කිරිබත්ගොඩින් නාදුනන මළ සිරුරක් |
Ada Derana | 21 May 2013 09:02 pm |
කිරිබත්ගොඩ ප්‍රදේශයේ තිබී නාදුනන මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. |
දුම්රිය පාරේ මළ සිරුරක් |
Ada Derana | 20 May 2013 09:42 pm |
කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ 179 කණුව ආසන්නයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. |
නිවිතිගල ළිඳක මළ සිරුරක් |
Ada Derana | 12 May 2013 07:42 am |
රත්නපුර නිවිතිගල, කිරිබත්ගල ප්‍රදේශයේ ළිඳක් තුළ මියගිය අයෙකුගේ මළ සිරුරක් ඇති බව පොලීසිය පවසයි. |
කනත්තෙදි කතකගේ මළ සිරුරක් |
Mawbima | 10 May 2013 09:21 pm |
 ගලේවෙල, බෙලිගමුව කනත්ත ප්andzwj;රදේශයේ තිබී වයස අවුරුදු 53 ක කාන්තාවකගේ මළ සිරුරක් පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියකදී සොයා ගෙන ඇති බව පොලිස් මාධ්andzwj;ය අංශ වාර්තා සඳහන් කරයි... |
ගලේවෙල කනත්තක කාන්තා මළ සිරුරක් |
Ada Derana | 10 May 2013 08:22 pm |
ගලේවෙල, බෙලිගමුව කනත්ත ප්‍රදේශයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබේ. |
වික්ටෝරියා ජලාශයේ නාදුණන මළ සිරුරක් |
Lanka Truth | 29 April 2013 01:55 am |
මහනුවර, මහවැලි රජමාවතේ කිවුල් ළිඳ ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ පාවෙමින් තිබූ නාදුණන මළ සිරුරක් හමුවී තිබේ. ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමි පු... |
වික්ටෝරියා ජලාශයේ මළ සිරුරක් |
Lanka Views | 28 April 2013 11:17 pm |

වික්ටෝරියා ජලාශයේ පාවෙමින් තිබු මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. මෙම මළ සිරුර මහනුවර, මහවැලි රජමාවතේ කිවුල් ළිඳ ප්‍රදේශයේ දී හමු වී ඇත.
හමුවී ඇති මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරකි... |
වික්ටෝරියා ජලාශයේ මළ සිරුරක් |
Ada Derana | 28 April 2013 09:40 pm |
මහනුවර, මහවැලි රජමාවතේ කිවුල් ළිඳ ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ පාවෙමින් තිබූ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. |
කතරගම මැණික් ගඟ ළඟ මළ සිරුරක් |
Ada Derana | 26 April 2013 02:20 am |
කතරගම දේවාල භූමියේ මැණික් ගඟ ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. |
මුහුදු වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් |
Ada Derana | 23 April 2013 08:20 pm |
හබරාදූව, පලුවගහ හන්දිය, අසළ මුහුදු වෙරළේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. |
වේයන්ගොඩ නිවසක් සමීපයේ බිළිඳු මළ සිරුරක් |
Ada Derana | 20 April 2013 10:20 pm |
වේයන්ගොඩ මාරපොළ, දෙවලපොළ ප්‍රදේශයේ නිවසක් අසළ තිබී බිළිදු මළ සිරුරක් හමුවී තිබේ. |
මහකනදරාව වැවේ දෙකට කැඩුන මළ සිරුරක් |
Sri Lanka Mirror | 20 April 2013 02:46 am |
 මිහින්තලේ මහකනදරාව වැවේ පාවෙමින් තිබියදී උඩුකය සිඳුණු මිනිස් මළ සිරුරක් ධීවරයෙකුට හමුවී ඇත... |
කතරගම නාදුනන මළ සිරුරක් |
Ada Derana | 16 April 2013 09:11 pm |
කතරගම, දුටුගැමුණු විශ්‍රාම ශාලාව අසල පදිකමාරුව ආසන්නයේ තිබි නාදුනන මළ සිරුරක් සොයාගෙන තිබේ. |
පොදු වෙළඳසැල අසල නාඳුනන මළ සිරුරක් |
Ada Derana | 11 April 2013 10:53 pm |
මහරගම පොදු වෙළඳසැල අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ. |
පොලිස් පරීක්ෂක භෝජනාගාරය අසල මළ සිරුරක් |
Lanka Views | 18 March 2013 05:40 am |

බම්බලපිටිය මුහුදු පාර පොලිස් පරීක්ෂක භෝජනාගාරය අසල මුහුදේ දිය නැමට ගිය තරුණයෙකුගේ මළසිරුරක් අද උදැසන සොයාගෙන තිබේ. ඊයේ පස්වරුවේ මෙම තරුණයා එම ස්ථානයේ දිය නෑමට ගොස් අතුරුදහන්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය... |
රබර් වත්තේ කාන්තා මළ සිරුරක් |
Ada Derana | 15 March 2013 10:47 pm |
කළුතර දකුණ, ප්‍රදේශයේ රබර් වත්තක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. |
අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයෙන් මළ සිරුරක් |
Ada Derana | 13 March 2013 01:56 am |
අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී ඝාතනය කර ඇති බවට සැක කෙරෙන වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. |
තායිවාන් නැවේ මළ සිරුරක් |
Lanka Views | 11 March 2013 05:20 am |

කොළඹ වරායේ නවතා ඇති තායිවාන් නැවක කැපුම් තුවාල සහිත මළ සිරුරක් ඇතැයි වරාය පොලිසිය පවසයි.
Read more...... |
නිලාවේලි මුහුදු තීරයේ මළ සිරුරක් |
Ada Derana | 10 March 2013 08:37 pm |
නිලාවේලි මුහුදු තීරයට මළ සිරුරක් ගොඩ ගසා තිබේ. |
ගෝනදෙණිය ඇළක මළ සිරුරක් |
Mawbima | 03 March 2013 04:58 pm |
 ඇළක පාවෙමින් තිබූ මළ සිරුරක් පෙරේදා (2 දා) පෙරවරුවේ සොයාගත් බව වීරකැටිය පොලිසිය පැවැසීය... |
වෙන්නප්පුව වෙරළේ නාදුණන මළ සිරුරක් |
Lanka Views | 01 March 2013 12:35 am |

වෙන්නප්පුව - සින්දාත්‍රිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබු නාදුනන මළ සිරුරක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. ඉකුත් 28 වැනි දින සවස මෙම මළ සිරුර සොයා ගෙන ඇත. දින කීපයකට පෙර මිය ගොස් ඇති බවට විශ්වාස කළ හැකි යැයි කියන මිය ගිය අයගේ වයස අවුරුදු 25 ක් පමණ වේ... |
කැලණි ගඟේ මළ සිරුරක් |
Ada Derana | 08 February 2013 10:40 pm |
කැලණි ගඟේ, අවිස්සාවේල්ල ජලසම්පාදන මණ්ඩලය අසළ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. |
ගල්ගමුවේ කැලෑවක නාඳුනන මළ සිරුරක් |
Sri Lanka Mirror | 23 January 2013 07:41 pm |
 Mirror - ගල්ගමුව, නල්ලච්චිය කැලෑබද ප‍්‍රදේශයක තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ... |
නාඳුනන මළ සිරුරක් |
Ada Derana | 23 January 2013 03:01 am |
ගල්ගමුව, නල්ලච්චිය ප‍්‍රදේශයේ තිබී නාඳුනන පිරිමි පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. |
මගුරු ඔයෙන් මළ සිරුරක් |
Ada Derana | 15 January 2013 10:29 pm |
වාරියපොළ, මගුරු ඔයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. |
කෝට්ටගොඩ ඇලක් අසල බිළිඳියකගේ මළ සිරුරක් |
Sri Lanka Mirror | 13 January 2013 10:09 pm |
 ... |
ඇලක තිබී බිළිඳු මළ සිරුරක් |
Ada Derana | 13 January 2013 07:08 pm |
ඌව පරණගම, කෝට්ටගොඩ ප‍්‍රදේශයේ ඇලක තිබී බිළිඳියක ගේ මළසිරුරක් සොයාගෙන තිබේ. |
තේක්ක කොට සමග මළ සිරුරක් |
Lankadeepa | 30 December 2012 09:29 pm |
ත‍්‍රිකුණාමලය කුච්චිවේලියේ සල්පෙආරු මුහුදු තීරයට තේක්ක කොට සමග මළසිරුරක උඩුකය පමණක් ගොඩ ගසා ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි. අඩි 25 තරම් දිග තේක්ක කොට 50 ඉරිදාත් සඳුදාත් ගොඩ ගැසූ බවද පොලිස |
පාලම් නගර්හි ඉඩමකින් බිළිඳියකගේ මළ සිරුරක් |
Sri Lanka Mirror | 29 December 2012 07:54 pm |
 Mirror - අක්කරේපත්තුව - පාලම්නගර්, 05 කණුව, ලිපිනයේ ඉඩමක වළදමා තිබූ අලූත උපන් බිළිදියකගේ මළ සිරුරක් අක්කරේපත්තුව පොලිසිය මගින් ගොඩගෙන තිබේ... |
ඔරුගොඩවත්තේ නාඳුනන මළ සිරුරක් |
News First | 28 December 2012 09:41 pm |
 ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ තිබි නාදුනන මළ සිරුරක් හමුවී තිබේ... |
වෙල්යායක මළ සිරුරක් |
Ada Derana | 25 December 2012 04:36 am |
ගල්අමුණ ප්‍රදේශයේ වෙල්යායක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. |
ලඳු කැලෑවක තිබී නාඳුනන මළ සිරුරක් |
Ada Derana | 23 December 2012 11:06 pm |
නිට්ටඹුව, රන්පොකුණගම ලඳු කැලෑ ප්‍රදේශයක තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. |
ඔරලෝසු කණුව ළඟ මළ සිරුරක් |
Ada Derana | 08 December 2012 01:21 am |
මීගමුව, ඔරලෝසු කණුව අසළ තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. |
තිත්තපත්තරින් මළ සිරුරක් |
Ada Derana | 29 November 2012 09:36 pm |
දොම්පේ, තිත්තපත්තර ප්‍රදේශයේ වෙල්යායක කැලෑ රොදක තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ. |
කාසල්රී ජලාශයේ මළ සිරුරක් |
Lanka Views | 28 November 2012 11:25 pm |

කාසල්රී ජලාශයෙන් මළ සිරුරක් හමුවී තිබේ. නෝර්වුඩ් ප්‍රදේශයේ තිබී සොයා ගත් මෙම මළ සිරුර 58 හැවිරිදි නෝවුඩ් පදිංචිකරුවකුගේ බවත් ඔහු පසුගිය 25 වැනිදා සිට ආගිය අතක් නැතිව සිටි බවත් පොලිසිය පවසයි... |
බදුලූ තැපැල් දුම්රියේ මළ සිරුරක් |
Lanka Cyber News | 22 November 2012 10:42 pm |
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ තිබී මළ සිරුරක් හමු වී තිබේ... |
බම්බලපිටියේ වාහනයක රිය අසුනේ මළ සිරුරක් |
Ada Derana | 18 November 2012 03:51 am |
බම්බලපිටිය සමුද්‍ර මාවත ප්‍රදේශයේ වාහනයක් ඇතුළත ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇතැයි පොලීසිය පවසයි. |
එළවළු සෝදන තැන මළ සිරුරක් |
Ada Derana | 16 November 2012 11:51 pm |
නුවරඑළිය, බොරකන්ද ප‍්‍රදේශයේ එළවළු සොදන ස්ථානයක තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ. |
පාලු ඉඩමක තිබී නාදුනන මළ සිරුරක් |
Ada Derana | 14 November 2012 11:36 am |
හලාවත, සන්ගකට්මාන ප‍්‍රදේශයේ පාලූ ඉඩමක තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇත. |
කැලණි ගඟේ මෝයකට අසල තිබී පිරිමි මළ සිරුරක් |
Ada Derana | 13 November 2012 11:51 pm |
කැලණි ගඟේ හැඳල ප‍්‍රදේශයේ මෝයකට අසල තිබී අභිරහස් ලෙස මිය ගිය පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. |
වෙහෙරගල විහාරය පිටුපසින් නාදුනන මළ සිරුරක් |
Ada Derana | 04 November 2012 10:21 pm |
පදවිය, වෙහෙරගල විහාරස්ථානය පිටුපස පැරණි වැව් සොරොව්ව ආසන්නයේ ගල් දෙබොක්කාවක සිරවී තිබූ නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ. |
රැස්වීම් අංගනයෙන් කතකගේ මළ සිරුරක් |
Ada Derana | 26 October 2012 11:36 pm |
බදුල්ල, මහනගර සභා එළිමහන් රැස්වීම් අංගනය අසල තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. |
කුරුගඟේ පාවෙන මළ සිරුරක් |
Ada Derana | 25 October 2012 12:51 am |
කුරුවිට, ඇල්ලමෝදරවත්ත ප්‍රදේශයේ කුරුගඟේ පාවෙමින් තිබුණු පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. |
දෑත් කපා මුහුන විකෘති කළ මළ සිරුරක් |
Lanka Views | 22 October 2012 06:25 am |

දෑත් කපා දමා මුහුණ හඳුනා ගත නොහැකි ලෙස විකෘති කරන ලද මළ සිරුරක් ආරුගම්බේ වෙරළතීරයට ගොඩගසා තිබියදී හමු වී ඇත. මෙම මළ සිරුර හමුවී ඇත්තේ ඊයේ දිනයේදීය. මේ වන විට එය අම්පාර රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය කියයි... |
තලංගමින් මළ සිරුරක් |
Ada Derana | 18 October 2012 05:51 am |
තලංගම, අරුප්පිටිය තලංගම දකුණ ප්‍රදේශයේ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් තලංගම පොලීසිය මගින් සොයාගෙන තිබේ. |
කළුපාලම ළඟ මළ සිරුරක් |
Ada Derana | 29 September 2012 11:51 pm |
ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ කළුපාලම අසළ තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ. |
ආඩිඅම්බලම වැසිකිළියේ බිළිඳු මළ සිරුරක් |
Ada Derana | 29 September 2012 10:06 pm |
කටුනායක, ආඩිඅම්බලම ප‍්‍රදේශයේ වැසිකිළියක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ. |
නිවසක් තුළ කාන්තා මළ සිරුරක් |
Ada Derana | 28 September 2012 07:06 am |
තණමල්විල, බෝදාගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. |
කුණු ගොඩේ නරක් වු බිළිඳු මළ සිරුරක් |
Ada Derana | 22 September 2012 10:36 pm |
මහියංගනය, රිදීමාලියද්ද දඹගහවත්ත ප්‍රදේශයේ නිවසක් අසල කසළ ගොඩක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ. |
තලෙයිමන්නාරමේ නාදුනන කතකගේ මළ සිරුරක් |
Sri Lanka Mirror | 16 September 2012 10:24 pm |
 Srilankamirror - තලෙයිමන්නාරම පොලිස් වසමේ පරණ පාලම අසල වෙරළ තීරයට ගොඩ ගසා තිබුණ නාඳුනන කාන්තා මළ සිරුරක් සම්බන්ධව තලෙයිමන්නාරම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ... |
සැකකටයුතු මළ සිරුරක් |
Ada Derana | 12 September 2012 10:21 pm |
ඌරුගස්මන් හන්දිය, හල්ගහමුල්ල ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. |
සැක කටයුතු මළ සිරුරක් |
Ada Derana | 10 September 2012 09:36 pm |
කල්අඩි යුධ හමුදා කඳවුර අසල තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. |
මීඔයෙන් නාඳුනන මළ සිරුරක් |
Sri Lanka Mirror | 08 September 2012 11:09 pm |
 Srilankamirror - යටියන්තොට පොලිස් වසමේ සිපෝන් මීඔය වත්තට අයත් පොලටුගම ප‍්‍රදේශයේ මීඔයේ පාවෙමින් තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් යටියන්තොට පොලීසිය විසින් සොයාගෙන තිබේ... |
අභිරහස් මළ සිරුරක් |
Ada Derana | 05 September 2012 11:51 pm |
මිනුවන්ගොඩ, උන්නාරුව, කලහුගොඩ මාර්ගයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. |
කළු පාලම යටින් මළ සිරුරක් |
Sri Lanka Mirror | 30 August 2012 02:09 am |
 Srilankamirror - ග‍්‍රෑන්ඞ්පාස් කළු පාලම අසල දුම්රිය මාර්ගය අයිනේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ... |
ගඩොල් පෝරණුවෙන් මතුවූ මළ සිරුරක් |
Ada Derana | 29 August 2012 01:06 am |
මහියංගන, රිදීමාලියද්ද ප‍්‍රදේශයේ ගඩොල් පෝරණුවක් තුළ තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ. |
අභිරහස් මළ සිරුරක් |
Ada Derana | 19 August 2012 09:36 pm |
අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් හක්මන ප්‍රදේශයේ දී සොයා ගෙන ඇත. |
මහ මඟ මළ සිරුරක් |
Ada Derana | 07 August 2012 10:51 pm |
හිඟුරාන ප්‍රදේශයේ මාර්ගයක තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන ඇත. |
වැලිකන්දේ කැලෑවක මළ සිරුරක් |
Sri Lanka Mirror | 03 August 2012 02:24 am |
 ... |
නාඳුනන මළ සිරුරක් |
Ada Derana | 31 July 2012 11:21 pm |
හම්බන්තොට, ගොන්නෝරුව මාර්ගයේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවී තිබේ. |
මඩකලපුව මුහුදු තීරයෙන් මළ සිරුරක් |
Ada Derana | 30 July 2012 12:06 am |
මඩකලපුව, පාලම්මඩු මුහුදු තීරය ආසන්නයේ තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ. |
බොල්ගොඩ ගඟේ මළ සිරුරක් |
Ada Derana | 22 July 2012 10:06 pm |
පිළියන්දල , බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ. |
මඩකළපුවේ ආගමික ස්ථානයක තරුණියකගේ මළ සිරුරක් |
Ada Derana | 21 July 2012 05:51 am |
මඩකළපුව ප්‍රදේශයේ ආගමික ස්ථානයකට අයත් ගොඩනැගිල්ලක් තුළ තිබී පිළිස්සී මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. |
පේරාදෙනිය නිවසක පිළිස්සුණු කාන්තා මළ සිරුරක් |
Ada Derana | 15 July 2012 06:06 am |
පේරාදෙනිය, ඔගස්ටාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. |
මුහුදු වෙරළේ බිළිඳු මළ සිරුරක් |
Ada Derana | 11 July 2012 04:06 am |
පමුණුගම උස්වැටකෙයියාව, දොඹගහවත්ත මුහුදු වෙරළේ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ. |
මුල්වැටිය ඇළෙන් කාන්තා මළ සිරුරක් |
Ada Derana | 11 July 2012 12:06 am |
හිනිදුම , මුල්වැටිය ඇළේ තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. |