ඇණහිට තිබූ නැගෙනහිර ජැටියේ මෙහෙයුම් යළි ඇරඹේ

ඇණහිට තිබූ නැගෙනහිර ජැටියේ මෙහෙයුම් යළි ඇරඹේ

by Staff writer 27-10-2020 | 5:45 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ වසර 5 ක කාලයක් ඇණහිට තිබූ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කෙරුණි.

වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා පැවසුවේ, කැබිනට් තීරණයකට අනුව පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බවයි.