24x7 News in Sinhala
Traditional Sinhala | Unicode Sinhala
නාසා මහසෙන් නම ඉවත් නොකරයි !
Sri Lanka Mirror | 8 minutes ago [View Through Proxy]
පසුගියදා බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වූ සුළි කුණාටුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුලින් 'මහසෙන්' ලෙස නම් කර පසුව ඒ සම්බන්ධයෙන් විරෝධතා මතුවීමෙන් නිසා නම වෙනස් කළ බව පැවසුවද නාසා ආයතනය අදාල සුළි කුණාටුව තවමත් හදුන්වන්නේ මහසෙන් ලෙසමය...
සන්ධානය උතුරට මහ ඇමති අපේක්ෂකයෙකු නම් නොකරයි | Lanka Cyber News [View Through Proxy]
Type Follow<space>nidahasanews and send to 40404 to activate Free SMS News Alerts.
මාතලේ සමූහ මිනීවළේ අස්ථි පරීක්ෂණ කළ වෛද්‍ය විශේෂඥයාටත් මාරුවක්
මාතලේ සමූහ මිනී වළෙන් හමුවූ මිනිස් අස්ථි පිළිබදව භාරව සිටින සහ මූලික වෛද්‍ය පරීක්ෂණ කළ මාතලේ දිසා මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලෙස වහාම මාරුකර යවා ඇත...
මාතලේ සමූහ මිනීවළේ පරීක්ෂණ කළ විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් | Lanka Cyber News [View Through Proxy]
සමූහ මිනීවලේ පරීක්ෂණ බලය මාතලේ පොලිසියට | Sri Lanka Mirror [View Through Proxy]
සමූහ මිනීවලේ පරීක්ෂණ බලය මාතලේ පොලිසියට | Lanka News Web [View Through Proxy]
ගෝන මස් සමග තිදෙනෙක් අත් අඩංගුවට
Mawbima | 15 minutes ago [View Through Proxy]
නානුඔය ප්andzwj;රදේශයේ පරීක්ෂණයට ලක් කරන ලද ත්andzwj;රීරෝද රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම ත්andzwj;රීරෝද රථය තුල තිබී ගෝන මස් කිලෝ 26ක් සොයා ගැනීමට නානුඔය පොලිසිය සමත් වී ඇත...
අකුණක් නිසා රාගම-කොළඹ දුම්රිය නවතියි
Lanka Views | 17 minutes ago [View Through Proxy]
කැළණිය දුම්රිය ස්ථානය ආසන්නයට එල්ලවූ අකුණු පහරකින් ප්‍රධාන මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියට හානි සිදුවීම හේතුවෙන් රාගම සිට කොළඹ - කොටුව දක්වා පැමිණෙන දුම්රිය ප්‍රමාදවී ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි...
රාජ්‍ය ණය 16.9%කින් ඉහළට
නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය 2012 වසර අවසානය්දී 2011 වසරට වඩා සියයට 16.9%කින් සැලකිය යුතු ලෙස වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඒ අනුව 2012 වසරේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 6,000.1කි.2011 වසර අවසානයේ නොපියවූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,133...
මිය ගිය ඥාතීන් සිහි කළ මන්නාරම් වැසියෝ 15ක් අත්අඩංගුවට
යුද්ධයෙන් මියගිය උතුරේ දෙමළ ජනතාව සැමරීමට මන්නාරම්, පෙරියකඩේ මහජන ශාලාවේදී පැවැත් වූ උත්සවයකදී පුද්ගලයන් 15 දෙනෙක් පෙරේදා (18) සවස අත්අඩංගුවට ගෙන තිබේ. Read more......
යුද්ධයේදී මිය ගිය පිරිස් සිහි කිරීමට පැමිණි 15 දෙනෙක් අත්අඩංගුවේ | BBC Sinhala [View Through Proxy]
උතුරේ මර්ධනයත; මන්නාරම් මුල්ලිවෛයිකාල් අනුස්මරණයේදී එස්. කජේන්ද්‍රන් ඇතුලු TNPF ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනී. | Lanka News Web [View Through Proxy]
21 වර්ජනයට ආණ්ඩුව බය වෙලා - මහින්ද ජයසිංහ
Lanka Truth | 19 minutes ago [View Through Proxy]
21 දින ප්‍රකාශයට පත් කර ඇති වැඩවර්ජනයට ගුරු-විදුහල්පතිවරු එකතුවීම හමුවේ බියට පත් වී ඇති ආණ්ඩුව විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් නීත්‍යානුකූ...
වැඩවර්ජනයට බයේ ආණ්ඩුව ගුරු- විදුහල්පතිවරුන් මර්ධනයට - මහින්ද ජයසිංහ | Lanka News Web [View Through Proxy]
මහින්ද රජපක්ෂ ආණ්ඩුව උතුරේ ඉඩම් මංකොල්ල කනවා - ටිල්වින් සිල්වා | Lanka Truth [View Through Proxy]
තුවක්කු විතරයි ‘පහන්’ බැහැ
Lanka News Web | 20 minutes ago [View Through Proxy]
යුද්ධය අවසන් කලා යැයි මීට වසර 4කට පෙර රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ ය...
ගොවි විශ්‍රාම වැටුපට කඩේ ගිය අපට දැන් රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්න බැහැ... | Lanka Truth [View Through Proxy]
කැලණි ගඟට පැන්න කළමනාකරුගේ සතුන් කෑ මළ සිරුර හමුවේ
Lanka Cyber News | 27 minutes ago [View Through Proxy]
...
අතුරුදහන්වූ නාවිකයාගේ සිරුර හමුවේ | Lanka Truth [View Through Proxy]
ආණ්ඩුව දැන්මම බයවෙලා - විපක්ෂනායක රනිල් කියයි
Athulatha | 39 minutes ago [View Through Proxy]
, හෙට දිනයේදී පැවැත්වීමට තීරණය කර ඇති දැවැන්ත සංකේත වර්ජනයට පෙර සිටම ආණ්ඩුව බියවී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි...
විදුලි ගාස්තු ඉහළ දැමීමට ආණ්ඩුව නිසි හේතු කියන්නේ නෑ - විපක්ෂනායක රනිල් | Athulatha [View Through Proxy]
නව ව්‍යවස්ථාවක් කරා යාමට කාලය එළඹිලා - විපක්ෂනායක රනිල් කියයි | Athulatha [View Through Proxy]
ආණ්ඩුව ත්‍රස්ත මර්ධන පනත යොදාගන්නේ විරුද්ධවාදීන් මර්ධනයට - විපක්ෂනායක රනිල් | Athulatha [View Through Proxy]
අඩු කලේ නැත්නම් විදුලිබිල නොගෙවන්නත් පුළුවන් - ලාල් කාන්ත
, ආණ්ඩුව විසින් ඉහළ දැමූ විදුලි ගාස්තු පහළ දැමීමට කටයුතු නොකරන්නේ නම් විදුලි ගාස්තු නොගෙවීම දක්වාවූ දැවැන්ත ක්‍රියාමාර්ගයන්ට පිවිසෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි...
දුම්රිය සංඥා පද්ධතියට හෙණ වදී
Sri Lanka Mirror | 48 minutes ago [View Through Proxy]
කැළණිය දුම්රිය ස්ථානය ආසන්නයට එල්ලවූ අකුණු පහරක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියට හානි සිදුවී තිබේ...
ඇමරිකානු මිසයිල පද්ධතියට රුසියානු මිසයිල පද්ධතියකින් පිළිතුරු | Lanka Cyber News [View Through Proxy]
මාතලේ සමූහ මිනීවළේ ආණ්ඩුවේ පරීක්ෂණ ආරම්භ කරයි
Lanka Truth | 59 minutes ago [View Through Proxy]
මාතලේ සමූහ මිනීවළ සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ පරීක්ෂණ ආරම්භ කරමින් එම මිනී වළෙන් හමුවූ මිනිස් අස්ථි පිළිබදව භාරව සිටින සහ මූලික වෛද්‍ය පරීක්ෂණ...
රාජ්‍ය බලහත්කාරය නොයොදා 21 වැඩවර්ජනයට මුහුණ දෙන්න - වෘත්තීය සමිති නායකයින්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Lanka News Web | 1 hours ago [View Through Proxy]
අසාධාරණ ලෙස වැඩිකරන ලද විදුලි ගාස්තු අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් කැඳවා තිබෙන මැයි 21 වැඩවර්ජනය හා ජාතික විරෝධතාව වැළැක්වීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය බලය යොදවමින් දැඩි මර්දනකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් බලහත්කාරී ලෙස කටයුතු කිරීමට පටන් ගෙන තිබේ...
විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි වැඩවර්ජනය හෙට. ආණ්ඩුව වෙව්ලයි ! | The Independent [View Through Proxy]
එක්දින වැඩවර්ජනයක් මගින් ආණ්ඩුව පෙරළෙනවාද? - NTUC | Lanka News Web [View Through Proxy]
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගෙවන ලද වැටුපෙන් 20% ක් කප්පාදු කිරීමට ආණ්ඩුව සැරසෙයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 9/2004 අනුව ගෙවන ලද වැටුප නැවත අයකර ගැනීමට උපදෙස් ලබා දී ඇත...
නවාස් ෂරීෆ් පාකිස්තානයේ අලුත් ආණ්ඩුව පිහිටුවීමට සැරසෙයි | BBC Sinhala [View Through Proxy]
සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැටුප 20%කින් කප්පාදු කිරීමට ආණ්ඩුවේ සැලසුම් | Lanka Truth [View Through Proxy]
ව්‍යාපාරික සිරුර වත්ත පා මුල
Lankadeepa | 1 hours ago [View Through Proxy]
කැලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ පිළිස්සුණු සිරුර ඔහුගේ වත්තේ තිබී හමුවූ බව පොලිසිය කියයි.
වෙසක් උත්සවය කිතුනු උත්සවයක් වගේ වෙලා – කිතුහඬ
Lanka Cyber News | 1 hours ago [View Through Proxy]
වෙසක් උත්සවය කිතුනු උත්සවයක් වගේ වෙලා – කිතුහඬ | Lanka Cyber News [View Through Proxy]
පේරාදෙණි ඇදුරෝ උපාධි ප්‍රදානෝත්සවයත් වර්ජනය කරති | Lanka Truth [View Through Proxy]
ආණ්ඩුව වෙසක් උත්සවය කැරොල් උත්සවයක් කරගෙන | Mawbima [View Through Proxy]
වර්ජනය සාර්ථකයි – ලේකම්… වර්ජයේ බස් පහයි – සංවිධායක
මාලදිවයින ලංකාව පැත්ත ගනියි
Ada Derana | 1 hours ago [View Through Proxy]
පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලට දැඩි විරෝධය පළ කරන බව මාලදිවයින පවසයි.
ශ්‍රී ලංකාව තුළ විවේචකයින්ට ඉඩක් නැති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයද පිළිගනියි | Read Sri Lanka [View Through Proxy]
අලියාගේ හිසට වෙඩි තබා මරලා
හබරන, හතරැස්කොටුව ප්‍රදේශයේදී වෙඩි තබා අලියෙකු ඝාතනය කර තිබේ.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
Athulatha | 1 hours ago [View Through Proxy]
, සංඥා පද්ධතියේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව වාර්තාවේ...
� Sinhala24news.com | All Rights Reserved. | Powered by NIDAHASA