IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එම්.සී.සී ගිවිසුම ගැන රජයේ ස්ථාවරය රටට හෙළි කරන්න

(නිමල කොඩිතුවක්කු)

එම්.සී.සී ගිවිසුම ගැන රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්  මහතා පැවැසීය.

ආණ්ඩුවේ සිටින පොඩි පොඩි  ගෝල බාලයන් දමා එම්.සී.සී ගිවිසුම අත්සන් කරනවද නැද්ද යන ස්ථාවරය සම්බන්ධයෙන්  පිළිතුරු සැපයීමෙන් ඵලක් නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

රට දෙකට බෙදනවා, රට ඇමරිකාවේ කොලනියක් වෙනවා කියා එම්.සී.සී ගිවිසුම ගැන බිලලන් මවා බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් එම ගිවිසුම ගැන මුනිවත රැකීම පිළිබඳ විපක්ෂය පුදුම වන බවත් මුජිබර් රහුමාන්  මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (15)

එම්.සී.සී ගිවිසුම ගැන රජයේ ස්ථාවරය රටට හෙළි කරන්න

ඩෙස්මන් Thursday, 12 December 2019 01:44 PM

එම්.සී.සී කියන්නෙ රටට ඉතාමත් හිතකර ගිවිසුමක්නෙ. ඡන්දයට පෙර පොහොට්ටුවේ ස්ථාවරය වුනෙත් එහෙමයි.

:       78       234

Nimal ...Thursday, 12 December 2019 06:00 PM

ඕක වීරවංශ, ගම්මන්පිල, ඉස්සරහා කියනවා නොවෙයි ඔන්න.

:       0       4

anilFriday, 13 December 2019 03:53 AM

හංසයෙක් වගේ . ඉඩම් ගැන අපි බලාගන්නම් අනිත් ඒවාට ඕනනම් සල්ලි දෙන්න

:       0       0

Bamunuarachchi Thursday, 12 December 2019 04:05 PM

හලෝ අපිට ඕනේ උනේ ආණ්ඩුව පෙරලන්න. පුලුවන්නම් රත්තරන් අශ්වයෝ ලැම්බෝගිනි ප්ලේන් ගැන කියලා ආණ්ඩුපෙරලන්න අපිට බැරිද MCC ගැන කියලා ආණ්ඩුපෙර්ලන්න. දැන් ඕවා ගැන කතා කරන්න එපා.

:       205       227

wije Thursday, 12 December 2019 04:26 PM

ඡන්දෙට කලින් ඔයාලා කිවුවා ගිවිසුම රටට හිතකරයි කියලා. එතකොට එයාලා කිවුවා රටට අහිතකරයි කියලා. දැන් එයාලා කියනවා රටට හිතකරයි කියලා ඔයාලා කියනවා අහිතකරයි කියලා. ඔතන අමුතුවෙන් හෙළිකරන්න දෙයක් නැහැ. මුළු රටම දන්නවා.එක අතකින් පුදුම වෙන්න දෙයක් නැහැ මේක ශ්‍රී ලංකාව නිසා. අපේ රටේ තරම් ගොන් මෝඩ ඡන්ද දායකයෝ ඉන්න රටක් ලෝකේ කොතනකවත් නැහැනේ.

:       29       176

UdayaFriday, 13 December 2019 04:16 AM

අරගොල්ලො දැන් අහිතකරයි කියල කියපු තැනක් පෙන්වන්න.

:       5       1

Amara Thursday, 12 December 2019 05:19 PM

ඒක යුඑන්පි එකෙන් කියන විදියට හෙළි කරන්න රජය බැඳිලා නැහැනේ අනික ඊට වඩා භයානක දෙයක් මුස්ලිම් ත්‍රස්තයින් කලානේ එකට මොකද උනේ ?

:       23       158

maheshika Thursday, 12 December 2019 06:32 PM

තේරුම් කරලා දෙන්න කුවූරුත් නැද්ද?

:       0       0

sisira Thursday, 12 December 2019 09:58 PM

ඊට පෙර පාස්කු ප්‍රහාරය කලේ කවුද යන්න රටට හෙළි කරන්න.

:       0       365

Sarath Thursday, 12 December 2019 11:03 PM

මේ මොකාටද එන්නේ?

:       0       35

මුණසිංහ Friday, 13 December 2019 01:33 AM

තමුන් ගැන අපි දන්නවා. දැන් ඊළග පාර පාර්ලිමේන්තු එනවද නැත්ද කියල හිතන්න. හැබැයි ඡන්දෙන්නම් බැහැ. ජාතික ලැයිස්තුවෙන් විතරයි.

:       120       415

eresh S kumara Friday, 13 December 2019 05:29 AM

මේ වගේ අය පාර්ලිමේන්තු යවන එක ජනතාවට බාරයි

:       0       7

duminda Friday, 13 December 2019 10:33 AM

කලින් අයට හොයාගන්න බැරි නිසා නේද අලුත් කට්ටිය ගෙනාවේ..? ඕක මේ කපේට හොයන්නේ නෑ..

:       0       0

Nalinda Friday, 13 December 2019 02:09 PM

එජාපයෙන් රටට අැදලා දාපු මේ කුණුගොඩ එක රැයකින් එළියට විසි කරන්න අමාරුයි. අපි දුප්පත් අාසියාතික රටක්. අැමෙරිකාව වගේ බලවත් රටක් නොවේ. අපි එ්ක අධිකරණය හරහා ප්‍රතික්ෂේප කරන්නම්... මුජිබර් මහත්තයා ගිහින් එජාප නායකත්වයේ ප්‍රශ්නය විසඳගන්න. අපේ අාණ්ඩුවට අැඟිලි නොගහ... මහ මැතිවරණයෙන් 42%ක් නැති කරන්නම් අපි...

:       0       0

ajith Saturday, 14 December 2019 07:25 AM

MCC ගිවිසුම රජය පැත්තෙන් බැලුවහම හිඟන්නාගේ තුවාලේ වගේ. ජනාධිපතිවරණයේදී ජනතාව ගොනාට ඇන්දුවේ ඔය MCC එක පෙන්නලා. ඉදිරි මහා මැතිවරණය වෙනකම් මේක අත්සන් කළොත් 35%ක් වත් ඡන්ද ගන්න බැරි බව රජය දන්නවා. එමනිසා මේක අධිකරණයට ඉදිරිපත් කළාම සමාලෝචනය කෙසේ වෙතත් එ්ක මාස ගණනකට කල් යනවනේ. රජයට වුවමනා එ්කයි. මැතිවරණය පසු වුණාම තීන්දුව ලැබේවි. ඊට පස්සේ ඕක අත්සන් කරනවා. වෙන මොනවද? කවුරු මොනවා කිව්වත් ඒවා ඔක්කොම සම්ප්‍රප්ප්‍රලාප...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 447 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 192 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 242 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 239 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 455 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3830 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site