ගෝඨාගේ ආරක්ෂාව තර කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

Published in පුවත්
Monday, 19 August 2019 14:54

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති නිසා ඔහුගේ ආරක්ෂාව තර කරන්නයි ඔහු විසින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වර්තා වේ.

විශේෂයෙන්ම උතුරු පළාතේ ක්‍රියාත්මක වෙනවාය කියන සංවිධාන දෙකක් ඔහුව ඝාතනය කිරීම සඳහා සැලසුම් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසේ. ඔවුන් ස්නයිපර් වර්ගයේ තුවක්කු දෙකක්ද රහසිගතව මෙරටට ගෙන්වා ඇතැයි ද පැවැසේ.

මෙම ආරක්ෂක ගැටලුව මුල් කරගෙන ඔහු සහභාගී වන මහජන හමු අඩු කිරීමටද පියවර ගෙන ඇති බව ද පැවසේන නමුත් ඔහුගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න නිසා මහජන හමු ප්‍රමාණය අඩු කිරීමට මීට පෙර තීරණය කෙරුනු බවත් වාර්තා විය. ඔහු පසුගියදා මෙරටට පැමිණියේ සිංගප්පුරුවේ රෝහලක බයිපාස් සැත්කමකට භාජනය වීමෙන් අනතුරුවය.

Last modified on Monday, 19 August 2019 15:00

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us