24x7 News in Sinhala

Traditional Sinhala | Unicode Sinhala   


Warning: strtotime() [function.strtotime]: It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected 'America/New_York' for 'EDT/-4.0/DST' instead in /home/nidahas/public_html/sinhala24news/unicode/more.php on line 15

වන අලි පහරින් අයෙක් මරුට

Ada Derana | 22 May 2013 10:22 am

පොළොන්නරුව , අරලගංවිල ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වනඅලි පහරින් අයෙකු මරුට

Ada Derana | 17 May 2013 04:22 am

සාලියවැව, සිරිසරවත්ත ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ග්‍රාමාරක්ෂක වල් අලි පහරින් මරුට

Lankadeepa | 22 April 2013 09:08 pm

අම්පාර ගොනාමුල්ල ගලපිටමඩදී අද අළුයම සිවිල් ආරක්ෂක බළකා සෙබලෙක් වල්අලි පහරකින් මරුමුවට පත්විය. රාජකාරි නිමවා ගෙදර එමින් සිටි ඔහු පස්දරු පියෙකි.

පුතාගේ පොලූ පහරින් මව මරුට

Sri Lanka Mirror | 11 April 2013 03:09 am

පොල්ලකින් පහරදී තම 72 හැවිරිදි මව ඝාතනය කළ පුතෙකු පිළිබඳ පුවතක් වාර්තාවේ. මුදල් ආරවුලක් මත රුවන්වැල්ල - ගලපාත ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රියේ දී මෙම පුතු තම මව ඝාතනය කර ඇත...

බස් එකේදී වැදුණු පා පහරින් බිමට වැටුණු තරුණයා මරුට

Mawbima | 09 April 2013 06:32 pm

බස් රථයක ගමන් කරමින් සිටි මගීන් දෙදෙනකු අතර හටගත් උණුසුම් බහින්බස් වීමක් දුර දිග ගොස් එක් මගියකු අනෙකාට පා පහරක් එල්ල කිරීමෙන් ඔහු බසයෙන් ඉවතට ඇද වැටී මියගොස් තිබේ...

අලි පහරින් සිව් දෙනෙක් රෝහලේ

Lankadeepa | 01 April 2013 10:57 pm

අද අලුයම මනම්පිටිය නිවසක සිටි ගැබිණි මවක් ද, දෙසැවිරිදි දරුවෙක් ද, තවත් දෙදෙනෙක් ද අලි ප්‍රහාරයකින් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කරනු ලැබූහ. සෝමාවතිය ජල ගැලුම් නිම්නයේ වැලි ග

මාස 2 ට අලි 13 ක් මරුට

Ada Derana | 31 March 2013 07:49 pm

ගතවූ මාස 02 ක කාලය තුළ නැගනහිර පළාත තුළ දී වන අලි 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගයිඩ් පිහි පහරින් මරුට

Lankadeepa | 28 March 2013 07:58 am

කළුවාමෝදරදී සංචාරක මඟ පෙන්වන්නන්  දෙදනකු අතර ඇති වු බහින් බස් විමක් කෙළෙවර වුයේ එක් අයකු පිහි පහරින් මරණයට පත්විමෙනි.

නිවෙසකට එබිකම් කළ තරුණයකු පොලු පහරින් මරුට

Mawbima | 22 March 2013 08:51 pm

යක්කලමුල්ල වල්පොළ ප්andzwj;රදේශයේ නිවෙසකට එබිකම් කිරීමට පැමිණි තරුණයකුට පොල්ලකින් පහරදී මරා දමා ඇති බව යක්කලමුල්ල පොලිසිය කියයි...

පෙරේරුවා පොලු පහරින් මරුට

Lankadeepa | 21 March 2013 08:37 pm

ඉමදූව පෙදරේරුවෙකු මහ රෑ නිවසකට ඇතුල්වන්නට යද්දී පොලු පහරක් වැදී මරැමුවට පත්වී ඇතැයි පොලිසිය කියයි. ඔහු එම නිවසට ඇතුළුවන්නට ඇත්තේ සොරකමකට නොවන බව පොලිසිය අනුමාන කරයි.

වල් අලි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මරුට

Mawbima | 19 March 2013 10:00 pm

හම්බන්තොට ප්‍රදේශයේ බුන්දල වනෝද්‍යානය තුල පිහිටි ඔරු තොටු පොල අසලදී වල් අලි ප්‍රහාරයකට ලක්ව වයස අවුරුදු 80 ක් වන හේවගේ පීටර් නැමැති පුද්ගලයෙකු මියගොස් ඇත...

වන අලි පහරදීමෙන් අයෙක් මරුට

Ada Derana | 13 March 2013 09:26 pm

හම්බන්තොට, ගන්නෝරුව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගුවන්තොටුපළ මඟේ අලි පහරින් අයෙක් මරුට

Sri Lanka Mirror | 13 March 2013 04:18 am

Mirror - හම්බන්තොට, ගන්නොරුව ගුවන් තොටුපළ මාර්ගයේ, 04 කණුව ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ...

ගුවන්තොටුපළ මඟේ වූ සද්දන්ත පහරින් අයෙක් මරුට

Ada Derana | 13 March 2013 01:56 am

හම්බන්තොට, ගන්නොරුව ගුවන් තොටුපළ මාර්ගයේ, 04 කණුව ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් වෙඩි පහරින් සැකකරුවන් දෙදෙනෙකු මරුට

Lanka Views | 26 February 2013 09:14 pm

  පොලිස් වෙඩි පහරකින් සැකකරුවන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධියක් දිඹුලාගලින් වාර්තාවේ. පොලීසිය පවසන ආකාරයට මොටර් රථ මංකොල්ලකෑමේ නිරතවූ පිරිසක් සහ පොලීසිය අතර දිඹුලාගල වනයේ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මෙලෙස සැකකරුවන් මියගොස් තිබේ...

කොල්ලකරුවෝ වෙඩි පහරින් මරුට

Lankadeepa | 26 February 2013 08:05 am

පූනානියේදී කාරයක් පැහැරගෙන යද්දී පොලිසියෙන් වෙඩි කෑ පරණ කොටි සාමාජිකයාගේ සගයන් බව කියන දෙදෙනකු දිඹුලාගල කන්දේ ආරක්ෂක හමුදා වෙඩි පහරින් මින්මඳ වේලාවකට පෙර මියගිය බව පොලිසිය කියයි.

රන් මාල කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට

Lankadeepa | 29 January 2013 09:38 pm

මිනුවන්ගොඩ මැඩෑමුල්ලේදී ටියුෂන් පන්තියක පෝස්ටර් අලවමින් සිටි තරුණයකුගේ රන් මාලයක් කොල්ල කෑ පිරිසක් හා පොලීසිය අතර වෙඩි හුවමාරුවකින්  කොල්ලකුරුවකු මිය ගිය බව මිනුවන්ගොඩ පොලීසිය කිය

අලි මිනිස් ගැටුමෙන් තිදරු පියා මරුට

Mawbima | 18 January 2013 09:55 pm

අඹන්පොල මාමණුව වෙල්යාය අසලදී කුඹුරේ පැල රැකීමට යමින් සිටියදී වල් අලියකු පහරදීමෙන් පුද්ගයෙකු මියගොස් ඇති බව පොලිස් වාර්තා සදහන් කරයි...

ටියුෂන් යන්න ගිය දුවත් මවත් සැඩ පහරින් මරුට

Inside Lanka | 08 January 2013 06:47 pm

උපකාරක පන්තියකට සිය 8 හැවිරිදි දියණිය කැටුව ගිය මවක් බදුල්ල ගොරසියවක ඇළෙන් එගොඩවීමට යෑමේදී මොවුන් දෙදෙනාම සැඬ පහරකට හසුවී ගසා ගෙන ගොස් මියයෑමේ ශෝකජනක පුවතක් බදුල්ලෙන් පෙරේදා (7 දා) වාර්තා විය...

නාඳුනන වෙඩි පහරින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී මරුට

Ada Derana | 05 January 2013 07:21 am

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ලේලිගේ පහරින් මාමණ්ඩි මරුට

Ada Derana | 20 December 2012 09:36 pm

හඟුරන්කෙත, ලබුහේන්වල ප්‍රදේශයේ කාන්තාවක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අධි බලැති විදුලි රැහැනක ගැටී අලි 4ක් මරුට

Lanka Views | 30 November 2012 02:55 am

  මඩකලපුව - වැලිකන්ද මාර්ගයේ පුනානි, වාකරේදී වොල්ට් 33000 අධි බැලැති විදුලි රැහැනක ගැටීමෙන් අලි සිවු දෙනෙකු ඊයේ රාත්‍රී මරුමුවට පත්ව තිබේ. Read more......

වසරේ මෙතෙක් අලි මිනිස් ගැටුමෙන් අලි 205 ක් මරුට

Ada Derana | 28 November 2012 09:21 pm

මේ වසරේ ගතවු කාලය තුළ අලි මිනිස් ගැටුම් හේතුවෙන් වන අලීන් 205 දෙනෙකු මියගොස් ඇති බව වන ජීවි දෙපාර්තමේන්තුව පවසයි.

අලි පහරින් අයෙක් මරුට

Ada Derana | 18 October 2012 11:06 pm

නිකවැරටිය, වහන්තැහැර ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පුද්ලයෙකු මියගොස් තිබේ.

වන අලි පහරින් අයෙක් මරුට

Ada Derana | 30 September 2012 11:06 pm

කැබිතිගොල්ලෑව, දුටුවැව ප‍්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැමියාගේ අලවංගු පහරින් බිරිඳ මරුට

Sri Lanka Mirror | 24 September 2012 03:09 am

Srilankamirror - ගිරාදුරුකෝට්ටේ පොලිස් වසමේ තෙල්දෙණියාය ප්‍රදේශයේ විවාහක පුරුෂයකු විසින් අද (24) අලුයම 05...

වන අලි පහරින් අයෙකු මරුට

Ada Derana | 17 September 2012 10:21 pm

අඹන්පොල, අතරගල්ල ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.

අලි පහරින් අයෙකු මිය යයි

Ada Derana | 02 September 2012 10:51 pm

හම්බන්තොට, කපුවත්ත, කුරුදාන ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අලි පහරින් කාන්තාවක මරුට

Ada Derana | 10 August 2012 06:21 am

අද (10) උදෑසන කොටවෙහෙර, ගාල්පොත, මොන්නෑකුලම ප්‍රදේශයේ දී අලියෙක් පහරදීමෙන් කාන්තාවක් මිය ගොස් ඇත.

වෙඩි පහරින් අයෙකු මරුට

Ada Derana | 05 August 2012 10:51 pm

හොරොව්පතාන, මූකරවැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

අලි පහරින් ගොපල්ලා අවසන් ගමන් යයි

Ada Derana | 05 August 2012 04:21 am

මූතූර් ඔට්ටුව පහළොව යාය ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අලි පහරින් මහඔය වැසියෙකු මරුට

Ada Derana | 04 August 2012 12:51 am

මහඔය, දිවුල්පතාන ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මියගොස් තිබේ.

පුතාගේ කැති පහරින් පියා මරුට

Sri Lanka Mirror | 03 August 2012 12:24 am

Srilankamirror - පුතකු  විසින් තම පියාට කැත්තකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සියඹලාණ්ඩුවෙන් වාර්තාවේ...

වල් අලි ප්‍රහාරයෙන් අයෙක් මරුට

Ada Derana | 29 July 2012 03:36 am

හබරන ,තිඹිරිගස්වැව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.