(ඉන්දිකා රාමනායක)
හමුදාව උතුරු පළාතේ පරිහරණය කර නිදහස් කළ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් ප්‍රමාණයක් අද (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ප්රදානය කළේය.
මුලතිව්හි පැවැති විශේෂ උත්සවයකදී හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මෙම ඉඩම් ඔප්පු ජනාධිපතිවරයා වෙත බාර දුන්න්නේය.
ජාතික ආරක්ෂාරවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිවිල් වැසියන්ට අයත් උතුරු සහ නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය පසුගිය වසරේ සිට ආරම්භ වූ බවත් ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත සුහදත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව මෙම ඉඩම් නිදහස් කළ බව හමුදාව සඳහන් කරයි.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරේ අක්කර 1201ක් මුල් පදිංචිකරුවන්ට
Bamunuarachchi Wednesday, 23 January 2019 03:59 PM
මොන සුහදත්වයක්ද මෙගොල්ලොත් එක්ක. මේගොල්ලෝ ලංකාවට එනකොට ඉඩමුත් ගෙනාවාද?