ශවේන්ද්‍රගේ පත්වීම ගැන අමරිකාවේ විරෝධය Featured

Published in පුවත්
Monday, 19 August 2019 16:49

නව යුධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට ජනාධිපතිවරය තීන්දු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය සිය අකමැත්ත පළ කර නිවේදනයක් නිකුත් කර තිබේ.

විශේෂයෙන්ම පසුගිය යුධ සමයේදී සිදුවූ යුධමය අපරාධ සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට එල්ල වී ඇති චෝදනා නිසා ඔහුව හමුදාපතිවරයා ලෙස පත් කිරීමට ගන්න තීරණය ජාත්‍යන්තර වශයෙන් යළි ශ්‍රීලංකාවට අර්බුධයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බව ජ්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් විසින් ද පසුගිය දින කිහිපයේදී පෙන්වා දී තිබිණි.

එසෙම ශ්වේන්ද්‍ර සිල්වාට මේ වන විටත් අමරිකාව ඇතුලු බටහිර රටවල සංචාරය කිරීමේ ගැටලුවක්ද පැන් නැගී තිබේ. ඒ ඔහුට එරෙහිව ජාතයන්තරව එල්ල වී ඇති චෝද්නා හමුවේ අත් අඩංගුවට ගැනීමට ඇති අවදානමනිසාය.

us

Last modified on Monday, 19 August 2019 16:51

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us