් රට පනින්න හැදූ 640ක් මාට්ටු

Lanka Views | 31 July 2012 02:40 am

මේ මස තුළ පමණක් ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශීය රටවලට පැන යාමට උත්සාහ දැරූ 640 දෙනෙකු පමණ අත්අඩංගුවට පත්ව ඇති බව නාවික හමුදාව පවසයි. Read more......

මීගමුවෙන් රට පනින්න ගිය තවත් දෙදෙනෙක් මාට්ටු

Ada Derana | 30 July 2012 04:36 am

මීගමුව , කම්මල්තොට මුහුදු ප්‍රදේශයෙන් නීතී විරෝධී ලෙස විදේශ ගතවීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධීව රට පනින්න හැදූ 7 ක් දැලේ

Ada Derana | 25 July 2012 10:06 pm

නීතිවිරෝධී අයුරින් විදෙස් ගතවීමට සූදානම්ව සිටි පුද්ගලයින් 7 දෙනෙකු හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

හොරෙන් රට පනින්න හැදූ තවත් 2 ක් අත්අඩංගුවට

Ada Derana | 24 July 2012 10:21 pm

නීතී විරෝධී ලෙස විදේශගත වීමට උත්සහ දැරූ පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රිකුණාමල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.