24x7 News in Sinhala

Traditional Sinhala | Unicode Sinhala   

දහතුනේ අවුල - වික්ටර් අයිවන්

Ravaya News | 3 hours ago

එල්ටීටීඊ යුදමය වශයෙන් පරාජය කළ පමණකින් ශ‍්‍රී ලංකාවේ ජනවර්ග ප‍්‍රශ්නය දේශපාලන විසඳුමකින් තොරව  ඉබේ විසෙඳෙන්නේ නැත. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන අවස්ථාව වන විට ජනවර්ග ප‍්‍රශ්නය වශයෙන් හැඳින්වෙන ප‍්‍රශ්නය ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නයකට සීමා නොවූ අන්තර්ජාතික ප‍්‍රශ්නයක් බවට වර්ධනය වූ ප‍්‍රශ්නයක් බවට පත්ව තිබුණේය...

පූර්ණ ප‍්‍රතිසංවිධානයක අවශ්‍යතාව - වික්ටර් අයිවන් | Ravaya News

25 වැනි සංවත්සරය - වික්ටර් අයිවන් | Ravaya News




හිරු 1948 නිදහස අමතක කරයි

Ravaya News | 3 hours ago

64 වන අභිමානවත් නිදහස් දිනය සැමරූ ඊයේ (04) දිනයේ පෙරවරුවේ හිරු එෆ්...

දෙවන වර නිදහස ලබාදුන් ජෙනරාල්තුමා සිරගත කර, හදවත් නැති මිනිසුන් නිදහස සමරනවා…- අනෝමා ෆොන්සේකා | Lankan Voice

නිදහස වෙනුවෙන් සිරකරුවන් දහස්ගණනකට නිදහස; ඒත් සරත් ෆොන්සේකාට නිදහස නැහැ | Read Sri Lanka

හිරු 1948 නිදහස අමතක කරයි | Athulatha

All 6 Related News Articles


‘මව්බිම’ වැටුප් කප්පාදුව ඇරඹේ

Ravaya News | 3 hours ago

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ‘මව්බිම’ ටිරාන් අලස් මහතාගේ ‘මව්බිම’ පුවත්පතට මාධ්‍යවේදීන් බඳවා ගැනීමේදී ගෙවීමට එකඟ වූ මාසික වැටුප් හා දීමනා මේ වනවිට ටිකෙන් ටික කප්පාදු කරමින් තිබෙන බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ...


නොර්වෙන් හා ජර්මනියෙන් එල්.ටි.ටි.ඊ. මුද්දර එළිදකී

Sri Lanka Mirror | 6 hours ago

Srilankamirror - එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන්ගේ රුව රැගත් මුද්දර පෙළක් ජර්මනියේදී හා නොර්වේ හිදී ද එළිදකී...


අඩු පොලියට ගන්න තියෙද්දිත්, වැඩි පොලියට ණය අරන් – හර්ෂ ද සිල්වා

Read Sri Lanka | 6 hours ago

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව තිබියදී අධික පොලියට ණය ගැනීමට රජය කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මූල්‍ය අරමුදලේ පොලිය 3...

ආණ්ඩු බලය ගන්න නම් සියළු දෙනා එක්ව ක්‍රියාකාරී විය යුතුයි – තිස්ස අත්තනායක | Read Sri Lanka

ඉදිරි ණය වාරික ගැනීමේ තීරණය රජය සතුයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල | Read Sri Lanka

ණය ප්‍රමාණය ඉහළ යාම නිසා මහ බැංකුව පොලිය වැඩි කරයි.. | Express Puwath

All 18 Related News Articles


තාත්ත වගේ මමත් දේශපාලනයට එනවා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Read Sri Lanka | 6 hours ago

සිය පියා මෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තමා දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව අභාවප්‍රාප්ත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවසුවාය. අද දිනය තම දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයක් බවද පවසන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 28වැනි සංවත්සරික උත්සවයට ලිපියක් යවමින් පවසන්නේ, නොවැලැක්විය හැකි හේතුවක් නිසා මහජන පක්ෂයේ 28 වන සංවත්සරයට සහභාගි වීමට [...

හිරුණිකා දේශපාලනයට එයි.. | Vivara News

හිරුණිකා මහජන පක්ෂයෙන් දේශපාලනයට ඇවිත් | Ada Derana

හිරුණිකා දේශපාලනයට පිවිසීමට තීරණය කරයි | Gossip9

All 8 Related News Articles


ආණ්ඩුවේ එකඟතාවට තේරීම් කාරක සභාවක් ඕනෑ

Ada Derana | 6 hours ago

ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ප්‍රථම ආණ්ඩුවේ පැහැදිලි ස්ථාවරයක් වෙනුවෙන් තේරීම් කාරක සභාවක් ස්ථාපිත කළ යුතුව ඇති බව නව වාමාංශික පෙරමුණේ නායක,නාගරික මන්ත්‍රී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

තේරීම් කාරක සභාවේදී නැගෙනහිරට වෙනම ඒකකයක් ඉල්ලයි | Ravaya News

තේරීම් කාරක සභාවක් හරහා සියළු පක්ෂ එක්ව ජාතික ප්‍රශ්නයට විසඳුම් – අනුර ප්‍රියදර්ශන යාපා | Read Sri Lanka

ටී.එන්.ඒ. තේරීම් කාරක සභාවට ඒම ආණ්ඩුවේ ස්‌ථාවරය මත | Sri Lanka Mirror

All 5 Related News Articles


චීනයේ ටිබෙට් වැසියන් තිදෙනෙක් තම සිරුරු වලට ගිනි තබා ගනිති.

Sri Lanka Guardian | 7 hours ago

හර්ෂි සි...

දෙමළ කණ්‌ඩායම් වල ඉඩම් කොල්ලකෑම් වලට එරෙහිව මඩකලපුවේදී මාරාන්තික උපවාසයක්.. | Express Puwath

ගම්පහ දිස්ත්‍රික්කයේ කප්පම් වලට හා අල්ලස් වලට මින් ඉදිරියට ඉඩක දෙන්නෙ නෑ – බැසිල් රාජපක්ෂ | Express Puwath

1933 අමතන්න, ඉඩම් වල අයිතිය පිළිබද ගැටළු වලට විසදුම්, CID යෙන් විශේෂ ඒකකයක්.. | Express Puwath


දැයට කිරුළ මාධ්‍ය කලාපය ජනපති නරඹයි

News.lk | 7 hours ago

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (05) දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අතර එහි මාධ්‍ය කලාපය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය...

ඊළඟ දැයට කිරුළ ප්‍රදර්ශනය දිස්ත්‍රික් 4ක් කේන්ද්‍ර කර පවත්වනවා – ජනාධිපති | Read Sri Lanka

ලබන වසරේ දැයට කිරුළ නැගෙනහිර ‍කේන්ද්‍ර කරගනිමින් පවත්වනවා – ජනපති | Express Puwath

දැයට කිරුළ ජනපති අතින් විවෘත වෙයි | Ada Derana

All 20 Related News Articles


නිදහස් දා නිදහස් වූ සිරකරුවකු ගෙයක් බිදියි

Sri Lanka Mirror | 7 hours ago

Srilankamirror - නිදහස් දා සිරෙන් නිදහස් වූ සිරකරුවකු ගෙයක් බිඳ පැය විසිහතරක් යන්නටත් පෙර යළි පොලිස් අත්අඩංගුවට පත්වි ඇත...

ජෙනරාල් නිදහස් කරගැනීමේ සංවිධානයේ ප‍්‍රධානියා පසුපස සුදුවෑන් ලූහුබඳී… | Lankan Voice

ගාල්ල නගරාධිපති නිදහස් උත්සවය වර්ජනය කරයි | Sri Lanka Mirror

64 වැනි ජාතික නිදහස් සමරු උළෙල | News.lk

All 37 Related News Articles


ACME සමාගමේ කොටස් එක වර ඉහල ගොස් පහල ආවේ ඇයි ?

Gossip9 | 8 hours ago

කොටස් වෙළඳ පොළ යනු රටක ආර්ථීකයට කෙලින්ම බලපාන ස්ථානයක් වන නමුත් දිනෙන් දින කොටස් වෙළඳ පොල හා ආශ්‍රිතව කෘතිමව මිල ඉහල පහල ගෙනයාම තුලින් සාමාන්‍ය ආයෝජකයන් වෙත ඒ පිළිබඳ හෙලිකිරීමේ ව්‍යපාරයක් අප ආරම්භ කලෙමු...

AUDIO - මාධ්‍යවේදීන්ට ජනවාරිය කළු වුනේ ඇයි ? | Vivara News

වරාය අධිකාරිය, චීන සමාගමේ කොටස් ගැනීමට යයි | Sri Lanka Mirror

ගහන්නේ කාටද ? ඒත් වදින්නේ කාටද ? | Read Sri Lanka

All 8 Related News Articles


දොස්තර පවුල මරන්න වස දැමූ සේවක රිමාන්ඩ්

Sri Lanka Mirror | 8 hours ago

Srilankamirror - සෙවනගල රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි චාමින්ද විතාරණ මහතාගේ නිල නිවසේ ජල ටැංකියට වස දමා ඔහු ද ඔහුගේ දරු පවුල ද ක‍්‍රමයෙන් මරා දැමීමට  ක‍්‍රියා කළැයි සැකපිට එම රෝහලේ සුළු සේවකයකු වන

සේවක අර්ථසාධක අරමුදල් කොල්ලකෑම ගැන ජනතාව දැනුවත් කළ යුතුයි – ජාතික සේවක සංගමය | Express Puwath

ලංගමය සේවක අර්ථසාධක අරමුදල් තැන්පත් කර නෑ – ලංකා ගමනා ගමන සේවක සමිතිය | Express Puwath


ශ්‍රී පාදයට වාර්තාගත බැතිමතුන් පිරිසක්

News First | 8 hours ago

වසර දහයකට පසු වැඩිම පිරිසක් ඊයේ දිනයේ සිරිපා වන්දනාවට පැමිණ තිබේ...


ෆිදෙල් කැස්ත්‍රෝගේ ජීවන තොරතුරු ඇතුළත් නව ග්‍රන්ථයක් එළිදැක්වේ

Athulatha | 8 hours ago

හිටපු කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ දිවිය පිළිබඳ තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් ඊයේ එළිදැක්වින. එම ග්‍රන්ථයට ෆිදෙල් කැස්ත්‍රෝගේ ළමා වියෙහි සිටම තොරතුරු ඇතුළත්ව තිබූ අතර එය එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවය සඳහාද ඔහු සහභාගීවිය...

බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ ගින්නෙන් රැදවියන් සියලූ දෙනාගේම තොරතුරු ඇතුළත් ලේඛන විනාශ වී ඇත. | Ravaya News

ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයට නව තොරතුරු කවුළුවක් | Sri Lanka Mirror


රනිල්ගේ මුල්කිරිගල රැස්වීමට සජිත් නොපැමිණීම සුදුසුනෑ - පාක්ෂිකයින් පවසති

Athulatha | 8 hours ago

අද (05) පස්වරුවේ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මුල්කිරිගල ප්‍රදේශයේ පැවති රැස්වීමට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත...


ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දුරකතන අංක 3 ක්

Athulatha | 8 hours ago

දීර්ඝ නිවාඩුවක් සමග එළැඹුනු සති අන්තය හේතුවෙන් ඓතිහාසික ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ලක්ෂ 4 කට වැඩි ජනතාවක් පසුගිය දින දෙක තුළ පැමිණ ඇති බව වාර්තාවේ...

ශ්‍රී පාද වන්දනාවේ තදබදය වැඩියි-ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්නැයි ඉල්ලයි | Ada Derana

ඇපල් අංක 03 ට එයි | Sri Lanka Mirror

අයි.පි.එල් වෙනුවෙන් මහේලට ඩොලර් මිලියන 1 .4 ක් | Ada Derana

All 7 Related News Articles


හොර වෙදුන්ට එරෙහි නීති සංශෝධනයට අවධානය

Athulatha | 8 hours ago

දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් ලෙස පෙනීසිටි පුද්ගලයින් වෙනුවෙන් පනවා ඇති නීති සංශෝධනය කල යුතු බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලේ දැනට පවතින නීතිය අනුව එවැනි වරදක් කර හසුවන පුද්ගලයෙකුට ලබාදෙන දඬුවම වන්නේ රුපියල් 10000 ක දඩයකට යටත් කිරීම බවයි...

හොර වෙදුන් වසර 5 ක් හිරේ දාන්න සූදානම් | Ada Derana


ජනපති දැයට කිරුළ නිරීක්ෂණය කරයි

News First | 9 hours ago

අනුරාධපුරය, ඔයාමඩුවේදී පැවැත්වෙන 6 වන දැයට කිරුළ ප්‍රදර්ශනය දෙවැනි දිනටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...

ජනපති ජයලලිතාගෙන් ඉල්ලීමක් කරයි | News First


කහවත්තේ ආරක්ෂාව තර කෙරේ

News First | 10 hours ago

කහවත්ත, ඕපාත ප්‍රදේශයේ සිදුවූ ඝාතන සිද්ධියත් සමග ප්‍රදේශයේ ආරක්ෂාව...


යතුරු පැදිය ගැටීමෙන් උප පොලිස් පරීක්ෂක මරුට

News First | 10 hours ago

සේරුනුවර නගරයේ සිදුවූ රිය අනතුරකින් උපපොලිස් පරීක්ෂකවරයෙකු මියගොස්...

යතුරු පැදි ගැටුමකින් 2කු මරුට | News First


හිරුණිකා දේශපාලනයට එයි..

Vivara News | 10 hours ago

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය ශ‍්‍රී ලංකා මහජන පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ. පක්ෂය තමාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ඇය පවසා ඇත...