විදුලි කප්පාදුව නිසා ජල සැපයුමටත් බාධා

විදුලි කප්පාදුව නිසා ජල සැපයුමටත් බාධා

by Staff writer 24-03-2019 | 1:52 PM

COLOMBO (News 1st) - විදුලිය කප්පාදුව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජල සැපයුමට ද බාධා මතු ව තිබේ.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේ, ගාල්ල, මාතර සහ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක රැසක ප්‍රදේශ ගණනාවකට මේ හේතුවෙන් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි. පවතින වියළි කාලගුණය ද ජල සැපයුම ට බාධාවක් වී ඇතැයි ඔහු සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=yRnVttZ8lKU