24x7 News in Sinhala

Traditional Sinhala | Unicode Sinhala   


Warning: strtotime() [function.strtotime]: It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected 'America/New_York' for 'EDT/-4.0/DST' instead in /home/nidahas/public_html/sinhala24news/unicode/more.php on line 15

විදුලියේ තවත් වංචාවක් හෙළිවේ: කෝටි 8 ක බිලකට කෝටි 6 ක භාණ්ඩ හුවමාරුවක් සිදුකරලා

LankaeNews | 05 May 2013 03:11 am

(ලංකා ඊ නිව්ස් -2013.මැයි.05, ප.ව.2.00) ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලංවිමට රුපියල් කෝටි 8 ක දිගුකාලීනව එකතු වූ විදුලි බිලක් ගෙවීමට තිබියදී එම බිල මුදලින් ගෙවනවා වෙනුවට ඔවුන් සතුව...

13,000,000 ක රන් හා 3,000,000 ක රට සල්ලි සමග ජපන් ජාතිකයෙක් මාට්ටු

Ada Derana | 07 April 2013 08:44 pm

මෙරටින් නීති විරෝධී ලෙස විදේශ ගත කිරීම සඳහා සූදානම් වූ ආභරණ තොගයක් සහ විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.

බංග්ලාදේශයට ලකුණු 303 ක ඉලක්කයක්

Ada Derana | 28 March 2013 06:33 am

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත‍්වෙන 3 වන එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ට ලකුණු 302 ක් ලබා ගන්නා ලදී.

බංග්ලාදේශයෙන් සිංහයින්ට ලකුණු 260 ක ඉලක්කයක්

Mawbima | 23 March 2013 06:36 am

ශ්andzwj;රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේ කාසිය වාසිය දිනා ගත නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළේය...

ශ්‍රී ලංකාව කඩුලු 4 කට ලකුණු 107 යි

Mawbima | 17 March 2013 01:06 am

ශ්andzwj;රී ලංකාව සහ බංගලාදේශය අතර ක්andzwj;රියාත්මක වන දෙවන ටෙස්ට් තරඟයේ andnbsp;ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්andzwj;රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 107 ක්andnbsp;ලබාගෙන සිටියි...

හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට යලිත් මාරුවක් සමග ඞීඅයිජීලා 5 කට සහ එස්එස්පීලා 2 කට මාරු වීම්

LankaeNews | 12 March 2013 01:42 pm

(ලංකා ඊ නිව්ස් -2013.මාර්තු.12 ,ප.ව.9.30) මෑතකදී නියෝජ්‍ය පොලිස්පතිධූරයට පත් වූ කුප‍්‍රකට වාස් ගුණවර්ධන ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකු සහ හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා ඇතුළු...

බංග්ලාදේශයට ලකුණු 268ක ඉලක්කයක්

Ada Derana | 12 March 2013 03:10 am

ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී බංග්ලාදේශයට ලකුණු 268ක ඉලක්කයක් ලබාදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉණිම කඩුලු 4ක් දැවී ලකුණු 335ක් ලබා සිටියදී අත්හිටුවීමට තීරණය කළේය.

ඉන්දියාවට ලකුණු 283ක ඉලක්කයක්

Mawbima | 05 February 2013 04:37 am

ඉන්දියාව හමුවේ ශ්andzwj;රී ලංකානු කණ්ඩායම ලකුණු 283ක ඉලක්කයක් ලබා දීමට සමත් විය...

ඔස්ට්‍රේලියාව හමුවේ 162 ක ඉලක්කයක්

Ada Derana | 28 January 2013 02:37 am

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පන්දුවාර 20/20 දෙවන තරඟයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංක කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 161 ක් රැස් කළේය.

ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 162 ක ඉලක්කයක්

Mawbima | 28 January 2013 02:16 am

ශ්andzwj;රී ලංකාව සහ ඕස්ට්andzwj;රේලියාව අතර පැවැත්වෙන දෙවන 20-20 තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්andzwj;රේලියානු නායකයා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරයි...

ජිනීවාහිදී විකිණීම සඳහායි: වසර 6 කට පසු පොලිස් ස්ථානාධිපති 3 කගේ වැඩ තහනම්

LankaeNews | 25 January 2013 03:54 am

(ලංකා ඊ නිව්ස් -2013.ජන.25, ප.ව.4.30) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රැුස්වීම ලං වෙද්දී මරාණ්ඩුව හොඳ ක‍්‍රියා කිහිපයක් කර විශාල ප‍්‍රසිද්ධියක් බලාපොරොත්තු වේ. අනුර සේනානායක වැනි අන්ත ¥ෂිතයෙකුට තව තවත් කාලය දිගුකරමින් පොලිසියේ...

ලංකාවට ලකුණු 248 ක ඉලක්කයක්

Mawbima | 22 January 2013 11:25 pm

ශ්andzwj;රී ලංකාව සහ ඕස්ට්andzwj;රේලියාව අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින ක්andzwj;රිකට් තරඟයේ ප්andzwj;රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්andzwj;රේලියානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 247 ක් ලබාගැනීමට සමත්විය...

ශ්‍රී ලංකාවට ලකුණු 248 ක ඉලක්කයක්

Ada Derana | 22 January 2013 11:07 pm

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන 5 වන එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5 ක් දැවී ලකුණු 247 ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකාවට ලකුණු 306ක ඉලක්කයක්

Mawbima | 10 January 2013 11:45 pm

ශ්andzwj;රී ලංකාව සහ ඕස්ට්andzwj;රේලියාව අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අතරතුරදී පළමුවෙන් පන්දුවට පහර දුන ඕස්ට්andzwj;රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 305ක් ලබා ගැනීමට සමත් වී ඇත...

ඔස්ට්‍රේලියාවට ලකුණු 137 ක ජයක්

Ada Derana | 18 December 2012 02:36 am

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 137 න් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකාව හමුවේ 363 ක ඉලක්කයක්

Ada Derana | 28 November 2012 06:06 am

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරඟයේ සිව් වන දිනය වන අද නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම අවසන් කරමින් කඩුලු 9 ක් දැවී ලකුණු 194 ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලකුණු 244 යි

Ada Derana | 28 November 2012 12:21 am

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරඟයේ සිව් වන දිනය වන අද ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම අවසන් කරමින් සියලු දෙනාම දැවී ලකුණු 244 ක් රැස් කර තිබේ.

ශ්‍රී ලංකාවට 197 ක ඉලක්කයක්

Ada Derana | 06 November 2012 11:06 am

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 188 කි.

ලංකාවට 72 ක ඉලක්කයක්

Ada Derana | 30 October 2012 01:36 pm

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල පන්දුවාර 14 ක් අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 74 ක් රැස් කළේය.

කසල කන්ද හේතුවෙන් නිවාස විනාශ වූ පවුල් 163 කට වසර 2 කට නිවාස කුලිය

Lanka Cyber News | 17 October 2012 02:12 am

...

පකිස්ථානයට ලකුණු 140 ක ඉලක්කයක්

Ada Derana | 04 October 2012 11:21 am

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී කඩුලු 4 ට ලකුණු 139 ක් ලබාගැනීමට සමත්විය.

ලංකාවට ලකුණු 19 ක ජයක්

Ada Derana | 01 October 2012 12:51 pm

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වුණු තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 19 ක ජයක් හිමිවිය.

ශ්‍රී ලංකාවට ලකුණු 175 ක ඉලක්කයක්

Ada Derana | 27 September 2012 06:51 am

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර පැවැත්වෙන 20/20 තරඟාවලියේ සුපිරි 8 වටයේ පළමු තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 174 ක් ලබාගන්නා ලදී.

ලකුණු 14 ක ජයක් ඌවට

Ada Derana | 21 August 2012 10:51 am

එස්.එල්.පී.එල් තරගාවලියේ 14 වන තරගය රුහුණු රෝයල්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 14 ක ජයක් ලබාගැනීමට ඌව නෙක්ස්ට් කණ්ඩායම සමත් විය.

රෝයල්ස්ට ලකුණු 42 ක ජයක්

Ada Derana | 20 August 2012 11:06 am

එස්.එල්.පී.එල්. තරගාවලියේ 12 වන තරගයේ දී රුහුණු රෝයල්ස් කණ්ඩායම ලකුණු 42 කින් පරාජය කිරීමට කඳුරට වොරියර්ස් කණ්ඩායම සමත්විය.

10 වන තරගයෙන් වයඹට ලකුණු 67 ක දැවැන්ත ජයක්

Ada Derana | 19 August 2012 10:36 am

එස්.එල්.පී.එල්.හි 10 වන තරගය ලකුණු 67 කින් ජයග්‍රහණය කිරීමට වයඹ යුනයිටඩ් කණ්ඩායම සමත් වී තිබේ.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 295 ක ඉලක්කයක්

Ada Derana | 04 August 2012 08:06 am

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පස්වන හා අවසාන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 294 ක් ලබාගන්නා ලදී.

ඉන්දියාවට ලකුණු 252 ක ඉලක්කයක්

Ada Derana | 31 July 2012 07:36 am

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 251 ක් ලබාගැනීමට සමත්විය.

ඉන්දියාවට ලකුණු 287 ක ඉලක්කයක්

Ada Derana | 28 July 2012 09:36 am

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 286 ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඉන්දියාවට ලකුණු 21 ක ජයක්

Ada Derana | 21 July 2012 06:51 pm

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 21 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඉන්දීය කණ්ඩායමෙන් ලකුණු 315 ක ඉලක්කයක්

Ada Derana | 21 July 2012 08:21 am

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද(21) පැවැත්වුණු පළමු එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ට ලකුණු 314 ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකාවට ලකුණු 270 ක ඉලක්කයක්

Ada Derana | 12 July 2012 01:21 am

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානු කණ්ඩායම කඩුලු 8 ට ලකුණු 380 ක් රැස්කර තම ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී.

පකිස්ථානය ලකුණු 100 න් ඉනිම අත්හිටුවයි

Ada Derana | 04 July 2012 05:51 am

කඩුලු 02 ක් දැවී ලකුණු 100 ක් ලබාසිටිය දී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම අත්හිටුවීමට පකිස්ථාන කණ්ඩායම තීරණය කර තිබේ.

පකිස්ථානයට ලකුණු 510 ක ඉලක්කයක්

Ada Derana | 24 June 2012 06:06 am

සංචාරක පකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ලකුණු 137 ට අත්හිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවට ලකුණු 248 ට ඉලක්කයක්

Ada Derana | 19 June 2012 02:36 am

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවත්වෙන පස්වන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ට ලකුණු 247 ක් ලබාගැනීමට සමත්විය.

පකිස්ථානයට ලකුණු 244 ක ඉලක්කයක්

Ada Derana | 16 June 2012 09:21 am

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අද(16) පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ දී නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 243 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 76 ක ජයක්..

Express Puwath | 09 June 2012 11:13 pm

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 76 ක ජයක් ලබා ගැනීමට ශ‍්‍රි ලංකා කණ්ඩායමට ඊයේ (09) හැකි විය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 තුළදී කඩුළු 04 ක් පමණක් දැවී ලකුණු 280 ක් ලබා ගන්නා ලදී...

පකිස්ථානයට ලකුණු 281 ක ඉලක්කයක්

Ada Derana | 09 June 2012 08:06 am

පකිස්ථානය සමග අද(09) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන එක්දින ජාත්‍යන්තර තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ට ලකුණු 280 ක් ලබාගැනීමට සමත්විය.

පකිස්ථානයට කඩුලු 06 ක ජයක්

Ada Derana | 07 June 2012 07:06 pm

පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් ඩකවර්ත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාව පරදා කඩුලු 06 ක ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත්විය.

පකිස්ථානයට ලකුණු 136 ක ඉලක්කයක්

Ada Derana | 07 June 2012 10:21 am

පකිස්ථානය සමග පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ දී කඩුලු 08 ක් දැවී ලකුණු 135 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පකිස්ථානයට ලකුණු 133 ක ඉලක්කයක්

Ada Derana | 01 June 2012 10:36 am

පකිස්ථානය සමග අද(01) පැවැත්වෙන පළමු 20/20 තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07 ක් දැවී ලකුණු 132 ක් රැස්කිරීමට සමත්විය.