සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මොරගහකන්දේ ජලය සිඳී ගොස් යටවූ ගම්මාන 12 ක් නැවත මතුවෙලා..

Podu Jana Peramunaරට තුළ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයේ ජලය සිඳී යාම නිසා ජලාශයට යටවූ ගම්මාන 12 ක් පමණ නැවත මතුවී ඇති බව වාර්තා වේ. අදාළ ප්‍රදේශ ආශ්‍රිතව අඩි 40 කට ආසන්න උසකින් ජලය පිරී පැවති අතර ජලයෙන් මතුව තිබෙන, තමන් පදිංචිව සිටි නිවාසයන්හි ඉතිරි කොටස් දැකබලා ගැනීම සදහා එහි පදිංචිව සිටි ජනතාව මේ වන විට ජලාශය ආශ්‍රිත ප්‍රදේශයන් වෙත පැමිණෙමින් සිටින බව ද සදහන් වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට