සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වාර්ෂික වැටුප් වැඩිවීම තවම නෑ, වෘත්තීය අරගලයකට එනවා – ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය

Podu Jana Peramunaවාර්ෂික වැටුප් වැඩීවීම මේ වනතෙක් තම වැටුපට එක්නොකිරීමට විරෝධය පළකරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය අවධාරණය කර සිටියි. අදාළ වැටුප් වැඩිවීම සිය මැයි මස වැටුපට එක්විය යුතු නමුත් බලධාරීන් මෙතෙක් එය සිදුනොකිරීම නිසා තම සාමාජිකයින් දැඩි නොසන්සුන්තාවයට පත්ව ඇති බවත් බලධාරීන් මෙම ගැටළුව සදහා නිසි විසදුම් ලබානෙදෙන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගයන් අඛණඩව දියත් කරන බවත් එම සන්ධානය තවදුරටත් කරුණු අනාවරණය කර සිටියි. මේ අතර මෙම ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස බලකරමින් අද (28) රත්මලානේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට