ඇමෙරිකානු ඩොලරය යළිත් උඩයයි, මෙරට මූල්‍ය ඉතිහාසයේ ඉහළම රුපියලේ අගය අද වාර්තා වෙයි..
ඇමෙරිකානු ඩොලරයක් සඳහා නියම වන ලද ඉහළම රුපියලේ අගය අද (19) වාර්තාවී තිබේ. ඒ අනුව මෙරට මූල්‍ය ඉතිහාසය තුළ ඇමෙරිකානු ඩොලරයක් සදහා වාර්තා වූ වැඩිම රුපියලේ අගය වාර්තා කරමින් ඩොලරයක ගැනුම් මිල රු.163.8714 ක් ලෙසද විකුණුම් මිල රු.167.4125 ක් ලෙසද සටහන් වී ඇත.